Suwega Ayurwedic Medical Center

Suwega Ayurwedic Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suwega Ayurwedic Medical Center, Medical and health, No. 58, Sumangala Street, Kurunegala.

Embrace Wellness through Ayurveda 🌸
Discover natural medicine and traditional treatments at Suwega Ayurwedic Medical Center.
🌿 Your journey to better health starts with us!

13/10/2025
08/07/2025

උදෑසන ඇඳෙන් නැගිටින විට ඇතිවුණ විලුඹ වේදනාවෙන් ඔබත් පෙළෙනවා නම් ඒ සඳහා ඉතාමත් සුදුසු වන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ සිදු කරන නිවැරදි ප්‍රතිකාර වන අතර එහිදී එම වේදනාව නොසලකා හැරීමෙන් එම වේදනාව දවස පුරාම පවතින තත්ත්වයකට පත්වෙයි. නිවැරදි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ මේ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට WhatsApp පණිවිඩයක් පහත අංකයට යොමු කරන්න. T.P.0715420486

12/05/2025

🌿 Heal naturally with the wisdom of Ayurveda 🌼✨
Say goodbye to illness and embrace wellness with time-tested Ayurvedic medicines. Restore balance, vitality, and health naturally. 🌱💚

📞 𝙋𝙡𝙚𝙖𝙨𝙚 𝙘𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙪𝙨 𝙛𝙤𝙧 𝙢𝙤𝙧𝙚 𝙙𝙚𝙩𝙖𝙞𝙡𝙨 𝙖𝙣𝙙 𝙖 𝙥𝙚𝙧𝙨𝙤𝙣𝙖𝙡𝙞𝙯𝙚𝙙 𝙘𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙩𝙞𝙤𝙣!
071 542 0486

08/04/2025

ආයුර්වේදය යනු රෝගියාගේ රෝගී බව තුරන් කිරීමත්, ස්වස්ථයාගේ ස්වස්ථ බව ආරක්ෂා කිරීමත් වේ. ඒ සඳහා ශිරෝධාරා ප්‍රතිකාරය රෝගී නිරෝගී කාටත් උපයෝගී කරගත හැකි ‍අග්‍රගන්‍ය ප්‍රතිකාර ක්‍රමයකි. වැඩිදුර විස්තර දැන ගැනීමට whatsapp පණිවිඩයක් පහත අංකයට යොමු කරන්න.
T.P. 071 542 0486

අසාමාන්‍ය මල පිටවීම~~~~~~~~~~~~~~~~~~~අප මුඛයෙන් ලබා ගන්නා ආහාර සිරුරේ පරිවෘත්තිය ක්‍රියා සිදුකර අවසානයේදී සිරුරෙන් බැහැ...
03/04/2025

