පවන් කුලතුංගට නැවත නැගිටගන්නට උදව් කරමු. Help Pawan - A Hand To Walk Again

  • Home
  • පවන් කුලතුංගට නැවත නැගිටගන්නට උදව් කරමු. Help Pawan - A Hand To Walk Again

පවන් කුලතුංගට නැවත නැගිටගන්නට උදව් කරමු.  Help Pawan - A Hand To Walk Again Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පවන් කුලතුංගට නැවත නැගිටගන්නට උදව් කරමු. Help Pawan - A Hand To Walk Again, Medical and health, .

C4-T5(Long Segment Transverse Myelitis) සුෂුම්නා ආබාධය නිසා paralyzed වී සිටින මගේ මාසික බෙහෙත් හා XSTO X12 Wheelchair එකට උපකාර කරන්න. 🙏❤️
official GoFundMe link. 🙏✨
👉https://gofund.me/2d5fea1ea👈
💬 Chat or Call on WhatsApp: https://wa.me/94770323470

16/07/2026

පහත GoFundMe ලින්ක් එක ක්ලික් කර, එහි ඉහළින්ම ඇති සර්ච් බාර් එකේ (Search bar) "Pawan kulathunga" ලෙස ටයිප් කර මගේ අරමුදල් පිටුව පහසුවෙන්ම සොයා ගන්න පුලුවන්
මගෙ වෛද්‍ය ප්‍රතිකාර සහ බෙහෙත් සදහා මාසිකව රු 30,000/= පමණ මුදලක් වැය වෙනවා.
එසේම මගෙ වම් අතේ ඇගිලි හරියට වැඩ නොකරන නිසා.එදිනදා කටයුතු කර ගැනීමට (XSTO X12)වැනි පඩිපෙල් නැගිය බැසිය හැකිවිදුලි රෝද පුටුවක්(Power Wheelchair)එකක් මිලට ගැනීමට අවශ්‍ය වී තිබෙනවා.

ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! ...............................................................................................
​GoFundMe ලින්ක් එක
👉https://gofund.me/2d5fea1ea.............................................................................................

​📌 බැංකු විස්තර (Bank Details):
​නම (Name): U. W. C. K. Kulathunga
​ගිණුම් අංකය (Account No): 002200170063161
​බැංකුව (Bank): People's Bank (මහජන බැංකුව)
​ශාඛාව (Branch): Matale
​රට (Country): Sri Lanka................................................................................................
Please open the GoFundMe link and use the search bar at the top, typing "Pawan kulathunga" to easily find my campaign.
My monthly medical expenses are approximately $100. Additionally,
Also, because the fingers on my left hand do not function properly, I need to purchase a stair-climbing power wheelchair (like the XSTO X12) to manage my daily activities.
Thank you all from the bottom of my heart! ........................................................................................
​GoFundMe Link
👉https://gofund.me/2d5fea1ea........................................................................................
​📌 Bank Details:
​Name: U. W. C. K. Kulathunga
​Account No: 002200170063161
​Bank: People's Bank
​Branch: Matale
​Country: Sri Lanka

ලංකාවාසි ලෝකාවාසි හිතවතුනි, ඔබ සැමට ආයුෂ බොහෝ වේවා! 🙏මම පවන් කුලතුංග. ජාතික රූපවාහිනියේ විකාශය වූ "සක්විත්තෝ" ටෙලිනාට්‍ය...
06/07/2026

ලංකාවාසි ලෝකාවාසි හිතවතුනි, ඔබ සැමට ආයුෂ බොහෝ වේවා! 🙏

මම පවන් කුලතුංග. ජාතික රූපවාහිනියේ විකාශය වූ "සක්විත්තෝ" ටෙලිනාට්‍යය හරහා ඔබ අතරට පැමිණිය කෙනා.
​මගේ සුෂුම්නාවේ (C4-T5) කොටසේ ඇතිවූ (Long Segment Transverse Myelitis)
ආබාධයක් නිසා පපුවේ සිට පහළ කොටස සම්පූර්ණයෙන්ම සහ වම් අතේ ඇගිලි කීපයක් අප්‍රාණික වී, දැනට අවුරුදු 13ක් තිස්සේ ඇවිදින්න බැරිව රෝද පුටුවක ජීවිතය ගෙවන්න මට සිදුවෙලා තියෙනවා.

