Medrich Pharmacy

Medrich Pharmacy Pharmacy Makola
(2)

05/06/2025
30/12/2024

31 න් ඩයලොග් ස්ටාර්පොයින්ට් ඉවර වෙනවා
#141*6*4 #
ගහලා Litte Hearts අරමුදලට ඒ ටික අපි දෙමු.

දියවැඩියාවරුධිරගත ග්ලුකෝස් මට්ටම ඉහල යාම දියවැඩියාව ලෙස සරලව හදුන්වයි.අවදානම් කාන්ඩ වයස අවුරුදු 45ට වැඩි පුද්ගලයන්ස්තුලත...
14/11/2024

දියවැඩියාව

රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉහල යාම දියවැඩියාව ලෙස සරලව හදුන්වයි.

අවදානම් කාන්ඩ

වයස අවුරුදු 45ට වැඩි පුද්ගලයන්
ස්තුලතාවය
ව්‍යායාම අඩුවීම
ජානමය සාධක
වෙනත් සෞඛ්‍ය හේතු( අධි රුධිර පීඩනය,කොලෙස්ටරෝල්..)
වෙනත් ඖෂධ
හෝමෝනමය සාධක
මානසික ආතතිය

රෝග ලක්ෂණ

අධික පිපාසය
තුවාල සුවවිම ප්‍රමාධවීම
අධික මහන්සිය
ඇස් පෙනීමේ දුර්වලතා
මුත්‍රා පිටවන වාරගනන වැඩිවීම
අධික ලෙස බර අඩුවීම

ඔබටත් ඉහත රෝග ලක්ෂණ ඇත්නම් හෝ අවධානම් කාන්ඩයකට අයත්වෙන්නේනම් ලගම සිටින වෛද්‍යවරයා හමුවන්න. එමගින් අනාගතයේ ඇතිවියහැකි සන්කුලතා බොහෝමයක් මගහරවා ගත හැකිවේ.

තවද
සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු
නිසිලෙස ව්‍යායාම කිරිම
ශරීරයේ බර පාලනය කිරීම
දුම්වැටි මද්‍යසාර බාවිතයෙන් වැලකීම
අවශ්‍යතරම් ජලය පානය කිරිම
අවශ්‍ය තරම් නින්ද

මගින් දියවැඩියාව සෑදිමේ අවදානම අඩුකරගත හැකිවේ.

නිසි සෞඛ්‍ය පුරුදු මගින් දියවැඩියව සෑදිම වැලැක්වීම හා නිසි වෛද්‍ය උපදෙස් මගින් දියවැඩියාව පාලනයකරගැනිමට හැකියව ලැබේ.

මේ මතකිරීම
Medrich pharmacy
මාකොල.

Diabetes is a disease that occur when your blood glucose level is too high

Risk foctors

Age bing 45/older
Weight being over or obese
Beeing physically activeless
Family history
Other health conditions ( high blood pressure,high choleaterol...)
Hormones diseases
Stress & less sleep

Symptoms

Increased thirst
Slow-healing cuys & sores
Fatigue
Blurred vision
Frequent urination
Unexplained weight loss

Prevention
Helthy diet
Regular physical activity
Maintain a normal body weight
Avoid tobacco,alchohol
Dinking water
Enough sleep

For more details contact your doctor or pharmacist

Remind by
Medrich pharmacy
Makola.

Address

Makola South
Makola

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Medrich Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share