Silver LEAF Cosmetics

Silver LEAF Cosmetics 𝐄𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞 𝐓𝐡𝐞 𝐒𝐢𝐥𝐯𝐞𝐫 𝐋𝐞𝐚𝐟 𝐌𝐚𝐠𝐢𝐜 𝐇𝐚𝐢𝐫 𝐓𝐫𝐚𝐧𝐬𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧🍃
(5)

13/02/2026

Dreaming of launching your own coconut brand? 🥥✨

Whether you're a fresh startup or a growing entrepreneur, we’re here to turn that vision into reality. From premium private labeling to end-to-end business solutions, we handle the heavy lifting so you can focus on growing your empire.

Let’s build your coconut dream together. 🌴🚀

13/02/2026

From Sri Lanka to the global marketplace 🌍
Join us at Gulfood Exhibition 2026!
Experience the authentic taste of Sri Lanka through our premium coconut-based and food products crafted to meet global standards. Your presence will make this global gathering even more meaningful.
📍 Save the Date: January 26–30, 2026
📌 Venue: Dubai Exhibition Centre

⭕ ඔබත් ඔබේ සම ගැන වද වෙනවාද?⭕ ඉරි තැලුන, වියලී ගිය, රැලි වැටුන සම නැවත යථා තත්වයට පත් කරගන්න විදිහක් තාම හම්බුනේ නැද්ද?⭕...
11/12/2025

⭕ ඔබත් ඔබේ සම ගැන වද වෙනවාද?
⭕ ඉරි තැලුන, වියලී ගිය, රැලි වැටුන සම නැවත යථා තත්වයට පත් කරගන්න විදිහක් තාම හම්බුනේ නැද්ද?
⭕ සම අඳුරු වෙලාද?

එහෙනම් මේ සුභ ආරංචිය ඔයාටයි. මේ හැමදේකටම තියෙන එකම විසඳුම 👇

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත අපගේ Silver Leaf Hydro Boost Body Lotion Cream ඔයත් අදම පාවිච්චි කරල බලන්න.

ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ භාවිතා කළ හැකි Silver Leaf Hydro Boost Body Lotion Cream:

❤️‍🩹 සමට ගැඹුරු moisturization එකක් හා Intense hydration එකක් ලබාදෙයි.
❤️‍🩹 ඔබගේ සමෙහි වර්ණය රැකදෙමින් සමෙහි තෙතමනය දවස පුරා රැකදෙයි.
❤️‍🩹 ඔබගේ ඉරි තැලුන, වියලී ගිය, රැලි වැටුන සම පෝෂණය කරමින් සම නැවත යථා තත්වයට පත් කරයි.
❤️‍🩹 තෙල් ගතියකින් තොර නොඇලෙන සංයෝගය නිසා ඉක්මනින් සමට උරා ගනී.
❤️‍🩹 කිසිම අහිතකර රසායනයක් අඩංගු නොවන නිසා විශ්වාසයෙන් යුතුව පාවිච්චි කල හැක.
❤️‍🩹 නැවුම් සුවදක් සමගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන Silver Leaf Hydro Boost Body Lotion Cream ඕනෑම සමක් සදහා සුදුසුයි .

🌿 අඩංගු ද්‍රව්‍ය :

💚 AloeVera Gel - හිරු එළියේ පිළිස්සුම් සහ සුළු පිළිස්සුම් සමනය කරයි. අඳුරු ලප, කැළැල් සහ කුරුලෑ කැළැල් සුව කරයි. සම රැලි වැටීම සහ වියලීම පාලනය කරයි. සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.

💚 Shea butter - සමෙහි තෙතමනය ආරක්ෂා කරයි. වියලි සම පෝෂණය කර නැවුම් සමක් ලබාදෙයි. දද, සමේ රෝග වැනි තත්වයන් සුව කරයි. කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර එමඟින් සම රැලි වැටීම සහ වියලීම පාලනය කර සමට තරුණ පෙනුමක් ලබාදේ. හිරු එළියෙන් සමට සිදුවන පිළිස්සුම් හානි සුව කරයි.

