Ãyu Ayurvedic Pharmacy

Ãyu Ayurvedic Pharmacy සියලුම ගුණාත්මක ආයුර්වේද ඖෂධ අලෙවිය

"ශ්‍රී ඊස්වර තෛලය" - අනුරාධපුර  #පාරම්පරික වෛද්‍ය එච්.කේ.පුංචිනෝනා වෛද්‍යතුමියගේ නිෂ්පාදනයක් පීනස, හිස කැක්කුම, හිසකෙස් ...
30/08/2026

"ශ්‍රී ඊස්වර තෛලය" - අනුරාධපුර #පාරම්පරික වෛද්‍ය එච්.කේ.පුංචිනෝනා වෛද්‍යතුමියගේ නිෂ්පාදනයක්

පීනස, හිස කැක්කුම, හිසකෙස් ගැලවීයාම, අකලට හිසකෙස් සුදුවීම, හිස බර ගතිය, සිහිමදකම, හිස්හොරි, ඇස් අන්ධකාරය, ඇස් දැවිල්ල, කබ කඳුළු ගැලීම, ඇස් පෙනීම අඩුකම, නාසයෙන් හොටු දියර හා ලේ ගැලීම යන රෝග සඳහා "ශ්‍රී ඊස්වර තෛලය" හිස ගැල්විය හැක.හිසකෙස් වඩවයි.

මිල රු.980/= (100ml)
රු.1500/= (180ml) 5% ක වට්ටමක් හිමි වේ .
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය ,
කුරුණෑගල
0716024602.

 #වනමන්දාව_රාජකීය_සංධිවාත_අස්ථිජීව_තෛලයකාටිලේජ ගෙවීම පාලනය කරන  #නාබිරිත්ත_තෛලයසන්ධිගත වේදනාව, ඉදිමීම සහ තද ගතිය සමනය කර...
29/08/2026

#වනමන්දාව_රාජකීය_සංධිවාත_අස්ථිජීව_තෛලය
කාටිලේජ ගෙවීම පාලනය කරන #නාබිරිත්ත_තෛලය

සන්ධිගත වේදනාව, ඉදිමීම සහ තද ගතිය සමනය කරයි.

පටකවල නම්‍යශීලීත්වය ඇති කරන අතර ස්නායු උත්තේජනය කරයි.

උරහිස් සන්ධි, දණහිස් සහ කොදුඇටපෙළේ වේදනාවන් සමනය කරයි.

සන්ධිවල අනවශ්‍ය කැල්සියම් දියකර, අමතර කැල්සියම් තැම්පත් වීම වළක්වයි.

සියලු ඉදිමීම් සුවපත් කර හිරිවැටීම් සහ වේදනා සමනය කරයි.

මිල රු.440 ( 60ml )
රු.680 ( 100ml ) ( තැවිලි පොට්ටනියක් නොමිලේ )

5% ක වට්ටමක් හිමි වේ .
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602

 #භෘංගාමලක_තෛලයකේශ වර්ධනයට, කෙස් පැහැය වැඩීමට විශේෂිතයි. කෙස් වැටීම, කෙස් පැසීම, නේත්‍ර රෝග ආදියට යෝග්‍යයි. ශීර්ෂගත උෂ්ණ...
27/08/2026

#භෘංගාමලක_තෛලය

කේශ වර්ධනයට, කෙස් පැහැය වැඩීමට විශේෂිතයි. කෙස් වැටීම, කෙස් පැසීම, නේත්‍ර රෝග ආදියට යෝග්‍යයි. ශීර්ෂගත උෂ්ණය අඩුකොට රත්පිත් රෝග නසන සිසිල් තෙලකි.තෙල් හිසට දමා සම්භාහනය කිරීම විශිෂ්ට ගුණ ලැබීමට හේතුවෙයි.

මිල රු.240 ( 30ml )
රු.1000 ( 180ml ) ( 5% ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602.

 ියවැඩියා_තෛලයමිල රු.2290 ( 5%ක වට්ටමක් හිමි වේ ) #සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන් ආයු ආයුර්වේද ඔසුසල අංක 05,පුත්තල...
20/08/2026

ියවැඩියා_තෛලය

මිල රු.2290 ( 5%ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602.

 #ඖෂධීය_අෂ්ඨ_පානයබුද්ධ වන්දනාව සඳහා මනාලෙස සැකසූ  මහාර්ඝ ඖෂධ 8ක් අඩංගු වේ.ඉරමුසු ,බෙලිමල් ,රණවරා ,කොත්තමල්ලි , වෙනිවැල් ...
18/08/2026

#ඖෂධීය_අෂ්ඨ_පානය

බුද්ධ වන්දනාව සඳහා මනාලෙස සැකසූ මහාර්ඝ ඖෂධ 8ක් අඩංගු වේ.

ඉරමුසු ,බෙලිමල් ,රණවරා ,කොත්තමල්ලි , වෙනිවැල් ,නෙල්ලි ,රසකිඳ ,කොතලහිඹුටු

ගිලන්පස ලෙස භික්ෂුන් වහන්සේලාට පිළිගැන්වීමටද ඉතා යෝග්‍යයය.

මිල රු.200
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602.

