Apex Aura

Apex Aura Apexaura is dedicated to its mission of advocating the premium Sri Lankan herbal food supplements.

16/08/2026

Congratulations our Admin Mr.Sangeeth Perera on becoming Apexaura Diamond Executive Leader at 12th Year Excellence Awards Night😍♥️

Apexaura 12th Year Excellence Awards Night👑️♥️
16/08/2026

Apexaura 12th Year Excellence Awards Night👑️♥️




15/08/2026

Today ITN News 🥰♥️

11/08/2026

Next Destination of Apexaura😍

India Tour Launched 🥰

🎉 Happy Anniversary, Apexaura! 🌿Celebrating another year of growth, trust, and excellence. Thank you to our valued custo...
23/07/2026

🎉 Happy Anniversary, Apexaura! 🌿

Celebrating another year of growth, trust, and excellence. Thank you to our valued customers, partners, and dedicated team for being part of our journey. Here's to many more successful years ahead!

ලොව හොදම විෂනාශක ආහාරය ! 💚✨ ප්‍රතිඔක්සිකාරක (Antioxidants) වලින් පොහොසත්💪 ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගුයි🌱 සමස...
20/07/2026

ලොව හොදම විෂනාශක ආහාරය ! 💚

✨ ප්‍රතිඔක්සිකාරක (Antioxidants) වලින් පොහොසත්
💪 ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගුයි
🌱 සමස්ත සෞඛ්‍යය හා සජීවී බවට සහාය විය හැක
💎 නිරෝගී සමක් සහ ස්වභාවික කොලජන් නිෂ්පාදනයට සහාය විය හැක
🔥 ක්‍රියාශීලී ජීවන රටාවකට සහ සෞඛ්‍ය සම්පන්න බර කළමනාකරණයට සහය විය හැක
💊 90 Capsules – Rs. 7,125/-
🚚 දිවයින පුරා බෙදාහැරීම
📞 දැන්ම ඇණවුම් කරන්න: 074 1964844

📩 වැඩි විස්තර සඳහා අපගේ page එකට හෝ ඉහත දුරකථන අංකයට whatsapp message කරන්න!

🌿 Apex Aura විශේෂ VIP ආරාධනය 🌿ආදරණීය මහත්මයාණනි / මහත්මියනි,ශ්‍රී ලංකාවේ පුරාණ ආහාර සංස්කෘතිය හා නවීන ව්‍යාපාරික අවස්ථා ...
17/07/2026

🌿 Apex Aura විශේෂ VIP ආරාධනය 🌿

ආදරණීය මහත්මයාණනි / මහත්මියනි,
ශ්‍රී ලංකාවේ පුරාණ ආහාර සංස්කෘතිය හා නවීන ව්‍යාපාරික අවස්ථා එකට ගෙන එන Apex Aura Exclusive VIP වැඩසටහන සඳහා ඔබව ගෞරවයෙන් ආරාධනා කරමු.

මෙම අවස්ථාවේදී නව ව්‍යාපාරික දැක්මක්, සාර්ථකත්වය කරා යා හැකි අවස්ථා සහ අනාගතයට ගැළපෙන ව්‍යාපාරික මාර්ග පිළිබඳව ඔබට සුවිශේෂී දැනුමක් ලබාගැනීමට හැකි වේ.

🗓️ දිනය: 2026 ජූලි 22 වන බදාදා
🕙 වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 12.30 දක්වා
📍 ස්ථානය: බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ මධ්‍යස්ථානය (පැරණි නගර ශාලාව), කුරුණෑගල

✨ මෙම වැඩසටහනේදී ඔබට:

• නව ව්‍යාපාරික අවස්ථා පිළිබඳ දැනුවත් වීමට
• Apex Aura හි දැක්ම හා අරමුණු හඳුනා ගැනීමට
• සාර්ථක ව්‍යාපාරිකයන් හා නව හිතවතුන් සමඟ සම්බන්ධ වීමට
• ඔබගේ අනාගතය සඳහා වටිනා පියවරක් තැබීමට අවස්ථාව ලැබේ.

ඔබගේ වටිනා සහභාගීත්වය අපට මහත් ගෞරවයකි.
ස්තූතියි!

ඔබගේ සහභාගිත්වය තහවුරු කිරීමට මෙම අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න..071-6785245 Mr.Sangeeth Perera (Diamond Executive Manager )

Apex Aura Team 🌿

Every Mother's Choice for a Reason 🙏ඔබ පවුලේ සතුට මුළු පවුලේම නීරෝගීකම මත රදා පවතී.ජීවිත සුරකින ඒ දිව්‍යමය පානය ඉගිනි කි...
02/07/2026

Every Mother's Choice for a Reason 🙏

ඔබ පවුලේ සතුට මුළු පවුලේම නීරෝගීකම මත රදා පවතී.

ජීවිත සුරකින ඒ දිව්‍යමය පානය ඉගිනි කිරි ඉහලම තත්ත්ව සහතික යටතේ නිපදවා දැන් ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.

Price 2950/=

අපනයනය තුලින් ඩොලර් උපයන ව්‍යාපාරයක් ආරම්භ කරමු ද??ඒකත් එසේ මෙසේ Industry එකක නම් නෙමෙයි.දිනෙන් දින ඉල්ලුම ඉහල යන Wellne...
19/03/2026

අපනයනය තුලින් ඩොලර් උපයන ව්‍යාපාරයක් ආරම්භ කරමු ද??

ඒකත් එසේ මෙසේ Industry එකක නම් නෙමෙයි.දිනෙන් දින ඉල්ලුම ඉහල යන Wellness Industry එක තුල ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නයි මම මේ ඔයාලට ආරාධනා කරන්නේ.දැන් මේ මොහොතේ මේ Industry එකේ Market එක Dollar Trillion 7.6 වලටත් වැඩියි.2029 දී මෙය Dollar Trillion 10 ඉක්මවීමට නියමිතයි.

අප ආයතනය විසින් ඔබට මෙවැනි අපනයනය කල හැකි නිශ්පාදිත 35කට වඩා ඉහල තත්ත්ව සහතික යටතේ නිෂ්පාදනය කර දෙනවා.ඉතින් අපේ ආයතනයත් එක්ක ගිවිසුම් ගත වෙලා මෙම සුවිශේෂී වූ නීරෝගිකම පතුරුවන නිෂ්පාදන ලෝකයටම අරන් යෑම හරහා අපේ පුංචි රටට මෙම දැවැන්ත වැඩපිළිවෙළ හරහා ඩොලර් උපයමින් ඔබගේ ද සාර්ථකත්වය ගොඩනගා ගැනීම පිලිබද කතා කරන මෙම වැඩසටහන හට ඔබට සම්බන්ධ විය හැක.

ආසන 120කට සීමිත වේ.
ඇතුල්වීමේ ගාස්තුව රු.500/= (Refreshments included )

ඔබගේ අසුන වෙන්කරවා ගැනීමට 0716785245 අංකයට ඇමතුමක් ලබාගන්න.

Address

Apexaura Pvt Ltd
Malabe
10730

Alerts

Be the first to know and let us send you an email when Apex Aura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Apex Aura:

Shortcuts

Share