05/10/2025
ඔයාගෙත් Clear & Glowing skin Journey එක Start කරමුද ? 🤗😊
💗Ordinary alpha arbutin
Pimple marks
Dark spots
Pigmentation
sunburns තියෙන skin එකක් නම් හොදම විසදුම තමයි The ordinary alpha arbutin කියන්නෙ . 💯•
කුරුලෑ ලප කැලැල් , pigmentation ,Dark spots ,black mark වගේ පැල්ලම් ඉවත් වෙනවා
•හිරු එලියට අවපැහැ වීම් ඉවත් වෙනවා
•සම පැහැපත් වීමට
•Glow ,clear skin ලබා ගැනීමට මේ alpha arbutin උදව් වෙනවා
🌸Ordinary niacinamide
🌼🌿කුරුලෑ , කුරුලෑ වලවල් , වලට best product එකක් තමයි මේ ordinary niacinamide serum එක 💯
•active pimples වලට
•නැවත pimples ඒම control වීමට
•සිදුරු ,වලවල් සදහා
•මුහුනේ අනවශ්‍ය තෙල් පාලනයට
🌸Glycolic acid exfoliating toner
🌿🌼Glycolic Toner ගැන කතා කරොත් ඒක best ම best anti aging product එකක්..
මැරුනු හම අයින් කරනවා හම පැහැපත් කරනවා ලප කැලැල් ඉවත් කරනවා...
මුහුනේ රැලි වැටුනු ස්ථාන අවම කරලා ඒ ස්ථාන වල collagen ලෙවල් එක වැඩි කරනවා..
Skin brightness එක වැඩි කරගන්නත් පුලුවන් ...
මේ toner එකේ තියන හොදම දේ තමයි ඇගටයි මූනටයි දෙකටම use කරන්න පුලුවන් .
❤️🔥දිනපතා භාවිතයෙන් වලකින්න හේතුව මේක exfoliate toner එකක් දවස් 4 න් 4 ට වගේ භාවිතා කරන්න
❤️🔥glycolic ගාපු දවසට retinol and vitamin C නිශ්පාදන භාවිතයෙන් වලකින්න අනිත් ingredients අවුලක් නෑ
❤️🔥රාතියේදී පමනක් භාවිතා කරන්න වග බලාගන්න
🫡under arm , full body and hair එකටත් මේ toner එක භාවිතා කරන්න පුලුවන්
Imported from USA 🇺🇸
Made in Canada 🇨🇦
💯 100% Genuine – No Fakes
🛍 Wholesale & Retail Available
✅ If fake, we accept return
Free Deliver Available 🛻🛻
🛍️ Available in Wholesale & Retail
💖 DM or WhatsApp 077 9205 702 to Order Now!