Health Hub Aarogya

  • Home
  • Health Hub Aarogya
Call Contact the business

Health Hub Aarogya ලංකාවේ පුද්ගල මරණ 3/4 ක්ම සිදුවන්නේ බෝ නොවන රෝග නිසයි. ප්‍රවේසම් නොවුනහොත් මීලඟ ගොදුරු වන්නේ ඔබයි.

මී උණ රෝගය ගැන දැනගත යුත්තේ මොනවාද? Public briefings… Leptospirosis
28/09/2026

මී උණ රෝගය ගැන දැනගත යුත්තේ මොනවාද?

Public briefings… Leptospirosis

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

මී උණ රෝගය පිළිබඳ ව ඔබ දැනගෙන සිටිය යුත්තේ මොනවාද?සමාන්‍ය ජනතාවට දෙන ප්‍රධාන පණිවිඩය නම්,1. තද උණ2. මස්පිඩු වේදනාව3. දවස...
27/09/2026

මී උණ රෝගය පිළිබඳ ව ඔබ දැනගෙන සිටිය යුත්තේ මොනවාද?

සමාන්‍ය ජනතාවට දෙන ප්‍රධාන පණිවිඩය නම්,

1. තද උණ
2. මස්පිඩු වේදනාව
3. දවස් තුනකින් රුධිර පරික්ශාවක් (FBC)
4. වෛද්‍ය උපදෙස්
5. විවේකය
6. බොන දෑ සහ මුත්‍රා නිවැරැදි ව මැනීම
7. නැවත ඇතිවීම වළක්වා ගැනීමට Doxycycline ලබාගැනීම

The best maternity care hospital in Sri Lanka…!❤️
27/09/2026

The best maternity care hospital in Sri Lanka…!❤️

This is not a private hospital, It is the castle street hospital fo...

ECG pattern of ongoing ST Elevation noted in the monitor.
27/09/2026

ECG pattern of ongoing ST Elevation noted in the monitor.

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

28/08/2026

Heart attack

Risks

1. අවුරුදු 50 ට වැඩි
2. කලින් මව හෝ පියා හදවත් රෝගීන් නම්
3. දුම් පානය කරන්නෙක්
4. සීනී, pressure, කොලෙස්ටරෝල්

නම් ඔබට

Symptoms

1. විනාඩි 20 ක ට වඩා වැඩිපුර පවතින තදකිරීමක් වැනි පපුව කැක්කුමක් (බොහෝවිට මීට කලින් ඇතිව නැති මට්ටමේ)
2. අත කැක්කුමක් (වම බොහෝවිට)
3. බෙල්ල කැක්කුමක්
4. හුස්ම ගැනීමේ අපහසුවක්
5. ක්ලාන්ත තත්වයක්

ඇති වී නම්

First step

1. ළගම තැනින් ECG පටියක් ගෙන වෛද්‍යවරයෙක් ට පෙන්නන්න
2. ECG ගැනීමට තැනක් නැත්තන් ළගම රෝහල ට යන්න

විශේෂ යමක් නැතිනම් ඔබව ටිකට් කපා යවන අතර සමහරවිට heart attack එකක් නම් ඔබේ ජීවිතය බේරෙනු ඇත...

27/06/2026
Have a good day !
27/06/2026

Have a good day !

Address

155/84B, Asiri Place, Wattegedara
Maharagama
10280

Telephone

+94716982634

Website

Alerts

Be the first to know and let us send you an email when Health Hub Aarogya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Health Hub Aarogya:

Shortcuts

  • Want your business to be the top-listed health & beauty business?

Share