AyurCure Wellness Hub

  • Home
  • AyurCure Wellness Hub
Call Website Contact the business

AyurCure Wellness Hub Ayurveda & Integrative Healthcare 🌿
Specialized Care | Panchakarma | Rehabilitation
📍 Maharagama | Negombo
📞 070 250 5902

25/09/2026

Take a moment for yourself and experience professional Western Massage Therapy designed for relaxation, comfort and wellbeing. ✨

💆 Face Massage
💆‍♂️ Body Massage
🏃 Sports Massage
🌿 Cupping Therapy

Services available for Ladies & Gentlemen.

📍 AyurCure Wellness Hub – Maharagama
📞 Appointments: 070 250 5902

Book your session today. 🌿✨

🌿♨️ Steam Bath Therapy ♨️🌿දිනපතා ජීවිතයේ ආතතිය, මහන්සිය සහ ශරීරයේ බර ගතිය අඩු කරමින් ඔබට සැහැල්ලු හා ප්‍රබෝධමත් හැඟීමක් ...
16/09/2026

🌿♨️ Steam Bath Therapy ♨️🌿
දිනපතා ජීවිතයේ ආතතිය, මහන්සිය සහ ශරීරයේ බර ගතිය අඩු කරමින් ඔබට සැහැල්ලු හා ප්‍රබෝධමත් හැඟීමක් ලබා දෙන සුවදායක ප්‍රතිකාරයක්. 💚
✨ ආතතිය අඩු කරයි
✨ රුධිර සංසරණය වැඩි දියුණු කරයි
✨ සම පිරිසිදු හා ප්‍රබෝධමත් කරයි
✨ ශරීරයට සැහැල්ලුවක් ලබා දෙයි
👉 අදම ඔබේ වේලාව වෙන්කරවා ගන්න.

📞0702505902


♨️🌿💚

ගුද්‍රසි (Sciatica) නිසා පීඩා විඳිනවාද? 🌿කොන්දේ සිට තට්ටම් ප්‍රදේශය හරහා පාදය දිගේ පැතිරෙන වේදනාව, හිරිවැටීම හෝ දැවිල්ල ...
01/09/2026

ගුද්‍රසි (Sciatica) නිසා පීඩා විඳිනවාද? 🌿

කොන්දේ සිට තට්ටම් ප්‍රදේශය හරහා පාදය දිගේ පැතිරෙන වේදනාව, හිරිවැටීම හෝ දැවිල්ල වැනි ලක්ෂණ තිබේද?

පුද්ගලයාගේ තත්ත්වය අනුව ආයුර්වේද වෛද්‍ය පරීක්ෂාව සහ සුදුසු ප්‍රතිකාර සැලසුමක් සඳහා අප අමතන්න.

📍 AyurCure Wellness Hub – Maharagama
📞 Call / WhatsApp: 070 250 5902
🌐 ayurcurewellness.lk

#ගුද්‍රසි

🌿 ඔබට දිනෙන් දින වේදනාවක් දෙන බඩේ රෝග වලින් තවදුරටත් පීඩා විඳිනවද? 🌿අර්ශස් (Piles), ගුද පරිකර්තිකා (Fissure), භගන්දර (Fi...
14/12/2025

🌿 ඔබට දිනෙන් දින වේදනාවක් දෙන බඩේ රෝග වලින් තවදුරටත් පීඩා විඳිනවද? 🌿

අර්ශස් (Piles), ගුද පරිකර්තිකා (Fissure), භගන්දර (Fistula), දිගු කාලීන බඩේ වේදනා, ගැස්ට්‍රිටිස්, ආහාර ජීර්ණ ගැටළු නිසා ඔබේ දෛනික ජීවිතය අපහසු වී ඇත්නම් –
👉 නිවැරදි විසඳුම මෙන්න!

✨ AyurCure Medical Center – Maharagama ✨
අත්දැකීම් සහිත ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ මඟපෙන්වීම යටතේ,
✔️ ශල්‍යකර්මයකින් තොරව
✔️ අතුරු ප්‍රතික්‍රියා අවමව
✔️ ස්වාභාවික ආයුර්වේද ප්‍රතිකාර මඟින්
රෝගයට මූලික හේතුවම සුව කිරීම අපගේ විශේෂත්වයයි.

