Trendy Beauty & Fashion

  • Home
  • Trendy Beauty & Fashion

Trendy Beauty & Fashion fashionable clothes for womens

10/07/2023

Trendy Beauty & Fashion

ඔබගේ සිතැගි විලාසිතාව ඔබේ දෝතට........

අපෙන් ඔබට 👇
🔹 ළමා හා කාන්තා නිමි ඇදුම්,
🔹කාන්තා පාවහන්,
🔹ළමා පාසල් නිල ඇදුම්,
🔹ඔබට අවශ්‍ය මෝස්තරයන්ගෙන් ළමා හා කාන්තා ඇදුම් මසා දීම,
🔹දින 14ක් ඇතුලත ඇණවුම් ඔබගේ දෝතට
🔹භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව..

👉අප හා ගනුදෙනු කරන ඔබට සුවිශේෂී වාසි රැසක්

🔰අපගේ නිෂ්පාදන දෙකක් එකවර මිළදීගැනීමේදී ඔබේ බිල්පතෙන් රු. 200ක මිළ අඩු කිරීමක්,
🔰මසක් ඇතුලත නිෂ්පාදන පහක් මිළදීගතහොත් වටිනා කොට්ට උර දෙකක් නොමිලේ,
🔰රු. 5000ට වැඩි සෑම බිල්පතක් සදහාම 5% ක වට්ටමක්.

🎇මෙම අනගි අවස්ථාව ඔබත් අදම ලබාගන්න...

වැඩි විස්තර දැනගැනීම සදහා📞📞📞

Whatsapp message or call☎️
0769731446

page-

https://www.facebook.com/TBF98412?mibextid=ZbWKwL

fashionable clothes for womens

Get high quality women's and child ready made from us at easy and lowest prices....Contact us to get any style you want ...
06/07/2023

Get high quality women's and child ready made from us at easy and lowest prices....Contact us to get any style you want from us in high quality ready made women's and child ready wear..

උසස් ගුනාත්මක තත්වයේ කාන්තා සහ ලමා නිමි පහසු සහ අඩුම මිලගණන් යටතේ අපගෙන් ලබා ගන්න....ඔබට අවශ්‍ය ඕනෑම විලාසිතාවක් අප වෙතින් ඉතා උසස් තත්වයෙන් කන්තා හා ලමා නිමි ඇදුම් නිමවා ගැනීමට අප හා සම්බන්ධවන්න...

ඔබට ඔබගේ ඇණවුම් කුරිය පහසුකම හරහා ගෙදරටම ගෙන්වාගත හැක.
More details (Whatsapp) - 0769731446
වැඩි විස්තර දැන ගැනීම සදහා වට්සැප් පණිවිඩයක් තබන්න.

ඔබට අවශ්‍ය ගැහැණු, ළමා හා කාන්තා ඇදුම් ,අප සතුව ඇති විලාසිතා හෝ ඔබ කැමති ඕනෑම විලාසිතාවක් ඔබේ සිතැගි පරිදි ලබා ගැනීමට Tr...
05/07/2023

ඔබට අවශ්‍ය ගැහැණු, ළමා හා කාන්තා ඇදුම් ,අප සතුව ඇති විලාසිතා හෝ ඔබ කැමති ඕනෑම විලාසිතාවක් ඔබේ සිතැගි පරිදි ලබා ගැනීමට Trendy Beauty & Fashion අප හා සම්බන්දවන්න...

Address

Kuruwita

70000

Telephone

+94769731446

Website

Alerts

Be the first to know and let us send you an email when Trendy Beauty & Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trendy Beauty & Fashion:

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share