Binu's Kitchen

Binu's Kitchen කෘතීම රස කාරක වලින් තොර ස්භාවිකව ගෙදර රසට ඕන කෑම වේලක් අපෙන් ලබා ගත හැක..

05/08/2026

❤️💚💛 BINU’S KITCHEN 💛💚❤️

❤️💚💛 කෘත්‍රිම රසකාරක වලින් තොර ස්භාවිකව ගෙදර රසට ඕනම කෑමක් මාතලේ Binu's Kitchen ..

🍽️✨ ඔබේ විශේෂ අවස්ථාවන්ට රසවත් ආහාර ✨🍽️

🎉 උපන්දින සාද
🏠 නිවසේ උත්සව
🏢 කාර්යාල උත්සව
🍽️ විශේෂ අවස්ථා සඳහා

ඔබට අවශ්‍ය රසවත් ආහාර අපෙන් ඇණවුම් කරගන්න 😋❤️

✨ නැවුම්ව සකස් කරන ලද ආහාර
✨ රසය සහ ගුණාත්මකභාවය
✨ ඔබේ උත්සවයට ගැලපෙන සේවාව

📦 පුද්ගලයින් 10 සිට ඇණවුම් භාරගනු ලැබේ.

📩 අදම අපට පණිවිඩයක් එවන්න!

❤️💚💛 BINU’S KITCHEN 💛💚❤️

✨ රසයෙන් පිරුණු මතකයන්... ආදරයෙන් සකස් කළ ආහාර සමඟ ✨

අපෙන් ලබා ගත හැක..
අමතන්න ☎ 0776337400

🍽️✨

Good Morning ..❤️තෙරුවන් සරණයි ඔබ සැමට ..🙏❤️
05/08/2026

Good Morning ..❤️
තෙරුවන් සරණයි ඔබ සැමට ..🙏❤️

25/07/2026
මෙන්න ව්ශේෂ ආහාර වේලක්..🥒🥚🥕🫛🍽️ඩයට් කරන කෙනෙකුට ව්ශේෂිත ආහාර වේලක්...කාලම රස බලන්න ..😋Binu Kitchen වෙතින් ලබා ගත හැක ..අම...
07/07/2026

මෙන්න ව්ශේෂ ආහාර වේලක්..🥒🥚🥕🫛🍽️
ඩයට් කරන කෙනෙකුට ව්ශේෂිත ආහාර වේලක්...කාලම රස බලන්න ..😋

Binu Kitchen වෙතින් ලබා ගත හැක ..
අමතන්න ☎ 0776337400

Good Morning ..❤️තෙරුවන් සරණයි ඔබ සැමට ..🙏❤️
07/07/2026

Good Morning ..❤️
තෙරුවන් සරණයි ඔබ සැමට ..🙏❤️

තෙරුවන් සරණියි ඔබ සැමට ...🙏❤️
06/07/2026

තෙරුවන් සරණියි ඔබ සැමට ...🙏❤️

ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා ....🙏❤️
29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා ....🙏❤️

ඔබ සැමට පිංබර වෙසක් පොහොය දිනයක් වේවා ...🙏
30/05/2026

ඔබ සැමට පිංබර වෙසක් පොහොය දිනයක් වේවා ...🙏

සුබ උදෑසනක් හැමෝටම ....❤🌞🌻Good Morning ...❤️🌞🌻
21/05/2026

සුබ උදෑසනක් හැමෝටම ....❤🌞🌻

Good Morning ...❤️🌞🌻

ගර්භණී මවුවරුන්  සදහා ලබා දුන් ව්ශේෂ කෑම වේලක් මෙන්න ..😋රස මෙනූ එකක්              කාලම රස බලන්න ...වස ව්ස නැති ගෙදර රසට ...
19/05/2026

ගර්භණී මවුවරුන් සදහා ලබා දුන් ව්ශේෂ කෑම වේලක් මෙන්න ..😋
රස මෙනූ එකක්

කාලම රස බලන්න ...වස ව්ස නැති ගෙදර රසට රස කෑම වේලක් අපෙන් ලබා ගන්න

Address

Matale
21000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Binu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share