Ruu Products

Ruu Products chicken sambol, prowns sambol,dry fish sambol,spart sambal,Maldive sambol,Banana chips, Murukku, Bites

With FcS – I just got recognised as one of their top fans! 🎉
17/03/2025

With FcS – I just got recognised as one of their top fans! 🎉

With Anusha Sandamali Jayasooriya – I'm on a streak! I've been a top fan for 3 months in a row. 🎉
17/03/2025

With Anusha Sandamali Jayasooriya – I'm on a streak! I've been a top fan for 3 months in a row. 🎉

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
16/12/2024

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

12/12/2024
Roo Products වෙතින් දැන් කටට රසට සැරට සම්බල් වර්ග මිලදී ගන්න පුළුවන් ..පුංචි මුදලක් තමයි වෙන්නේ..කල්තියාගන රසට බත් කන්න ...
06/12/2024

Roo Products වෙතින් දැන් කටට රසට සැරට සම්බල් වර්ග මිලදී ගන්න පුළුවන් ..පුංචි මුදලක් තමයි වෙන්නේ..කල්තියාගන රසට බත් කන්න නියමයි..හොස්ටල් බෝඩිං වල අයටනම් ලොකු පහසුවක්..🤤🤤🤤

🌼 කුකුල්මස් සම්බල් 350/=
🌼 කරවල සම්බල් 300/=
🌼 කූනිස්සො සම්බල් 300/=
🌼 හාල්මැස්සො සම්බල් 300/=
🌼 උම්මලකඩ සම්බල් 300/=

යන රස රැසකින් ලබා ගන්න පුළුවන් ..

දිවයින පුරා ඩිලිවරි කරනු ලැබේ..
🌼🌼කුරුණෑගල ,නුවර,කටුගස්තොට,කෑගල්ල නගරවලට පැමිණ ලබාගත හැකි අයට එම නගරයට පැමිණෙන දිනයදී පැමිණ ලබා ගත හැක.( කුරුණෑගල - සිකුරාදා / නුවර - බදාදා / කටුගස්තොට - අගහරුවාදා /කෑගල්ල - ඉරිදා)

🏵️🏵️🏵️අනෙකුත් ප්‍රදේශ සදහා මුදල් තැන්පතු මත ඇනවුම් බාරගනු ලැබේ .. 🏵️🏵️🏵️

ඔබගේ ඇනවුම වෙන්කරවා ගැනීමට ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න

❤❤ Made with love ❤❤

03/12/2024

Address

269/1, Kandy Road, Millawa
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Ruu Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share