13/07/2025
පිළිගත් ආයතනයකින් එක් අවුරුදු හෙද පුහුණු පාඨමාලාවක් හදාරා සායනික පුහුණුව ලැබු රැකියා අපේක්ෂිත තරුණ ඔබට අවස්ථාවක්...
රෝගී සත්කාරය පිළිබද උනන්දුවක් දක්වන ඔබට දැන් අප හා සම්බන්ධ විය හැක.
- එක් අවුරුදු හෙද පුහුණු පාඨමාලාවක් හදාරා ඇති
- වයස අවුරුදු 25ට වැඩි
- කාරුණික, ක්‍රියාශීලී , නීරෝගී
- කාන්තා/ පිරිමි දෙපාර්ශවයටම
කදිම අවසානයක්....
එන්න අප හා එක්වන්න.
DG Nursing Home, Kurunegala