👨‍⚕️ Dr. A.P.M Kuruwitage
BAMS (Colombo) | SLAMC Reg No: 15683
🎓 Dip. in Hospital Management (Gampaha)
🎓 Dip. in Acupuncture (OIUCMD)
🎓 Dip. in Panchakarma (TITM)

📍 ලිපිනය:
No.189, Piliyandala Road, Maharagama

📞 Appointment සඳහා අදම අමතන්න:
070 250 5902

🌱 රෝගය සමඟ ජීවත් වීමට නොව – රෝගයෙන් නිදහස් වීමට තීරණය කරන්න!
AyurCure Medical Center –
විශ්වාසය | සුවය | ස්වාභාවිකත්වය

✨ Expert Wound Care – Because Every Healing Matters! ✨🩺 Now open in Maharagama!📍 No. 189, Piliyandala Road, Maharagama🕟 ...
09/11/2025

✨ Expert Wound Care – Because Every Healing Matters! ✨
🩺 Now open in Maharagama!

📍 No. 189, Piliyandala Road, Maharagama
🕟 Open Daily: 4:30 PM – 10:00 PM
📞 Call Us: 070 250 5902

✅ Professional wound assessment & dressing
✅ Diabetic wound management
✅ Post-surgical care
✅ Infection control & follow-up

Let us help you heal faster, safely, and comfortably. 🌿
Walk in or call now for professional wound care!

🌿 අර්ශස් | පරිකර්තිකා | භගන්දර 🌿වේදනාවකින් තොරව නිට්ටාවටම සුව වීමට!AyurCure Medical Center හි පාරම්පරික ආයුර්වේද ප්‍රතික...
29/10/2025

🌿 අර්ශස් | පරිකර්තිකා | භගන්දර 🌿
වේදනාවකින් තොරව නිට්ටාවටම සුව වීමට!

AyurCure Medical Center හි පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර මඟින් —
✅ ක්ෂාර නූල් යෙදීම
✅ කල්ගතවූ තුවාල සම්පූර්ණයෙන්ම සුව කිරීම
✅ ආරක්ෂිත හා ස්ථිර ප්‍රතිඵල

🩺 AyurCure Medical Center
📍 No.189 Piliyandala Road, Maharagama
📞 For appointments: 0702505902

🌿 සුවය සඳහා ආයුර්වේදයේ බලය අත්විඳින්න! 🌿

සියලුම කල්ගත වූ තුවාල සහ සුව නොවන තුවාල සඳහා ප්‍රතිකාර 0702505902
16/10/2025

සියලුම කල්ගත වූ තුවාල සහ සුව නොවන තුවාල සඳහා ප්‍රතිකාර
0702505902

16/10/2025
08/10/2025

Urinary calculi is the medical term for any solid, hard deposit that forms anywhere in the urinary tract, including the kidneys, ureters, bladder, and urethra. Kidney stones (or renal calculi) are a specific type of urinary calculus that forms inside the kidneys. Therefore, all kidney stones are urinary calculi, but not all urinary calculi are kidney stones.

👉Urinary calculi
Location: Can form and be found anywhere in the urinary system.
*Nephrolithiasis: A stone located in the kidney.
*Ureterolithiasis: A stone located in the ureter, the tube that connects the kidney to the bladder.
*Cystolithiasis: A stone located in the bladder.

👉Composition: Formed from a buildup of minerals and salts in the urine. Common substances include calcium oxalate, uric acid, and struvite.

👉Symptoms: When they obstruct the flow of urine, they can cause severe pain, often described as coming in waves (renal colic), as well as nausea, vomiting, fever, and blood in the urine.

👉Kidney stones
Location: Form specifically in the kidneys.
Formation: They develop when waste chemicals in the blood build up in the kidneys and form solid, crystal-like masses.
Movement: Small kidney stones often pass out of the body in the urine without causing noticeable symptoms. Larger stones, however, can become lodged in the ureter, causing significant pain and blocking urine flow.

👉Treatment: Treatments depend on the size and location of the stone. Many small stones can be passed with increased fluid intake and pain relievers, but larger or obstructed stones may require medical procedures to break them up or remove them.

For more details:
AYURCURE MEDICAL CENTER
Piliyandala road,
Maharagama
0702505902

Address

189, Piliyandala Road

10280

Opening Hours

Monday 16:00 - 22:00
Tuesday 16:00 - 22:00
Wednesday 16:00 - 22:00
Thursday 16:00 - 22:00
Friday 16:00 - 22:00

Telephone

+94702505902

Alerts

Be the first to know and let us send you an email when AyurCure Wellness Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AyurCure Wellness Hub:

Shortcuts

  • Want your business to be the top-listed health & beauty business?

Share