New Products

New Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from New Products, gampaha, Gampaha.

16/02/2026

හැඩකාර ළමයෝ...🧡🧡🧡
ලස්සන බෑග් එක්ක දෙන්නද..?...............................................

ඔබගේම ව්‍යාපාරයක් පටන් ගන්න.. දැන් ඔබටත් ....පුළුවන් ...Fabric painting ,Hand painting , Screen printing,මේ ඕනෑම විදිහකට...
15/02/2026

ඔබගේම ව්‍යාපාරයක් පටන් ගන්න.. දැන් ඔබටත් ....පුළුවන් ...
Fabric painting ,
Hand painting , Screen printing,
මේ ඕනෑම විදිහකට නිර්මාණය කරමින්
ඔබේම බෑග් ව්‍යාපාරය 🧡🧡🧡
පොඩියට පටන් අරන් ලොකුවට කරගෙන යන්න...
ඒ සදහා
අමු රෙදි බෑග් තොග මිලට ...
අපි සපයන්නෙමු
සැ: යු
ඔබට අවශ්‍ය බෑග් ප්‍රමාණය කොපමණ උවද...
අපි ඔබට සහය වන්නෙමු...🧡🧡🧡🧡

-බෑග් සයිස්-
12" x 15" - ( S )
14" x 17" = (M )
16" x 19" = ( L )......................
ඔබේ නම:
ලිපිනය:
දුරකථන අංක 2ක්
අවශ්‍ය බෑග් සයිස් සහ ප්‍රමාණය

0778833776

වට්ස් ඇප් කරන්න

#අමුරෙදිබෑග් #කැන්වස්බෑග්

AK වෙතින්...ඔබ වෙත එන... Eco friendly – TOTE BAGS ඔබේ ආදරණීයයන්ට තෑග්ගක් දෙන්න...ඒක ඔබගේ නිවැරදි තේරීමයි.. !👍👍👍නියම අමු ...
16/12/2025

AK වෙතින්...ඔබ වෙත එන...
Eco friendly – TOTE BAGS ඔබේ ආදරණීයයන්ට තෑග්ගක් දෙන්න...ඒක
ඔබගේ නිවැරදි තේරීමයි.. !👍👍👍

නියම අමු රෙදි නිමැවූ Tote Bag එකක් ඔබ සතුව පවතීනම් ඔබත් පරිසර හිතකාමී ආදරණීය පුද්ගලයෙක් ..
🧡🧡🧡🧡

📌️ අපගේ Eco Bags වල විශේෂත්වය:

✔️ 100% පරිසර හිතකාමීවීම
✔️ මනා නිවාව
✔️ දිගුකල් පාවිච්චියට ගත හැකිවීම
✔️ Screen print / DTF print (ඔබේ අවශ්‍යතාව
අනුව)
✔️ තොග සහ සිල්ලරට ඔබට ලබා ගත
හැකිය

ඔබේ සිතැගි පරිදිම print එකක්, , logo එකක්, design එකක් කියන්න
🧡🧡🧡🧡
ඔයා කැමති විදිහට හදලා දෙන්න අපි සූදානම්
📌️ දිවයින පුරා Courier Delivery

💳 Bank Transfer / Online Payment
විශ්වාසණීය සේවාවක් සමගින්...අපි ඔබ වෙත ...

WhatsApp: 077 883 3776

ඔබේ ආයතනයට වටිනාකමක් එක් කරන්න – අපි ඔබට සහයවන්නෙමු...! 💚







Menu LED Light Box Film Signage (Size A4) - Slim & Bright DisplayIlluminate your menus, advertisements, and promotional ...
06/12/2025

Menu LED Light Box Film Signage
(Size A4) -
Slim & Bright Display
Illuminate your menus, advertisements, and promotional graphics with our ultra-slim Menu LED Light Box Film Signage (Size A4). Featuring bright white LED modules and a sleek aluminum frame, this light box ensures your graphics are highly visible and stand out in any restaurant, cafe, or retail environment.