මාගේ වෛද්‍ය වාර්තා, රෝග විනිශ්චය පත්‍රිකා සහ මාගේ වර්තමාන තත්ත්වය (My Medical Reports & Diagnosis Cards) 🙏

මාගේ සුවදුක් සොයා බැලීමට සහ මට උදව් කිරීමට කැමති ඔබ සැමගේ විශ්වාසය උදෙසා මාගේ නිල වෛද්‍ය වාර්තා සහ ඡායාරූප මෙලෙස ඉදිරිපත් කරමි. (Long Segment Transverse Myelitis තත්ත්වය පිළිබඳ සියලු විස්තර මෙහි ඇතුළත් වේ.)

පහත GoFundMe ලින්ක් එක ක්ලික් කර, එහි ඉහළින්ම ඇති සර්ච් බාර් එකේ (Search bar) "Pawan kulathunga" ලෙස ටයිප් කර මගේ අරමුදල් පිටුව පහසුවෙන්ම සොයා ගන්න පුලුවන්
මගෙ වෛද්‍ය ප්‍රතිකාර සහ බෙහෙත් සදහා මාසිකව රු 30,000/= පමණ මුදලක් වැය වෙනවා.
එසේම මගෙ වම් අතේ ඇගිලි හරියට වැඩ නොකරන නිසා.එදිනදා කටයුතු කර ගැනීමට (XSTO X12)වැනි පඩිපෙල් නැගිය බැසිය හැකිවිදුලි රෝද පුටුවක්(Power Wheelchair)එකක් මිලට ගැනීමට අවශ්‍ය වී තිබෙනවා.

ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏❤️..................................................................................................................
Greetings to all friends in Sri Lanka and around the world! May you all live a long and healthy life. 🙏❤️
​I am Pawan Kulathunga. I am the person who came among you through the teledrama "Sakvittho" which was broadcast on the National Television (Rupavahini).
​Due to a spinal cord condition (Long Segment Transverse Myelitis) in my C4-T5 region, my body is completely paralyzed from the chest down, and some of the fingers on my left hand have lost their functionality. For the past 13 years, I have been forced to live my life in a wheelchair, unable to walk.
​My Medical Reports & Diagnosis Cards 🙏
For the trust and transparency of everyone who wishes to check on my well-being and support me, I am presenting my official medical reports and photographs here. (All details regarding my Long Segment Transverse Myelitis condition are included here.)
​You can easily find my fundraising page by clicking the GoFundMe link below and typing "Pawan Kulathunga" in the search bar at the very top.
​My monthly medical expenses and medicine cost approximately LKR 30,000.
​Also, because the fingers on my left hand do not function properly, I need to purchase a stair-climbing power wheelchair (like the XSTO X12) to manage my daily activities.
​Thank you so much from the bottom of my heart! 🙏❤️..................................................................................................................