💚 Jojoba oil - සම මතුපිට ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරයි. දද, සමේ රෝග වැනි තත්වයන්ගේ බලපෑම් ලිහිල් කිරීමට උපකාරී වේ. හිරු එළියෙන් සමට සිදුවන පිළිස්සුම් හානි සුව කරයි. වයස්ගත වීම නිසා සම රැලි වැටීම පාලනය කරයි. සමෙහි ඇතිවන තුවාල සුව කිරීම වේගවත් කිරීමට උපකාරී වේ.

💚 Vitamin E - විටමින් E UV විකිරණ වැනි පාරිසරික ආතතීන් නිසා ඇතිවන හානිය අවම කරයි. සම රැලි වැටීම පාලනය කරයි. සමට තෙතමනය ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට උපකාරී වේ. සමේ දීප්තිය වැඩි දියුණු කිරීමට ද උපකාරී වේ.

💚 Cetyl alcohol - සම මෘදු කර සිනිඳු කරයි, තෙතමනය නැතිවීම වැළැක්වීමට සහ සමේ බාධක අලුත්වැඩියාවට උපකාරී වන ආරක්ෂිත බාධකයක් නිර්මාණය කරයි. මොයිස්චරයිසින් කිරීම: සම සජලනය කිරීමට උපකාරී වේ.

💚 Sorbitan olivate - සම ගැඹුරින් සජලනය කර මෘදු කරයි.

💚 Sodium Hyaluronate - සම තුළට ජලය ආකර්ෂණය කර රඳවා තබා ගන්නා ප්‍රබල humectant(අවට පරිසරයෙන්, බොහෝ විට වාතයෙන් හෝ සමේ ගැඹුරු ස්ථරවලින් තෙතමනය පහසුවෙන් ආකර්ෂණය කර රඳවා ගන්නා ද්‍රව්‍යයකි) එකක්. සම තෙතමනයෙන් වැඩි කිරීමෙන් සියුම් රේඛා සහ රැළි පෙනුම අඩු කරයි. සමෙහි දැවිල්ල සමනය කිරීමට සහ තුවාල සුව කිරීමට සහාය වේ.

💚 Isopropyl Palmitate - සම මෘදු කර සිනිඳු කරයි, සම වියලීම අඩු කරයි.

💚 Carbomer - මොයිස්චරයිසින් ප්‍රතිලාභ ලබා දෙයි. සංවේදී සම ඇතුළුව සියලුම සම වර්ග සඳහා සුදුසු වේ.

💚 Caprylic Glycol - සම තුළ තෙතමනය ආරක්ෂා කරමින් සම මෘදු කර සිනිඳු කරයි.

"Smooth skin starts with Silver Leaf Hydro Boost Body Lotion"

Ingredients :- Aqua, Jojoba oil, AloeVera gel, Shea butter , Cetyl alcohol, Vitamin E, Sorbitan olivate, Carbomer, Sodium hyaluronate, Isopropyl palmitate, Caprylic Glycol, Preseratives, Fragrances.

නැවුම් සුවදක් සමගින් හොඳ ආත්ම විශ්වාසයකින් දවස ගතකරන්න....ඔබත් අදම Silver Leaf Hydro Boost Body Lotion Cream ඇණවුම් කර ඔබගේ නිවසට/කාර්‍යාලයට ගෙන්වා ගන්න.

Order now :- Messenger/ Whatsapp :- 076 0968909

🚚📦 දිවයිනේ ඕනෑම තැනකට දින තුනක් ඇතුලත කුරියර් සේවාව මගින් කුරියර් ගාස්තු අය කිරීමකින් තොරව ගෙන්වා ගැනීමේ පහසුකම් ඇත.

💵 මිල : රු. 2150 /= කුරියර් ගාස්තු අය නොකෙරේ. (ප්‍රවාහනය නොමිලේ)
💧 පරිමාව : 200 ml

Silver LEAF Cosmetics අප ලබා ඇති තත්ත්ව සහතික...

📄✅ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහිතයි - NMRA Certification (National Medicines Regulatory Authority)

📄✅ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි (Certification of Registration of an Ayurvedic Product)

ඇණවුම් කල ඇකි ආකාර :

ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය හා පහත ක්‍රම වලින් ඔබට ගැලපෙන ක්‍රමය සදහන් කර අපගේ 0760968909 වට්සැප් අංකයට පණිවුඩයක් එවන්න.

