13/08/2026
ඔයා Korea ගිහින් ගත්තා වගේ feel එකක් දෙන skincare brand එකක් හොයනවාද... 👀🇰🇷
හොයන්න ඕන නෑ. COSRX දැන් Love Ceylon එකේ. 💫
ඔයාගේ skin එකට ගැලපෙන combo එක බලාගන්න, Love Ceylon Kurunegala showroom එකට එන්න. FREE consultation එකක් ගන්නත් පුළුවන්! 🛍️
📍 No. 21, Maliyadeva Street, Kurunegala
📞 077 888 9900
මේක SAVE කරලා තියාගන්න 📌 ඔයාගේ K-beauty bestie ව TAG කරන්න 👇