Glow Skin by Vinu

Glow Skin by Vinu Secret of your skin

13/06/2026

Glow Skin by Vinu Pigmentation Solution Feedback ❤️

Cosmetics Manufacture : Vinu Wilwala Arachchi

09/06/2026

Product එකක Marketing Side එක හොද වෙන තරමට හොද Customer Base එකක් ගොඩනගා ගෙන Sells Side එක වැඩි කරගන්න පුළුවන් ; ඒත් එකපාරක් Product එක ගත්ත Customer කෙනෙක් Cream එක ඉවර වෙන්නත් කලින් ආයේම Cream එක ගන්න කතා කරනවා කියන්නේ Product එක 100% Best Result වල තියන නිසා ❤️

ඉතින් ; මේ දෙන විශ්වාසයට හදවතින්ම ආදරෙයි ❤️

Vinu Wilwala Arachchi

08/06/2026

Glow Skin by Vinu Pigmentation Solution Feedback ❤️

Cosmetics Manufacture : Vinu Wilwala Arachchi

Pigmentation (චර්මයේ වර්ණ වෙනස්වීම්) කියන්නේ මොකක්ද?Pigmentation කියන්නේ සමේ melanin කියන වර්ණ ද්‍රව්‍යයේ ප්‍රමාණය වැඩිව...
05/06/2026

Pigmentation (චර්මයේ වර්ණ වෙනස්වීම්) කියන්නේ මොකක්ද?

Pigmentation කියන්නේ සමේ melanin කියන වර්ණ ද්‍රව්‍යයේ ප්‍රමාණය වැඩිවීම හෝ අඩුවීම නිසා සමේ වර්ණය වෙනස් වීමයි. Melanin නිපදවන්නේ melanocyte කියන සෛල මඟින්.

ප්‍රධාන වර්ග

1. Hyperpigmentation (වර්ණය වැඩිවීම)
සමේ කොටස් සාමාන්‍ය වර්ණයට වඩා අඳුරු වේ.

හේතු:

•හිරු එළියට වැඩිපුර නිරාවරණය වීම
•කුරුලෑ සුව වූ පසු ඇතිවන ලප (Post-inflammatory hyperpigmentation)
•ගර්භණීභාවය හෝ හෝර්මෝන වෙනස්කම්
•සමහර ඖෂධ

උදාහරණ:
•Melasma
•Sun spots (Age spots)
•Acne marks

2. Hypopigmentation (වර්ණය අඩුවීම)
සමේ කොටස් සාමාන්‍ය වර්ණයට වඩා පැහැපත් වේ.

හේතු:
•සමේ තුවාල
•ආසාදන
•සමහර චර්ම රෝග

උදාහරණ:
•Pityriasis alba
•සමහර දිලීර ආසාදන

3. Depigmentation (වර්ණය සම්පූර්ණයෙන් නැතිවීම)
Melanin සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට අහිමි වේ.

උදාහරණ:
•Vitiligo
•Pigmentation වැඩි කරන සාධක
•UV කිරණ (හිරු එළිය)
•හෝර්මෝන වෙනස්කම්
•කුරුලෑ සහ දැවිල්ල
•ජානමය බලපෑම්
•වයස්ගත වීම

ප්‍රතිකාර
•Sunscreen (SPF 30 හෝ වැඩි)
•වෛද්‍ය උපදෙස් මත depigmenting creams
•Chemical peels
•Laser treatments
•Microneedling (විශේෂ අවස්ථාවල)

More Details : Vinu Wilwala Arachchi

Feedback  ❤️
03/06/2026

Feedback ❤️

✨ Pigmentation, Dark Spots සහ Uneven Skin Tone නිසා වදවෙනවද?Glow Skin Pigmentation Serum & Cream සමඟ ඔබේ සමට නැවතත් ස්වභ...
01/06/2026

✨ Pigmentation, Dark Spots සහ Uneven Skin Tone නිසා වදවෙනවද?

Glow Skin Pigmentation Serum & Cream සමඟ ඔබේ සමට නැවතත් ස්වභාවික පැහැය සහ Glow එක ලබාගන්න! 🌿💚

✔️ Pigmentation අඩු කිරීමට
✔️ Dark Spots මැකීමට
✔️ Skin Tone එක සමබර කිරීමට
✔️ නිරෝගී හා දිලිසෙන සමක් ලබාගැනීමට

💬 අපගේ පාරිභෝගිකයන්ගේ සතුටුදායක ප්‍රතිචාර අපගේ විශ්වාසයයි.

Cosmetics Manufacture : Vinu Wilwala Arachchi

🌟 Real Results. Real Confidence.

📩 අදම Order කරන්න Inbox කරන්න.

සියළු සිත් සනසන, පින්බර වෙසක් මංගල්‍යක් වේවා යැයි Glow Skin by Vinu අපි පතන්නෙමු! 🙏🏻☸️🤍
30/05/2026

සියළු සිත් සනසන, පින්බර වෙසක් මංගල්‍යක් වේවා යැයි Glow Skin by Vinu අපි පතන්නෙමු! 🙏🏻☸️🤍

✨ Before ➡️ After | Pigmentation Treatment Results ✨අඳුරු පැල්ලම් (Pigmentation), අසමාන සමේ වර්ණය සහ පැරණි marks නිසා ඔබ...
29/05/2026

✨ Before ➡️ After | Pigmentation Treatment Results ✨

අඳුරු පැල්ලම් (Pigmentation), අසමාන සමේ වර්ණය සහ පැරණි marks නිසා ඔබේ confidence එක අඩු වෙලාද?
අපගේ විශේෂිත skincare treatment සමඟ සමේ පැහැය සහ ස්වභාවික දීප්තිය නැවත ලබාගන්න. 🌿💆‍♀️

Cosmetics Manufacture : Vinu Wilwala Arachchi

📸 මේ photo එකෙන් ඔබට දැකගත හැක්කේ treatment වලින් ලැබුණු සැබෑ ප්‍රතිඵලයකි.

✔️ Dark Spots Reduction
✔️ Even Skin Tone
✔️ Healthy & Glowing Skin
✔️ Professional Care

📞 : ( 0777213081 )අදම අප හා එක්ව ඔබේ skin transformation journey එක ආරම්භ කරන්න.

27/05/2026

වචනෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙන්ම 100% Pigmentation අඩු කරන්න පුළුවන් හොදම Cream එක දෙන්නේ Glow Skin අපි කියන්න හොදම සාක්ෂි ❤️

Customer Feedback 😘

Cosmetics Manufacture : Vinu Wilwala Arachchi

22/05/2026

වචනෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙන්ම 100% Pigmentation අඩු කරන්න පුළුවන් හොදම Cream එක දෙන්නේ Glow Skin අපි කියන්න හොදම සාක්ෂි ❤️

Customer Feedback 😘

Cosmetics Manufacture : Vinu Wilwala Arachchi

Address

682, Kottunna Road
Makola
11640

Website

Alerts

Be the first to know and let us send you an email when Glow Skin by Vinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share