📦 COD - නිෂ්පාදනය නිවසටම පැමිණි පසු මුදල් ගෙවීමේ පහසුකම. කුරියර් ගාස්තු අය නොකෙරේ.( ප්‍රවාහනය නොමිලේ )

📦 බැංකු තැම්පතු මගින් - බැංකු තැන්පතු මගින් සිදු කල ගෙවීම අපගේ වට්ස් ඇප් අංකයට 0760968909 යොමු කර ඇනවුම් කිරීමේ පහසුකම. කුරියර් ගාස්තු අය නොකෙරේ. ( ප්‍රවාහනය නොමිලේ )

08/12/2025

⭕ ඔබත් ඔබේ සම ගැන වද වෙනවාද?
⭕ ඉරි තැලුන, වියලී ගිය, රැලි වැටුන සම නැවත යථා තත්වයට පත් කරගන්න විදිහක් තාම හම්බුනේ නැද්ද?
⭕ සම අඳුරු වෙලාද?

එහෙනම් මේ සුභ ආරංචිය ඔයාටයි. මේ හැමදේකටම තියෙන එකම විසඳුම 👇
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත අපගේ Silver Leaf Hydro Boost Body Lotion Cream ඔයත් අදම පාවිච්චි කරල බලන්න.

ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ භාවිතා කළ හැකි Silver Leaf Hydro Boost Body Lotion Cream:

❤️‍🩹 සමට ගැඹුරු moisturization එකක් හා Intense hydration එකක් ලබාදෙයි.
❤️‍🩹 ඔබගේ සමෙහි වර්ණය රැකදෙමින් සමෙහි තෙතමනය දවස පුරා රැකදෙයි.
❤️‍🩹 ඔබගේ ඉරි තැලුන, වියලී ගිය, රැලි වැටුන සම පෝෂණය කරමින් සම නැවත යථා තත්වයට පත් කරයි.
❤️‍🩹 තෙල් ගතියකින් තොර නොඇලෙන සංයෝගය නිසා ඉක්මනින් සමට උරා ගනී.
❤️‍🩹 කිසිම අහිතකර රසායනයක් අඩංගු නොවන නිසා විශ්වාසයෙන් යුතුව පාවිච්චි කල හැක.
❤️‍🩹 නැවුම් සුවදක් සමගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන Silver Leaf Hydro Boost Body Lotion Cream ඕනෑම සමක් සදහා සුදුසුයි .

🌿 අඩංගු ද්‍රව්‍ය :

💚 AloeVera Gel - හිරු එළියේ පිළිස්සුම් සහ සුළු පිළිස්සුම් සමනය කරයි. අඳුරු ලප, කැළැල් සහ කුරුලෑ කැළැල් සුව කරයි. සම රැලි වැටීම සහ වියලීම පාලනය කරයි. සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.

💚 Shea butter - සමෙහි තෙතමනය ආරක්ෂා කරයි. වියලි සම පෝෂණය කර නැවුම් සමක් ලබාදෙයි. දද, සමේ රෝග වැනි තත්වයන් සුව කරයි. කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර එමඟින් සම රැලි වැටීම සහ වියලීම පාලනය කර සමට තරුණ පෙනුමක් ලබාදේ. හිරු එළියෙන් සමට සිදුවන පිළිස්සුම් හානි සුව කරයි.

💚 Jojoba oil - සම මතුපිට ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරයි. දද, සමේ රෝග වැනි තත්වයන්ගේ බලපෑම් ලිහිල් කිරීමට උපකාරී වේ. හිරු එළියෙන් සමට සිදුවන පිළිස්සුම් හානි සුව කරයි. වයස්ගත වීම නිසා සම රැලි වැටීම පාලනය කරයි. සමෙහි ඇතිවන තුවාල සුව කිරීම වේගවත් කිරීමට උපකාරී වේ.

💚 Vitamin E - විටමින් E UV විකිරණ වැනි පාරිසරික ආතතීන් නිසා ඇතිවන හානිය අවම කරයි. සම රැලි වැටීම පාලනය කරයි. සමට තෙතමනය ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට උපකාරී වේ. සමේ දීප්තිය වැඩි දියුණු කිරීමට ද උපකාරී වේ.