අසාමාන්‍ය මල පිටවීම
~~~~~~~~~~~~~~~~~~~

අප මුඛයෙන් ලබා ගන්නා ආහාර සිරුරේ පරිවෘත්තිය ක්‍රියා සිදුකර අවසානයේදී සිරුරෙන් බැහැර වන්නේ මල ලෙසය. පිටවන මලවල ස්වභාවය අනුව ඔබගේ සිරුරේ ඇති රෝග තත්වයන් නිර්ණය කර කරගත හැකි බව ඔබ දන්නවාද?

නිරෝගි මල වල ස්වභාවය, ඝන සිලින්ඩරාකාර හැඩයක් ගනී
කහ වර්ණයෙන් යුක්තය. දුර්ගන්ධවත් වේ. වතුරෙහි පාවේ. මල සමග තෙල් බැහැර නොවීමත්, ලබාගත් ආහාරයට සාපේක්ෂව මල ද්‍රව්‍ය පිට කිරීමත් ඉතාමත් වැදගත්ය.

ස්වභාවික මල පැහැය කහ විය යුතු අතර සුදු පැහැයට හුරු පැහැයෙන් මල පිටවේ නම්, මලද්‍රව්‍ය තෙල් සමග පිටවේ නම්, මලද්‍රව්‍ය රුධිරය සමඟ පිටවේනම් (කලු හෝ රතු පැහැය), සැරව සහිතව මල පිටවේ නම්, ආහාර මාර්ගයට අයිති පිත්තාශය, අග්න්‍යාශය, ආමාශය හා කුඩාඅන්ත්‍ර, මහාන්ත්‍ර මෙන්ම ගුද මාර්ගය ඇතුළු කොටස් වල ගැටලු නිසා මලවල පැහැය වෙනස් වේ. මලවල ස්වභාවය අනුව ආහාර මාර්ගය තුළ ඇති පිළිකාමය තත්ත්ව වුව හඳුනාගත හැක. ඔබට යම් අසාමාන්‍යතාවයකින් මල පිටවේ නම් අදම නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගෙන නිරෝගී දිවියක හිමිකාරීත්වය ලබාගන්න.

පංච කර්ම ප්‍රතිකාරආයුර්වේදය කියු පමණින් බොහොමයක් දෙනා තේරුම් ගන්නා කරුණක් තමයි පංච කර්ම ප්‍රතිකාර පිළිබඳව.නමුත් කිසිවෙකු...
24/03/2025

පංච කර්ම ප්‍රතිකාර

ආයුර්වේදය කියු පමණින් බොහොමයක් දෙනා තේරුම් ගන්නා කරුණක් තමයි පංච කර්ම ප්‍රතිකාර පිළිබඳව.නමුත් කිසිවෙකුටත් මේ පිළිබඳව නිසි දැනීමක් නොමැති නිසා තමයි සුළුවෙන් හෝ ඒ පිළිබඳව හැඳින්වීමක් කළ යුතු නිසයි අද පංචකර්ම පිළිබඳ දන්වන්නේ.
ඔබේ සිරුරේ සිට දෙපතුල් දක්වා ඇති රෝගයන්වලට හේතු වූ දෝෂයන් සමනය කර ගැනීමට පංචකර්ම ප්‍රතිකාරවලින් හැකි බව ඔබ දන්නවාද?

ආයුර්වේදයේ රෝගියෙකුගේ නිරෝගී බව ළඟා කර ගැනීමටත්,නිරෝගී පුද්ගලයකුගේ නිරෝගී භාවය ආරක්ෂා කර ගැනීමටත් සිදුකරන විශේෂ ක්‍රියා පහක් පංච කර්ම ලෙස හඳුන්වනවා.
ඒවා තමයි,
1)වමන
2)විරේචන
3)නස්‍ය
4)රක්ත මෝක්ෂණ
5)වස්ති

මෙම ප්‍රතිකාර මඟින් අප සිරුරෙහි දෝෂ වූ කෝප ශරීරයට කිට්ටුම තැනින් එළියට ඇද දමනු ලබන අතර එයින් සිරුරෙහි රෝග දුරුවීම සිදුවේ.

මෙම ප්‍රතිකාරය වෛද්‍ය අනුමැතිය ඇතිව පූර්ව,ප්‍රධාන,හා පශ්චාත් කර්ම වලින් යුක්තව නිවැරදි කාල වේලාවලදී නිවැරදි රෝගයන්ට යෙදීම අත්‍යවශ්‍ය කරුණකි.

ඔබෙත් කකුල් දෙකේම වළලුකර ඉදිමි තිබේද?මෙය සුළුවෙන් දැකිය හැකි රෝගයක් නොවේ.දීර්ඝ කාලීනව මෙය පවතී නම් මෙය ඔබේ සිරුර තුළින් ...
16/03/2025

ඔබෙත් කකුල් දෙකේම වළලුකර ඉදිමි තිබේද?

මෙය සුළුවෙන් දැකිය හැකි රෝගයක් නොවේ.දීර්ඝ කාලීනව මෙය පවතී නම් මෙය ඔබේ සිරුර තුළින් යම් යම් රෝග තත්ත්ව පිටතට පෙන්නුම් කරන ලක්ෂණයක් විය හැක.
ප්‍රධාන වශයෙන්ම මෙසේ සිදුවීමට කරුණු හතරක් බලපායි.
1)සිරුර තුළ ප්‍රෝටීන් ප්‍රමාණය අඩුවීම.
අප ලබා ගන්නා ප්‍රෝටින් ප්‍රමාණය අඩුවීමත්,ප්‍රෝටීන් සිරුර තුළින් නිපදවා ගත නොහැකිවීමත්,සිරුරට උරා ගැනීම අඩුවීමත්,සිරුරින් වැඩිපුර ප්‍රෝටීන් පිටකිරීමත් මෙයට හේතුවිය හැක.එම නිසා මෙම තත්ත්වවලදී අක්මාව,වකුගඩු වැනි ශරීර අවයව වල ගැටලු හේතුවෙන් කකුල් දෙකෙහිම වළලුකර ඉදිමුම ඇතිවිය හැක.
2)හෘදයෙහි සහ පෙනහළු වලින් ඇතිවන ගැටලුමය තත්ත්ව
3)Varicose Veins මෙන්ම දුම් පානයෙන් ඇතිවූ Peripheral Vein Thrombosis
4)දියවැඩියාව,රුධිර ගත කොලෙස්ටෝල් ප්‍රමාණය වැඩිවීම,කාලීන වකුගඩු රෝග නිසා රුධිරයෙහි සාන්ද්‍රතාවය වෙනස්වීම.
ඔබේත් පාද දෙකෙහිම දීර්ඝකාලීන ඉදිමුම පවතී නම්,කෙතරම් ප්‍රතිකාර සිදු කළත් සුව නොවේනම් ඉහත කරුණු ඔබේ රෝගයටත් හේතු විය හැකිය.
නිසි ගැටලුව හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගෙන ඔබේ නිරෝගීතාවය ලබා ගැනීම ඔබේම වගකීමකි.

➡️ Suwega Ayurvedic Medical Centre

📞 071 54 20 486




ස්වභාවිකව ලස්සනට ඉන්න.අනිත් අයව ලස්සන කරන්න ඔබත් කැමතිද?එසේ නම් මේ ඔබටම වෙන් වූ පාඨමාලාවයි.සීමිත සිසුන් ගණනක් සඳහා පාඨමා...
21/02/2025

ස්වභාවිකව ලස්සනට ඉන්න.අනිත් අයව ලස්සන කරන්න ඔබත් කැමතිද?
එසේ නම් මේ ඔබටම වෙන් වූ පාඨමාලාවයි.සීමිත සිසුන් ගණනක් සඳහා පාඨමාලාව වෙන් වී ඇති නිසා අදම අමතන්න.
ඇදහිය නොහැකි අඩුම මිලකට ප්‍රායෝගික පුහුණුව සමග ලබාදෙන මෙම අනගි අවස්ථාව මගහැර නොගන්න.
# # #

Address

No. 58, Sumangala Street
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Suwega Ayurwedic Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share