IB Care Solutions

IB Care Solutions වෘත්තීය මට්ටමේ Sports Therapy සහ සහය සේවාවන්. ඔබගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම අපගේ වගකීමයි. අදම අප හා සම්බන්ධ වන්න.

🌟 පුහුණුවෙන් පසු රැකියාව අපෙන්ම! Caregiver ක්ෂේත්‍රයට පිවිසෙන්න ඔබට අනගි අවස්ථාවක්! 🌟සාත්තු සේවා (Caregiver) වෘත්තියට පි...
14/08/2026

🌟 පුහුණුවෙන් පසු රැකියාව අපෙන්ම! Caregiver ක්ෂේත්‍රයට පිවිසෙන්න ඔබට අනගි අවස්ථාවක්! 🌟

සාත්තු සේවා (Caregiver) වෘත්තියට පිවිස ඉහළ වැටුපක් ලබාගැනීමට බලාපොරොත්තු වන ඔබට කදිම අවස්ථාවක්. IB Care Solution මෙහෙයවන Caregiver පාඨමාලාවේ සැප්තැම්බර් මස නවතම කණ්ඩායම සඳහා දැන් සිසුන් බඳවා ගැනේ!

✨ විශේෂත්වය:
පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට අප ආයතනය මගින්ම රැකියා අවස්ථා ලබා දෙනු ලැබේ! (100% රැකියා සහතිකය)

👥 අයදුම් කළ හැක්කේ කාටද?

වයස අවුරුදු 21 ත් 50 ත් අතර ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.

✅ ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?

පළපුරුදු දේශක මඩුල්ලක් යටතේ නිවැරදි න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව

පාඨමාලාව අවසන් වූ වහාම රැකියා අවස්ථා

සාධාරණ පාඨමාලා සැප්තැම්බර් මස නවතම කණ්ඩායම සඳහා දැන් සිසුන් බඳවා ගැනේ!

✅ විශේෂත්වය:
පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට අප ආයතනය මගින්ම රැකියා අවස්ථා ලබා දෙනු ලැබේ! (100% රැකියා සහතිකය)

👤 අයදුම් කළ හැක්කේ: වයස අවුරුදු 21 ත් 50 ත් අතර ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම.

✨ ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?

පළපුරුදු දේශක මඩුල්ලක් යටතේ නිවැරදි න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව

ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිත වීම

සාධාරණ පාඨමාලා ගාස්තු

ප්‍රායෝගික පුහුණුව සමගින් (Practical Training)

ආසන සීමිත බැවින් අදම ඔබේ අසුන වෙන්කරවා ගන්න! වැඩි විස්තර සඳහා අපව අමතන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න.

🏢 ආයතනය: IB Care Solution
📍 ලිපිනය: 913/14, උඩවත්ත පාර, මාලඹේ
📞 දුරකථන / WhatsApp: 076 339 8313

10/07/2026

අප ආයතනයේ සේවය ලබා ගත් මහත්මියකගේ අදහස්

📢 එන්න ඒකතු වන්න විස්වාසවන්ත ගමනක් යන්න💲 🎀📌 අපේක්ෂිත සුදුසුකම්:Caregiver කෙනෙකු ලෙස සේවය කර ඇති පළපුරුද්ද හෝ පිළිගත් පුහ...
09/07/2026

📢 එන්න ඒකතු වන්න විස්වාසවන්ත ගමනක් යන්න💲 🎀

📌 අපේක්ෂිත සුදුසුකම්:

Caregiver කෙනෙකු ලෙස සේවය කර ඇති පළපුරුද්ද හෝ පිළිගත් පුහුණුවක් ලබා තිබීම.

කරුණාවන්ත, ඉවසිලිවන්ත සහ මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත වීම.

රෝගීන්ගේ පෞද්ගලික පිරිසිදුකම, ආහාර ලබාදීම සහ ඖෂධ ලබාදීම පිළිබඳව මනා අවබෝධයක් තිබීම.

නේවාසිකව හෝ දිවා කාලයේ සේවය කිරීමට හැකි වීම

ඔබගේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය සහ සතුට වෙනුවෙන් අපේ කැපවීම! 💙කාර්යබහුල ජීවන රටාවත් සමඟ නිවසේ සිටින වයෝවෘද්ධ දෙමාපියන්ගේ හෝ රෝග...
08/07/2026

ඔබගේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය සහ සතුට වෙනුවෙන් අපේ කැපවීම! 💙
කාර්යබහුල ජීවන රටාවත් සමඟ නිවසේ සිටින වයෝවෘද්ධ දෙමාපියන්ගේ හෝ රෝගාතුර වූ ආදරණීයයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිසි ලෙස සොයාබැලීමට ඔබට අපහසුද? ඔවුන්ට අවශ්‍ය නිවැරදි රැකවරණය සහ සෙනෙහස ලබා දීමට අපගේ ආයතනය සූදානම්!

ඔබගේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳව තවත් වද වෙන්න එපා. විශ්වාසනීය සහ ගුණාත්මක සේවාවක් සඳහා අදම අප හා සම්බන්ධ වන්...
08/07/2026

ඔබගේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳව තවත් වද වෙන්න එපා. විශ්වාසනීය සහ ගුණාත්මක සේවාවක් සඳහා අදම අප හා සම්බන්ධ වන්න. ඔවුන්ගේ සිනහව අපට වටිනවා! 🌸

Address

913/14, Udawatta Road
Malabe
10115

Website

Alerts

Be the first to know and let us send you an email when IB Care Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share