💚 Cetyl alcohol - සම මෘදු කර සිනිඳු කරයි, තෙතමනය නැතිවීම වැළැක්වීමට සහ සමේ බාධක අලුත්වැඩියාවට උපකාරී වන ආරක්ෂිත බාධකයක් නිර්මාණය කරයි. මොයිස්චරයිසින් කිරීම: සම සජලනය කිරීමට උපකාරී වේ.

💚 Sorbitan olivate - සම ගැඹුරින් සජලනය කර මෘදු කරයි.

💚 Sodium Hyaluronate - සම තුළට ජලය ආකර්ෂණය කර රඳවා තබා ගන්නා ප්‍රබල humectant (අවට පරිසරයෙන්, බොහෝ විට වාතයෙන් හෝ සමේ ගැඹුරු ස්ථරවලින් තෙතමනය පහසුවෙන් ආකර්ෂණය කර රඳවා ගන්නා ද්‍රව්‍යයකි) එකක්. සම තෙතමනයෙන් වැඩි කිරීමෙන් සියුම් රේඛා සහ රැළි පෙනුම අඩු කරයි. සමෙහි දැවිල්ල සමනය කිරීමට සහ තුවාල සුව කිරීමට සහාය වේ.

💚 Isopropyl Palmitate - සම මෘදු කර සිනිඳු කරයි, සම වියලීම අඩු කරයි.

💚 Carbomer - මොයිස්චරයිසින් ප්‍රතිලාභ ලබා දෙයි. සංවේදී සම ඇතුළුව සියලුම සම වර්ග සඳහා සුදුසු වේ.

💚 Caprylic Glycol - සම තුළ තෙතමනය ආරක්ෂා කරමින් සම මෘදු කර සිනිඳු කරයි.

"Smooth skin starts with Silver Leaf Hydro Boost Body Lotion"

Ingredients :- Aqua, Jojoba oil, AloeVera gel, Shea butter , Cetyl alcohol, Vitamin E, Sorbitan olivate, Carbomer, Sodium hyaluronate, Isopropyl palmitate, Caprylic Glycol, Preseratives, Fragrances.

නැවුම් සුවදක් සමගින් හොඳ ආත්ම විශ්වාසයකින් දවස ගතකරන්න....ඔබත් අදම Silver Leaf Hydro Boost Body Lotion Cream ඇණවුම් කර ඔබගේ නිවසට/කාර්‍යාලයට ගෙන්වා ගන්න.

Order now :- Messenger/ Whatsapp :- 076 0968909

🚚📦 දිවයිනේ ඕනෑම තැනකට දින තුනක් ඇතුලත කුරියර් සේවාව මගින් කුරියර් ගාස්තු අය කිරීමකින් තොරව ගෙන්වා ගැනීමේ පහසුකම් ඇත.

💵 මිල : රු. 2150 /= කුරියර් ගාස්තු අය නොකෙරේ. (ප්‍රවාහනය නොමිලේ)
💧 පරිමාව : 200 ml

Silver LEAF Cosmetics අප ලබා ඇති තත්ත්ව සහතික...

📄✅ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහිතයි - NMRA Certification (National Medicines Regulatory Authority)

📄✅ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි (Certification of Registration of an Ayurvedic Product)

ඇණවුම් කල ඇකි ආකාර :

ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය හා පහත ක්‍රම වලින් ඔබට ගැලපෙන ක්‍රමය සදහන් කර අපගේ 0760968909 වට්සැප් අංකයට පණිවුඩයක් එවන්න.

📦 COD - නිෂ්පාදනය නිවසටම පැමිණි පසු මුදල් ගෙවීමේ පහසුකම. කුරියර් ගාස්තු අය නොකෙරේ.( ප්‍රවාහනය නොමිලේ )

📦 බැංකු තැම්පතු මගින් - බැංකු තැන්පතු මගින් සිදු කල ගෙවීම අපගේ වට්ස් ඇප් අංකයට 0760968909 යොමු කර ඇනවුම් කිරීමේ පහසුකම. කුරියර් ගාස්තු අය නොකෙරේ. ( ප්‍රවාහනය නොමිලේ )

28/10/2025

Silver LEAF Cosmetics

⚠️⭕ඔබේ හිස කෙස් ඔබේ පෞර්ෂය හා ලස්සන පෙන්වන ප්‍රධාන අංගයක් බව දන්නවාද?