​Un saluto a tutti gli amici in Sri Lanka e in tutto il mondo! Vi auguro una vita lunga e in salute. 🙏❤️
​Sono Pawan Kulathunga. Sono la persona che è venuta tra voi attraverso il teleromanzo "Sakvittho", trasmesso dalla televisione nazionale (Rupavahini).
​A causa di una condizione del midollo spinale (Long Segment Transverse Myelitis) nella regione C4-T5, il mio corpo è completamente paralizzato dal petto in giù e alcune dita della mia mano sinistra hanno perso la loro funzionalità. Negli ultimi 13 anni sono stato costretto a vivere la mia vita su una sedia a rotelle, senza poter camminare.
​I miei referti medici e certificati di diagnosi 🙏
Per garantire la massima trasparenza e fiducia a tutti coloro che desiderano sinceramente informarsi sulla mia salute e aiutarmi, presento qui i miei referti medici ufficiali e le mie fotografie. (Tutti i dettagli sulla mia condizione di Long Segment Transverse Myelitis sono inclusi qui).
​Potete trovare facilmente la mia pagina di raccolta fondi cliccando sul link di GoFundMe qui sotto e digitando "Pawan Kulathunga" nella barra di ricerca in alto.
​Le mie spese mediche mensili e i farmaci costano circa 100 €.
​Inoltre, poiché le dita della mia mano sinistra non funzionano correttamente, ho bisogno di acquistare una sedia a rotelle elettrica montascale (come la XSTO X12) per gestire le mie attività quotidiane.
​Grazie di cuore a tutti dal profondo del mio cuore! 🙏❤️...............................................................................................
🌐 Official GoFundMe Link:
👉 https://gofund.me/2d5fea1ea.............................................................................................
My official Facebook account link (Official FB Account Link):
👉 https://www.facebook.com/share/18Tcsw4P76/........................................................................................
​📌 Bank Details:
​• Name: U.W.C.K. Kulathunga
• Account No: 002200170063161
• Bank: People's Bank
• Branch: Matale
• Country: Sri Lanka........................................................................................
​👉 WhatsApp: https://wa.me/94770323470...........................................................................................
👉 Contact Number: +94770323470............................................................................................
🎬 Sakvithttho Drama Playlist:
👇 https://youtube.com/playlist?list=PLG5mYZmJYit46SjMmGIxsqmzJTyhWU1C7&si=h9v7Mwa2ko_fVNl0................................................................................................

ලංකාවාසි ලෝකාවාසි මගෙ ආදරණීය යහලු යෙහෙලියනි.සහෝදර සහෝදරියනි.හිතවතුනි, ඔබ සැමට ආයුෂ බොහෝවේවා; 🙏❤️ආදරණීය ඔයාලගෙන් කරන පුංච...
05/07/2026

ලංකාවාසි ලෝකාවාසි මගෙ ආදරණීය යහලු යෙහෙලියනි.සහෝදර සහෝදරියනි.හිතවතුනි, ඔබ සැමට ආයුෂ බොහෝවේවා; 🙏❤️

