DGA Food Products

DGA Food Products Home made delicious food and drinks with love
(3)

ටික දවසකට කලින් මැරුණු ගහක් වගේතමන්ට අහර සැපයූ කොළ සේරමබිමට හලලා, අද උදේ වෙනකොට අළුතෙන් ළා දළු සමග හිනැහෙන මේ ගහ වගේ තමය...
05/06/2026

ටික දවසකට කලින් මැරුණු ගහක් වගේ
තමන්ට අහර සැපයූ කොළ සේරම
බිමට හලලා,
අද උදේ වෙනකොට අළුතෙන් ළා දළු සමග හිනැහෙන මේ ගහ වගේ තමයි අපේ ජීවිතත්.......
හැම දවසක් ම අළුත් දවසක් වගේ.....
හැමෝටම සුබ දවසක් වේවා!

රසට ගෙදර හදපු කෑම, බත් වර්ග, කල් තියගන්න කෑම වර්ග ඕනිනම් අපිට කතා කරන්න.

ඒ වගේම රසට ගෙදර හදන සෝරා තල කැරලිත්
071 059 6034

02/06/2026
31/05/2026

කුරුවිටට වටිනාකමක් එක් කරන තැනකට යමුද?
රත්නපුර කුරුවිට සංචාරය කරන්න එන අයට අපේ page එක follow කරලා තියාගන්න එක වැදගත් වෙයි

සියලු දෙනා ලොව සුවපත් වෙත්වා!ෆොටෝ එකේ තියෙන්නෙ අද උදෙන්ම පොඩිත්තියකගෙන් ලැබුණු වෙසක් සුබ පැතුම් පත්DGA Food Products 071...
30/05/2026

සියලු දෙනා ලොව සුවපත් වෙත්වා!

ෆොටෝ එකේ තියෙන්නෙ අද උදෙන්ම පොඩිත්තියකගෙන් ලැබුණු වෙසක් සුබ පැතුම් පත්

DGA Food Products
071 059 6034

මේ වගේ review ලැබෙනකොට තව තව වෙහෙස වෙලා වැඩ කරන්න හිතෙනවා. බොහොම ස්තුතියි Kajini Sinduja
29/05/2026

මේ වගේ review ලැබෙනකොට තව තව වෙහෙස වෙලා වැඩ කරන්න හිතෙනවා. බොහොම ස්තුතියි Kajini Sinduja

සුබ උදෑසනක් !
28/05/2026

සුබ උදෑසනක් !

27/05/2026

නොනවතින වැසි මැද..........

මැයි මාසේ කියන්නේ රත්නපුරේ ට ගං වතුර ගලන්නම වහින කාලයක්⛈️අලුත් අවුරුද්ද අවසන් වෙලා දවස් හතළිස් පහක් ගෙවෙද්දි ගංවතුරක් එන...
27/05/2026

මැයි මාසේ කියන්නේ රත්නපුරේ ට ගං වතුර ගලන්නම වහින කාලයක්⛈️

අලුත් අවුරුද්ද අවසන් වෙලා දවස් හතළිස් පහක් ගෙවෙද්දි ගංවතුරක් එනවා කියන එක අපේ ආදි මුතුන් මිත්තන්ගෙ ඉඳලා විශ්වාස කළ දෙයක්. හරියටම එදාට නොවුණත් ඒ ආසන්න දවසක සුළු ගංවතුරක් හරි රත්නපුරේට ගලනවා.🌊
උදාහරණයක් තමයි 2017 මහ ගංවතුරක් ආවෙ අවුරුදු ඉවරවෙලා 42 වෙනි දවසෙ වගේ.
මේ ගංවතුර මාස 6 ක සිරිපා වන්දනා සමයෙන් පස්සෙ සමනොළ අඩවිය පිරිසිදු කරන්න වහින වැස්ස නිසා කියලයි අපේ පැරැන්නො කිව්වෙ. වෙසක් වතුර කියලත් මේ හතළිස් පස් දවසෙ ගංවතුර හඳුන්වනවා.
ඉතින් දැන් ඒ දවස් ආසන්නයි. අපිට දිගටම වහිනවා.
වහින කාලෙට ඉතින් ගෙවල් ඇතුළෙම කොටුවෙලා ඉන්නකොට උණු උණු කට්ලට් එකක් එක්ක දුම් දාන ඉඟුරු තේ එකක් කියන්නෙ ......................☕️

හිස්තැනට සුදුසු වචනය ඔයාලා ලියන් යන්න.✍️❤️
මගෙ තේ එක නිවෙනවා නැත්නම්😁

26/05/2026

Address

333 B, Wathuyaya
Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when DGA Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share