🙍🏻‍♀️❓තැනින් තැන වැවුනු හිස කෙස් වෙනුවට පිරිපුන් කෙස් කළඹක් ලබා ගැනීමට ඔබත් සිහින දකිනවාද?

🙍🏻‍♀️❓අකලට කෙස් පැසීම, අකලට කෙස් ගැලවී යාම නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

🙍🏻‍♀️❓කෙස් අග පැලීම, ගැට ගැසීම් නැති දිගු කලු වරලසක් වෙනුවෙන් ඔබ තවමත් බලා සිටිනවාද?

🙍🏻‍♀️❓පොල් තෙල් හෝ වෙනත් බෙහෙත් තෙල් නිසා ඔබේ කෙස් වලින් දුර්ගන්දයක් හැමීමෙන් ඔබත් අපහසුතාවට පත් වෙනවාද?

🙍🏻‍♀️❓හිස් හොරි නැත්නම් දද, කුශ්ඨ නිසා හිස් කබල වේලිලාද?

මේ සියලු ප්‍රශ්න වලට එකම විසදුමක් හොයන ඔයා වෙනුවෙන් දැන් මන බඳිනා සුවඳක්ද සමගින් SILVER LEAF HERBAL HAIR CHARGE OIL අපෙන් ....

ජපානය 🇯🇵,නවසීලන්තය 🇳🇿, ඕස්ට්‍රේලියාව 🇦🇺 හා මැද පෙරදිග රටවල් වල ඉහල පාරිභෝගික ආකර්ශණයක් ලබා ගත් SILVER LEAF NATURAL නිෂ්පාදන දැන් ශ්‍රී ලාංකික 🇱🇰 පාරිභෝගිකයන් වෙනුවෙනුත් ලබා ගැනීමේ පහසුව සලසා දී ඇත.

🍃Silver Leaf Hair Charge Oil 💧

අඩංගු ද්‍රව්‍යය :

🌿 කාබනික ඛණ්ඩනය කළ නෑඹුල් පොල්තෙල්
🌿 මුරුංගා තෙල්
🌿 හණ බීජ තෙල්
🌿 කරපිංචා තෙල්
🌿 එඬරු තෙල්
🌿 කරාබු නැටි තෙල්
🌿 සගන්ධ තෙල්
🌿 විටමින් E
🌿 ස්වාභාවික සුවඳ විලවුන්

👩🏻🧔🏻 භාවිතා කරන ආකාරය - SILVER LEAF HERBAL HAIR CHARGE OIL අවශ්‍ය පරිදි හිසකෙස් සහ හිස්කබල මත යොදා මිනිත්තු 2-5 ක් ඇඟිලි තුඩුවලින් සම්බාහනය කර පනාවක් භාවිතයෙන් හොදින් පීරා අවශ්‍යය මෝස්තරයක් යොදන්න. ගැහැණු, පිරිමි දෙපිරිසටම භාවිතා කල හැක.

🚚📦 දිවයිනේ ඕනෑම තැනකට දින තුනක් ඇතුලත කුරියර් සේවාව මගින් කුරියර් ගාස්තු අය කිරීමකින් තොරව ගෙන්වා ගැනීමේ පහසුකම් ඇත.

💵 මිල : රු.1750 /= කුරියර් ගාස්තු අය නොකෙරේ. (ප්රවාහනය නොමිලේ)
💧 පරිමාව : 110 ml

Silver LEAF Cosmetics අප ලබා ඇති තත්ත්ව සහතික...

📄✅ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහිතයි - NMRA Certification (National Medicines Regulatory Authority)

📄✅ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි (Certification of Registration of an Ayurvedic Product)

ඇණවුම් කල ඇකි ආකාර :

ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය හා පහත ක්‍රම වලින් ඔබට ගැලපෙන ක්‍රමය සදහන් කර අපගේ 0760968909 වට්සැප් අංකයට පණිවුඩයක් එවන්න.