📲 077 883 3776

16/11/2025
DescriptionAlteco 3 Ton 4min Quick Epoxy Adhesive A+B | Model : EPOXY3TFeatures :Alteco Epoxy 3 Ton A+B is the adhesive ...
04/01/2023

Description

Alteco 3 Ton 4min Quick Epoxy Adhesive A+B | Model : EPOXY3T

Features :

Alteco Epoxy 3 Ton A+B is the adhesive for households and industries.
Suitable for repairs and welds.
Makes superior bond strength
Bonds to all metal, plastic, rubber, wood, ceramic, glass and concrete.
Resistant to alkali, oil, solvent and chemicals
Non-flammable, non-shrinking and waterproof
Makes metallic finish
Can be filed, grinded and drilled

Directions :

Surface to be repaired should be cleaned, dry and free of oil
Pierce ends of tubes using cap. Squeeze equal amount of Resin (A) and Hardener (B) from each tube and mix thoroughly until an uniform colour is achieved. Mix only what you can use immediately.
Apply to surface to be repaired. Remove excess epoxy
Sets in 3 - 5 mins

සබන් නිෂ්පාදනය සදහා විශේෂයෙන් නිර්මාණය කරන ලද සිලිකන් මෝල්ඩ් ...අලුත්ම හැඩයෙන් ....🐝🌷ඔබේ සබන් නිෂ්පාදනය වෙනස්ම විදිහට නි...
23/12/2022

සබන් නිෂ්පාදනය සදහා විශේෂයෙන් නිර්මාණය කරන ලද සිලිකන් මෝල්ඩ් ...
අලුත්ම හැඩයෙන් ....🐝🌷
ඔබේ සබන් නිෂ්පාදනය වෙනස්ම විදිහට නිර්මාණය කරන්න දැන් ඔබට පුළුවන් ...
* සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඔබේ ඇනවුම
වෙන් කරවා ගන්න...
වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යයි නම් 0778833776 ට වට්ස් ඇප් මැසේජ් එකක් දෙන්න නැතිනම් කතා කරන්න

#සිලිකන්මෝල්ඩ් #සිලිකන් #සිලිකන්අච්චු #අච්චු #සබන්

සබන් නිෂ්පාදනය සදහා විශේෂයෙන් නිර්මාණය කරන ලද සිලිකන් මෝල්ඩ් අලුත්ම තොගය අද ඇවිදින් ... # තොග සීමිත බව කාරුණිකව සලකන්න ස...
09/12/2022

සබන් නිෂ්පාදනය සදහා විශේෂයෙන් නිර්මාණය කරන ලද සිලිකන් මෝල්ඩ්
අලුත්ම තොගය අද ඇවිදින් ...
# තොග සීමිත බව කාරුණිකව සලකන්න

සිලිකන් අච්චු ඔබ තෝරා ගත යුත්තේ ඇයි?

* ඉතාමත් ඉක්මනින් ගැලවීමට ඇති පහසුව
* නියම බර සෑම කැටයක තිබීම
* සුවිශේෂී නිමාව
* වැඩි කාලායක් පාවිච්චි කිරීමට හැකි වීම
🍁පාරිභෝගිකයන් ගේ විශ්වාසය අපට ඇති එකම වත්කමයි... 🍁
වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යයි නම් 0778833776 වට්ස් ඇප් මැසේජ් එකක් දෙන්න
නොමැති නම් කතා කරන්න

#සිලිකන් #අච්චු #සබන්
#සිලිකන්මෝල්ඩ් #සිලිකන්අච්චු

අප ආයතනය කෙරෙහි තැබූ විශ්වාසණීයත්වයට 🙏🙏🙏සබන් නිෂ්පාදනයේ යෙදී සිටින අපේ ආදරණීය  පාරිභෝගිකයන් හට හදවතින්ම නැගෙන ස්තූතිය!!!...
17/11/2022

අප ආයතනය කෙරෙහි තැබූ විශ්වාසණීයත්වයට 🙏🙏🙏
සබන් නිෂ්පාදනයේ යෙදී සිටින අපේ ආදරණීය පාරිභෝගිකයන් හට හදවතින්ම නැගෙන ස්තූතිය!!! ❤️❤️❤️
ඔබගේ සියලුම ව්‍යාපාරික කටයුතු අති සාර්ථක වේවා යි...!!!
හදවතින්ම ප්‍රාර්ථනා කරමු!❤️❤️❤️

#අච්චු #සබන්

Address

Gampaha
Gampaha

Telephone

+94778833776

Website

Alerts

Be the first to know and let us send you an email when New Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Products:

Share