 #දෙකටන_නීලකාදී_තෛලයනිරෝගී, ඝනකම් වරලසක් කියන්නේ දැන් හීනයක් නෙවෙයි! 🌿✨ඔබේ කොණ්ඩය නිතරම කැඩී හැලෙනවද? අකලට පැහෙනවද? 100%...
17/08/2026

#දෙකටන_නීලකාදී_තෛලය

නිරෝගී, ඝනකම් වරලසක් කියන්නේ දැන් හීනයක් නෙවෙයි! 🌿✨

ඔබේ කොණ්ඩය නිතරම කැඩී හැලෙනවද? අකලට පැහෙනවද? 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවූ දෙකටන නීලකාදී තෛලය භාවිතයෙන් මේ සියලුම ගැටලු වලට විසඳුමක් ලබාගන්න. 💆‍♀️

🔹 නීලකාදී තෛලයේ ගුණ:

✅ හිසකෙස් වැටීම නවතයි.
✅ කෙස් ගස ශක්තිමත් කර දිගු කරයි.
✅ අකලට හිසකෙස් පැසීම වළක්වයි.
✅ 100% ස්වභාවිකයි.

🛒 100ml රු. 400/- | 200ml රු. 580/- පමණි.(5% ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602

 #පාතිමා_තෛලය #උකුණන්_හා_ලේඩින්_ඉවත්_කරයි.හිසකෙස් පැලීම, ගැලවීයාම නවතාලයි.හිස්හොරි ඉවත් කරයි.උදුගුවා කෑම සති 3න් සුව කරය...
10/08/2026

#පාතිමා_තෛලය

#උකුණන්_හා_ලේඩින්_ඉවත්_කරයි.
හිසකෙස් පැලීම, ගැලවීයාම නවතාලයි.හිස්හොරි ඉවත් කරයි.උදුගුවා කෑම සති 3න් සුව කරයි.
වෛද්‍ය අබ්දුල් හාජියාර් නිෂ්පාදනයක් .

මිල රු.150 (10ml)
රු.300 (20ml)
රු.480 ( 50ml) ( 5% ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

#ආයු_ආයුර්වේද_ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602.

" #කඩහපොල_මූලරෝගසුවය" අර්ශස් රෝගය සඳහා ගුණදායි මෙම ඖෂධය ගුද මාර්ගය අවසානයේ ඉදිමීම, ගෙඩි පිටතට ඒම, මූලම පාත්වීම, දැවිල්ල,...
08/08/2026

" #කඩහපොල_මූලරෝගසුවය"

අර්ශස් රෝගය සඳහා ගුණදායි මෙම ඖෂධය ගුද මාර්ගය අවසානයේ ඉදිමීම, ගෙඩි පිටතට ඒම, මූලම පාත්වීම, දැවිල්ල, කැක්කුම, කැසීම, ලේ පිටවීම, සිදම් ගැලීම, පැලීම් හා අතුරු රෝග ලක්ෂණ වන මුත්‍රා දැවිල්ල , මුත්‍රා අවපාට වීම, බඩ පුරවා දැමීම, ආමාශයේ දැවිල්ල , තුවාල, කෑම අරුචිය ආදී අම්ලපිත්ත (Gastritis) රෝග ලක්ෂණ වලට විශේෂයෙන් ගුණදායි බල පෘෂ්ඨිය වර්ධනය කරන ,ඇඟ නිවන ආයුර්වේද ඖෂධයකි.

#දියවැඩියා_රෝගීන්_සඳහා_සීනි_රහිතවද_නිෂ්පාදනය_කර_ඇත.

375ml - රු.980
750ml - රු.1450 ( 5% ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර ,
පැල්ලන්දෙණිය ,
කුරුණෑගල .
0716024602.

 #සර්බතෙ_ෂෝල් - ගම්පහ සිඬෞෂධ ආයුර්වේද නිෂ්පාදනයක් කැස්ස ඇදුම ආදී පෙනහළුගත සෙම් රෝග වලට සාර්ථක ප්‍රතිඵල ලබා දෙයි.කැස්ස සඳ...
01/08/2026

#සර්බතෙ_ෂෝල් - ගම්පහ සිඬෞෂධ ආයුර්වේද නිෂ්පාදනයක්

කැස්ස ඇදුම ආදී පෙනහළුගත සෙම් රෝග වලට සාර්ථක ප්‍රතිඵල ලබා දෙයි.කැස්ස සඳහා විශේෂයෙන් ගුණදායකයි.සෙම කැඩී ඉවත්වෙයි .

මිල රු.480 (5% ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602

 #පිණ්ඩ_තෛලයදැවිල්ල සහිත කුෂ්ඨ, කැසීම්, දද, ස්‍රාව සහිත හෝ රහිත හම පිපිරීම් හෝ තුවාල ,යටි පතුල් පැලීම හා විශේෂයෙන් උග්‍ර...
18/07/2026

#පිණ්ඩ_තෛලය

දැවිල්ල සහිත කුෂ්ඨ, කැසීම්, දද, ස්‍රාව සහිත හෝ රහිත හම පිපිරීම් හෝ තුවාල ,යටි පතුල් පැලීම හා විශේෂයෙන් උග්‍ර වාතරක්ත රෝග අවස්ථා සඳහා ගුණදායකයි .

මිල රු.200 ( 30ml)
රු.850 ( 180ml) ( 5% ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර ,
පැල්ලන්දෙණිය ,
කුරුණෑගල .
0716024602

Address

No-05 , Puttlam Road , Pellandeniya
Kurunegala

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 20:00
Sunday 06:00 - 20:00

Telephone

+94716024602

Website

Alerts

Be the first to know and let us send you an email when Ãyu Ayurvedic Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ãyu Ayurvedic Pharmacy:

Shortcuts

Share