📦 COD - නිෂ්පාදනය නිවසටම පැමිණි පසු මුදල් ගෙවීමේ පහසුකම. කුරියර් ගාස්තු අය නොකෙරේ.(ප්රවාහනය නොමිලේ )

📦 බැංකු තැම්පතු මගින් - බැංකු තැන්පතු මගින් සිදු කල ගෙවීම අපගේ වට්ස් ඇප් අංකයට 0760968909 යොමු කර ඇනවුම් කිරීමේ පහසුකම. කුරියර් ගාස්තු අය නොකෙරේ. ( ප්රවාහනය නොමිලේ )

🌍✨ Exciting News!Virco International (Pvt) Ltd will be showcasing our premium organic coconut-based products at ANUGA 20...
02/10/2025

🌍✨ Exciting News!
Virco International (Pvt) Ltd will be showcasing our premium organic coconut-based products at ANUGA 2025 – Cologne, Germany, from October 4th to 8th.

📍 Find us at Hall 01 | Floor 02 | Booth G013

We’re proud to bring the taste of Sri Lanka to the world with our certified organic, natural, and sustainable product range 🌱🥥

Looking forward to connecting with global partners, buyers, and distributors at one of the world’s largest food and beverage trade fairs!

Silver leaf ස්වාභාවික Massage oil සමගින් ස්වාභාවිකත්වයේ පිරිසිදු සතූට අත්විඳින්න.MCT oil , පොල්තෙල් හා ස්වාභාවික සුවදකාර...
16/07/2025

Silver leaf ස්වාභාවික Massage oil සමගින් ස්වාභාවිකත්වයේ පිරිසිදු සතූට අත්විඳින්න.
MCT oil , පොල්තෙල් හා ස්වාභාවික සුවදකාරකවල චමත්කාරය අත්විදින්න.

🥥 වේදනාකාරී මාංශපේශි ලිහිල් කරයි
🥥 සමෙහි තරුණ පෙනුම රැකදෙමින් සම දීප්තිමත් කරයි
🥥 සෑම සම්බාහනයකදීම ස්නායු සන්සුන් කර මනෝභාවය ඉහළ නංවයි.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන ඔබට ස්වාභාවික සුඛෝපභෝගී උපරිම සතුටක් ලබාදීමට Silver leaf massage oil අදම ඇණවුම් කරන්න. ඕනෑම සමක් සදහා සුදුසුයි.

මිළ රුපියල් 2750/= ( Delivery free)

ඇණවුම් කිරීමට :- Messenger /whatsapp 076 096 8909

🍂✨✨✨ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ භාවිතා කළ හැකි Silver leaf hydro boost body lotion cream සමට ගැඹුරු moisturization එකක්...
17/06/2025

🍂✨✨✨ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ භාවිතා කළ හැකි Silver leaf hydro boost body lotion cream සමට ගැඹුරු moisturization එකක් හා Intense hydration එකක් ලබාදෙයි. ඔබගේ සමෙහි වර්ණය රැකදෙමින් සමෙහි තෙතමනය දවස පුරා රැකදෙයි. නැවුම් සුවදක් සමගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන silver leaf hydro boost body lotion cream ඕනෑම සමක් සදහා සුදුසුයි .
හොඳ ආත්ම විශ්වාසයකින් දවස ගතකරන්න....ඔබත් ඇණවුම් කර ඔබගේ නිවසට/කාර්‍යාලයට ගෙන්වා ගන්න.

Order now :- Messenger /Whatsapp :- 076 0968909

"Smooth skin starts with Silver leaf hydro boost body lotion"

Ingredients :- Aqua, Jojoba oil, AloeVera gel, Shea butter , Cetyl alcohol, Vitamin E, Sorbitan olivate, Carbomer, Sodium hyaluronate, Isopropyl palmitate, Caprylic Glycol, Preseratives, Fragrances.

මෙම අලුත් අවුරුද්ද ඔබට සතුටින්, සාමයෙන් හා සෞභාග්‍යයෙන් පිරුණු අවුරුද්දක් වේවා!(𝗠𝗮𝘆 𝘁𝗵𝗶𝘀 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿 𝗯𝗲 𝗳𝗶𝗹𝗹𝗲𝗱 𝘄𝗶𝘁𝗵 𝗵𝗮𝗽𝗽𝗶𝗻𝗲...
13/04/2025

මෙම අලුත් අවුරුද්ද ඔබට සතුටින්, සාමයෙන් හා සෞභාග්‍යයෙන් පිරුණු අවුරුද්දක් වේවා!
(𝗠𝗮𝘆 𝘁𝗵𝗶𝘀 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿 𝗯𝗲 𝗳𝗶𝗹𝗹𝗲𝗱 𝘄𝗶𝘁𝗵 𝗵𝗮𝗽𝗽𝗶𝗻𝗲𝘀𝘀, 𝗽𝗲𝗮𝗰𝗲, 𝗮𝗻𝗱 𝗽𝗿𝗼𝘀𝗽𝗲𝗿𝗶𝘁𝘆 𝗳𝗼𝗿 𝘆𝗼𝘂!)

