20/05/2026
Verdalina Ceylon අපවෙත ඔබ දක්වන මෙම විශ්වාසයට සහ ආදරයට බෙහෙවින්ම ස්තූතියි 💚🌿
ඔබගේ හිසකෙස් සම්බන්ධ ගැටලු වන අකලට හිසකෙස් ගැලවීම,හිසකෙස් වැවීම ප්‍රමාද වීම,හිසකෙස් පරිමාව අඩුවීම සහ තට්ටය පැදීම ,අකලට හිසකෙස් පැසීම,හිස්හොරි වලට ප්රතිපලදායක විසදුමක් ලෙස අපගේ Verdalina Ceylon – Black Seed + Rosemary Hair Oil (100ml) සදහා කෙටිකාලයක් තුල ලබාගත් පාරිභෝගික විස්වාසය සහ ඉල්ලුම , අප නිශ්පාදනවල නිරන්තරයෙන් තබාගන්නා ගුණාත්මකභාවයෙහි ප්‍රතිපලයක් වේ.
උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර, විශේෂඥ මගපෙන්වීම යටතේ පාලිත තත්ව යටතේ
අධික උෂ්ණත්ව වලට ලක්කිරීමකින් තොරව දින 14 ක විශේෂ ක්‍රියාදාමයක් ඔස්සෙ නිෂ්පාදනය ක්‍රියාවලිය සිදුවන නිසාත් Black Seed (කලුදුරු) සහ Rosemary වල වටිනා සක්‍රීය සංයෝග සම්පූර්ණයෙන්ම ආරක්ෂා වේ .
💡 ප්‍රධාන ප්රතිලාභ:
✅ අකලට හිසකෙස් ගැලවීයාම අඩු කිරීමට උපකාරී වේ
✅ නිරෝගී හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරයි
✅ හිසකෙස් මූල ශක්තිමත් කරයි.
✅ හිස්කබල ආශ්රිත රුධිර සංසරණය වැඩි කර නව හිසකෙස් වර්ධනයට උපකාරී වේ
✅ හානි වූ හිසකෙස් නැවත අලුත්වැඩියාකර ස්වභාවික දීප්තිය සහ පරිමාව වැඩි කරයි
✅හිස්කබල ආශ්‍රිතව ඇති හිස්හොරි , දිලීර ආසාධන සහ කැසීම් අඩු කිරීමටද උපකාරී වේ.
🌱 රසායනික ද්‍රව්‍ය වලින් තොර, ස්වභාවික සත්කාරයක් ලෙස ඔබගේ හිසකෙස් සෞඛ්‍යය සඳහා විශ්වාසයෙන් භාවිතා කළ හැක.
📩 Verdalina Ceylon Black Seed + Rosemary Hair Oil | 100ml
💰 මිල: රු. 1,490/-
📦 දිවයින පුරා බෙදාහැරීම | Cash on Delivery ලබා ගතහැක.
⭕ඇණවුම් කිරීමට - https://wa.me/94704446608
ලින්ක් එක ක්ලික් කිරීමෙන්
හෝ 0704446608 Whatsapp හරහා ඔබගේ විස්තර එවන්න.💚
----------------------------------
✨Thank you for the trust and love you show towards Verdalina Ceylon 💚🌿
Your confidence in our brand inspires us to continue delivering high-quality natural hair care solutions. We are truly grateful for the growing customer trust and demand for Verdalina Ceylon – Black Seed + Rosemary Hair Oil (100ml), which reflects our commitment to consistent product quality and care.
This hair oil is formulated using premium-grade natural ingredients under expert guidance and controlled conditions. It is produced through a special 14-day process without exposure to high heat, ensuring that the valuable active compounds of Black Seed and Rosemary are fully preserved.
💡 Key Benefits:
✅ Helps reduce premature hair fall
✅ Promotes healthy hair growth
✅ Strengthens hair roots
✅ Improves scalp blood circulation, supporting new hair growth
✅ Helps repair damaged hair while enhancing natural shine and volume
✅ Helps reduce dandruff, scalp irritation, and fungal-related scalp conditions
🌱 Free from harsh chemicals, this herbal formulation is safe for regular use and designed to support overall scalp and hair health naturally.
📩 Verdalina Ceylon
Black Seed + Rosemary Hair Oil | 100ml
💰 Price: LKR 1,490/-
📦 Islandwide delivery available | Cash on Delivery
⭕ To order: https://wa.me/94704446608
Or simply send your details via WhatsApp: 0704446608 💚