ආදරණීය ඔයාලගෙන් කරන පුංචි ඉල්ලීමක්.මම පවන් කුලතුංග. ජාතික රූපවාහිනියේ විකාශය වූ "සක්විත්තෝ" ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වී ඔබ අතරට පැමිණිය කෙනා.
​මගේ සුෂුම්නාවේ (C4-T5) කොටසේ ඇතිවූ (Long Segment Transverse Myelitis)ආබාධය නිසා 2013 වසරේ ඉදලා පපුවේ සිට පහළ කොටස සම්පූර්ණයෙන්ම සහ වම් අතේ ඇගිලි කීපයක් අප්‍රාණික වී, දැනට අවුරුදු 13ක් තිස්සේ ඇවිදින්න බැරිව රෝද පුටුවක ජීවිතය ගෙවන්න මට සිදුවෙලා තියෙනවා.
මගෙ වෛද්‍ය ප්‍රතිකාර සහ බෙහෙත් සදහා මාසිකව රු 30,000/= පමණ මුදලක් වැය වෙනවා.දැනට පාවිච්චි කරන අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ
Tizorel 4mg
Baclofen 10mg
Glycomet SR
Glycomet 500mg
Diamicron MR30mg
Zaart 50mg
Cilacar 10mg
Mirtaz 30mg
Citopam 20mg
Vitamin c........................
Cic catheter
BioFil -AB 5ml
Metrogyl Gel 30mg
සුදු ගලවුස්
ගෝස්
සුදු paper plaster
එසේම මගෙ වම් අතේ ඇගිලි හරියට වැඩ නොකරන නිසා.එදිනදා කටයුතු කර ගැනීමට (XSTO X12)වැනි පඩිපෙල් නැගිය බැසිය හැකිවිදුලි රෝද පුටුවක්(Power Wheelchair)එකක් මිලට ගැනීමට අවශ්‍ය වී තිබෙනවා.
මගේ 🌍Gofundme Donation Page /Official FB /Official FB Page
/Bank Details/ Whatsapp link/phone Numbe ඔක්කොම links Post එකේ දාලා තියෙනවා.ඔයාලට පුලුවන් කමක් තියෙනවා නම් විතරක් පුලුවන් විදිහට මට සහයෝගය දක්වන්න කියලා ඉතාම කාරුණිකව ඉල්ලනවා.ඔයගේ පුංචි මුදලත් මට ලොකු ශක්තියක් වෙයි කියලා මම විශ්වාස කරනවා.
මා හට උදව් කිරීමට කැමති පින්වතුන් හට පහත සඳහන් නිල (GoFundMe ලින්ක් )එක හරහා හෝ ලංකාවේ (මහජන බැංකු ගිණුම) හරහා සම්බන්ධ වෙන්න පුලුවන්.
ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති!ගොඩක් පිං!🙏❤️.........................................................................................
🌐 GoFundMe නිල ලින්ක් එක
👉 https://gofund.me/2d5fea1ea 👈මේ ලින්ක්(link)එක open කරාම කෙලින්ම Gofindme අරමුදල් ගිණුමට යන්න පුලුවන්.ඔයාලට 100% විනිවිද භාවයකින් සියලු දේ බලන්න පුලුවන්(Clicking this link will take you directly to the GoFundMe fund account. You can view everything with 100% transparency.).........................................................................................
📌 බැංකු ගිණුම් විස්තර (Bank Details):නම(Name):U.W.C.K.Kulathunga
• ගිණුම් අංකය (Account No): 002200170063161
• බැංකුව (Bank): People's Bank (මහජන බැංකුව)
• ශාඛාව (Branch): Matale (මාතලේ)
• රට (Country): Sri Lanka..................................................................................................
නිල ෆේස්බුක් ගිණුම (Official FB Account Link):
👉 https://www.facebook.com/share/18Tcsw4P76/..................................................................................................
නිල ෆේස්බුක් පිටුවේ ලින්ක් එක (Official Page Link):
👉 https://www.facebook.com/share/1AinpFwiFD/................................................................................................
👉.වට්ස්ඇප්(WhatsApp): https://wa.me/94770323470................................................................................................👉දුරකථන අංකය(Contact Number): +94770323470............................................................................................
🎬සක්විත්තෝ ටෙලිනාට්‍ය (Sakvithttho Drama)
👇https://youtube.com/playlist?list=PLG5mYZmJYit46SjMmGIxsqmzJTyhWU1C7&si=h9v7Mwa2ko_fVNl0
හැමෝම මේ පෝස්ට් එක Share කරලා මට උදව් කරන්න. ඔබ සැමට ගොඩක් පිං. තෙරුවන් සරණයි!🙏❤️.....................................................................................................................................................
Greetings to all friends in Sri Lanka and around the world! May you all live a long and healthy life. 🙏❤️
​I am Pawan Kulathunga. I am the person who played the lead role in the 'Sakviththo' tele-drama broadcasted on National Rupavahini.
Due to a spinal cord injury (Long Segment Transverse Myelitis) in the C4-T5 segment that occurred in 2013, I have been paralyzed from the chest down and several fingers on my left hand have become paralyzed. I have been living in a wheelchair for 13 years, unable to walk.

​My monthly medical treatments and medication cost approximately 100$
Also, since my left hand's fingers do not work properly, I need to purchase a power wheelchair (like an XSTO X12) that can climb and descend stairs to carry out my daily activities.