වැලන්ටයින් එකට එයාට දෙන්න 🅿🅴🆁🅵🅴🅲🆃 🅶🅸🅵🆃 එකක් නේද හොයන්නේ 😁❤️ ♥️ ජීවිතේ ලස්සනම දවසක් හැමදාටම මතක හිටින්න quality Gift එකක්...
07/02/2025

වැලන්ටයින් එකට එයාට දෙන්න 🅿🅴🆁🅵🅴🅲🆃 🅶🅸🅵🆃 එකක් නේද හොයන්නේ 😁❤️ ♥️ ජීවිතේ ලස්සනම දවසක් හැමදාටම මතක හිටින්න quality Gift එකක් ජීවිතේ වටිනම කෙනාට දෙන්න! හැමදාටම ලගින් තියාගන්න.🧚♥️
🌷 ඔයාගෙ bf & gf ට ආදරණීයන්ට Valentine එකට gift එකක් දෙන්න හිතාගෙන නේද ඉන්නෙ.ඒත් ඔයා වෙන රටකද ඉන්නෙ bf & gf මොකුත් දෙන්න බැරි වෙයි කියලා දුකින්ද ඉන්නෙ. 💔 බය වෙන්න එපා මොන තරම් දුරක හිටියත් ඔයාලගේ ආදරණීය තෑගි යවන්න අපිට පුලුවන්. 😌😍😍 ⚡ Gift for your loved once 🎁👩‍❤️‍👨

Gift Pack - Silver Leaf Natural Hair Wax 01
Silver Leaf Hair Charge Herbal Hair Oil 01
Silver Leaf Hair Charge Hair Wax 01

Rs.4000 Only (Free Delivery)

💌𝐶ℎ𝑒𝑐𝑘 𝑓𝑜𝑟 𝑚𝑜𝑟𝑒 .............
🪀 Whatsapp :- 074 2021 365

𝗦𝗜𝗟𝗩𝗘𝗥 𝗟𝗘𝗔𝗙 𝗛𝗔𝗜𝗥 𝗖𝗛𝗔𝗥𝗚𝗘  𝗛𝗘𝗥𝗕𝗟𝗘 𝗛𝗔𝗜𝗥 𝗢𝗜𝗟 සමග ඔබේ කෙස් කළඹටත් දිව්‍යමය ඖෂධීය සත්කාරයක්...🍃🩸⚡Organic Fractionated Coconut ...
11/01/2025

𝗦𝗜𝗟𝗩𝗘𝗥 𝗟𝗘𝗔𝗙 𝗛𝗔𝗜𝗥 𝗖𝗛𝗔𝗥𝗚𝗘 𝗛𝗘𝗥𝗕𝗟𝗘 𝗛𝗔𝗜𝗥 𝗢𝗜𝗟 සමග ඔබේ කෙස් කළඹටත් දිව්‍යමය ඖෂධීය සත්කාරයක්...🍃🩸⚡

Organic Fractionated Coconut Oil, Moringa Oil, Linseed Oil, Caraway Oil, Castor Oil, Cloves, Essential Oils, Vitamin E, Natural Fragrance අඩංගු 𝗦𝗜𝗟𝗩𝗘𝗥 𝗟𝗘𝗔𝗙 𝗛𝗔𝗜𝗥 𝗖𝗛𝗔𝗥𝗚𝗘 𝗛𝗘𝗥𝗕𝗟𝗘 𝗛𝗔𝗜𝗥 𝗢𝗜𝗟 හානි වූ කෙස් යථා තත්වයට පත් කර නව කෙස් වර්ධනය වේගවත් කරයි, කෙස් අග පැලීම් අවම කර පෝෂණය කරයි, හිස්හොරි ඇතුලු හිස් කබලේ ඇති ගැටළු ඉවත් කර හිස් කබල පෝෂණය කරයි, අවපැහැ වූ / අවුල් වූ කෙස්ගස් දවස පුරා කලුවන් දීප්‍තිමත් පෙනුමකින් තබා ගැනීමට උපකාරී වීම. දවස පුරා ප්‍රසන්න සුවදකින් කෙස් කලඹ තබා ගැනීමට උපකාරී වීම. වෙනුවෙන්ම නිශ්පාදිත 𝗦𝗜𝗟𝗩𝗘𝗥 𝗟𝗘𝗔𝗙 𝗛𝗔𝗜𝗥 𝗖𝗛𝗔𝗥𝗚𝗘 𝗛𝗘𝗥𝗕𝗟𝗘 𝗛𝗔𝗜𝗥 𝗢𝗜𝗟. පිලිවෙලක් නැති ඔයාගෙ කොන්ඩේ අද ඉදන් පිලිවෙලකට තියාගන්න 🆁🅴🅵🆁🅴🆂🅷 එකේ දවස පටන් ගන්න 𝐓𝐫𝐲 කරල බලන්න😍

🔹Order Now: To grab this limited-time offer, send your contact name, delivery address, and contact number via Messenger or WhatsApp to **074 2021365**.
🔹Learn More: Visit our website [silverleafnaturals.com](http://silverleafnaturals.com) for more details or email us at [[email protected]](mailto:[email protected]).
💬 Contact Us: For inquiries or orders, call or message us at 074 2021365.
Transform your hair with nature’s best! 🌿✨ Order now and enjoy radiant, healthy
hair like never before.

𝗦𝗜𝗟𝗩𝗘𝗥 𝗟𝗘𝗔𝗙 𝗛𝗔𝗜𝗥 𝗖𝗛𝗔𝗥𝗚𝗘  𝗛𝗘𝗥𝗕𝗟𝗘 𝗛𝗔𝗜𝗥 𝗢𝗜𝗟🍃  එකක් ඔයත් 𝐑𝐄𝐂𝐇𝐀𝐑𝐆𝐄 වෙන්න ⚡️🩸⭕️⭕️⭕️වියළී ගැට ගැසුණු, හානි වූ, කෙස් අග පැලුණු, ...
08/01/2025

𝗦𝗜𝗟𝗩𝗘𝗥 𝗟𝗘𝗔𝗙 𝗛𝗔𝗜𝗥 𝗖𝗛𝗔𝗥𝗚𝗘 𝗛𝗘𝗥𝗕𝗟𝗘 𝗛𝗔𝗜𝗥 𝗢𝗜𝗟🍃 එකක් ඔයත් 𝐑𝐄𝐂𝐇𝐀𝐑𝐆𝐄 වෙන්න ⚡️🩸
⭕️⭕️⭕️වියළී ගැට ගැසුණු, හානි වූ, කෙස් අග පැලුණු, කොච්චර පීරුවත් කොන්ඩේ එක විදිහකට තියා ගන්න බැරි 👩‍🦱 ඔයා වෙනුවෙන්ම නිශ්පාදිත 𝗦𝗜𝗟𝗩𝗘𝗥 𝗟𝗘𝗔𝗙 𝗛𝗔𝗜𝗥 𝗖𝗛𝗔𝗥𝗚𝗘 𝗛𝗘𝗥𝗕𝗟𝗘 𝗛𝗔𝗜𝗥 𝗢𝗜𝗟. පිලිවෙලක් නැති ඔයාගෙ කොන්ඩේ අද ඉදන් පිලිවෙලකට තියාගන්න 🆁🅴🅵🆁🅴🆂🅷 එකේ දවස පටන් ගන්න 𝐓𝐫𝐲 කරල බලන්න😍

🔹Order Now: To grab this limited-time offer, send your contact name, delivery address, and contact number via Messenger or WhatsApp to **0760968909**.

🔹Learn More: Visit our website [silverleafnaturals.com](http://silverleafnaturals.com) for more details or email us at [[email protected]](mailto:[email protected]).

💬 Contact Us: For inquiries or orders, call or message us at 0760968909.

Transform your hair with nature’s best! 🌿✨ Order now and enjoy radiant, healthy
hair like never before.

Address

Mawathagama
Kurunegala
60060

Alerts

Be the first to know and let us send you an email when Silver LEAF Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Silver LEAF Cosmetics:

Share