​All links for my GoFundMe Donation Page, Official FB, Official FB Page, Bank Details, Whatsapp link, and phone number are included in this post. I kindly request you to support me in any way you can, if you are able to. I believe your small contribution will be a great strength to me.
Those who wish to help can connect through the official GoFundMe link below or through the bank account in Sri Lanka (People's Bank).
​Thank you so much to everyone! Many blessings! 🙏❤️

​Everyone please share this post and help me. Thank you so much, and may you be blessed! 🙏❤️
..................................................................................................................................................
​Cari amici, fratelli, sorelle e cari tutti in Sri Lanka e in tutto il mondo, vi auguro una lunga e benedetta vita! 🙏❤️
​Questo è un piccolo e umile appello da parte mia. Sono Pawan Kulathunga, l'attore che ha interpretato il ruolo principale nella serie telegiornalistica/drama "Sakviththo" trasmessa sulla National Television (Rupavahini).
​A causa di una lesione al midollo spinale (Mielite Trasversa a Lungo Segmento C4-T5) subita nel 2013, dal petto in giù sono completamente paralizzato e ho perso la mobilità di alcune dita della mano sinistra. Da 13 anni vivo su una sedia a rotelle senza poter camminare.
​Le mie cure mediche e i farmaci mensili costano circa LKR 30.000 (circa 90€). I farmaci e i presidi medici essenziali che utilizzo attualmente sono:
​Tizorel 4mg
Baclofen 10mg
Glycomet SR
Glycomet 500mg
Diamicron MR 30mg
Zaart 50mg
Cilacar 10mg
Mirtaz 30mg
Citopam 20mg
Vitamina C........................
Catetere CIC
BioFil -AB 5ml
Metrogyl Gel 30mg
Guanti monouso bianchi
Garze
Cerotto di carta bianco
​Inoltre, poiché le dita della mia mano sinistra non funzionano correttamente, ho urgente bisogno di acquistare una sedia a rotelle elettrica in grado di salire e scendere le scale (come la XSTO X12) per svolgere le mie attività quotidiane.
​I link per la mia pagina di donazione 🌍 GoFundMe, i profili Facebook ufficiali, i dettagli bancari, WhatsApp e il numero di telefono sono inseriti in questo post. Vi chiedo gentilmente di sostenermi solo se vi è possibile. Credo fermamente che anche un vostro piccolo contributo sarà per me una grande forza.
​Chi desidera aiutarmi può farlo tramite il link ufficiale di GoFundMe sottostante o tramite il conto bancario della People's Bank in Sri Lanka.
​Grazie di cuore a tutti voi! Che siate benedetti! 🙏❤️
​..........................................................................................
🌐 Link Ufficiale GoFundMe:
👉 https://gofund.me/2d5fea1ea 👈
(Aprendo questo link arriverete direttamente al conto di raccolta fondi GoFundMe. Potrete verificare tutto con la massima trasparenza del 100%)..........................................................................................
📌 Coordinate Bancarie (Bank Details):
• Nome (Name): U.W.C.K.Kulathunga
• Numero di Conto (Account No): 002200170063161
• Banca (Bank): People's Bank
• Filiale (Branch): Matale
• Paese (Country): Sri Lanka..................................................................................................
Profilo Facebook Ufficiale (Official FB Account Link):
👉 https://www.facebook.com/share/18Tcsw4P76/..................................................................................................
Pagina Facebook Ufficiale (Official Page Link):
👉 https://www.facebook.com/share/1AinpFwiFD/................................................................................................
👉 WhatsApp: https://wa.me/94770323470................................................................................................
👉 Telefono (Contact Number): +94770323470............................................................................................
🎬 Serie Tele-Drama "Sakviththo":
👇 https://youtube.com/playlist?list=PLG5mYZmJYit46SjMmGIxsqmzJTyhWU1C7&si=h9v7Mwa2ko_fVNl0
​Vi prego di condividere (Share) tutti questo post per aiutarmi. Vi auguro ogni bene. Che la benedizione del Triplo Gemma sia con voi! 🙏❤




https://gofund.me/2d5fea1ea

​Greetings to all friends in around the world! May you … Nadeesha Weerasingha needs your support for Help Pawan Get a Stair-Climbing Wheelchair to Rise

Address


21###

Website

Alerts

Be the first to know and let us send you an email when පවන් කුලතුංගට නැවත නැගිටගන්නට උදව් කරමු. Help Pawan - A Hand To Walk Again posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share