Glam Beauty

Glam Beauty A advance natural formula with a hydrating blend of herbal herbs for skin care, youthfulness, moisture, nourish & care.

🍃🍃There are many health benefits of infused water including appetlte control, hydration,immune defense,heartburn prevent...
09/09/2024

🍃🍃There are many health benefits of infused water including appetlte control, hydration,immune defense,heartburn prevention, blood sugar regulation and weight management. 🍃🍃

28/08/2024
සමේ ප්‍රශ්න විසඳන Virgin Coconut oil වල රහස්! 🥥👇🍃සමේ තෙතමනය ඉතා හොඳින් ආරක්ෂා කරයි.🍃සම සුවපත් කරයි.🍃Bacteria සහ fungal i...
25/08/2024

සමේ ප්‍රශ්න විසඳන Virgin Coconut oil වල රහස්! 🥥👇

🍃සමේ තෙතමනය ඉතා හොඳින් ආරක්ෂා කරයි.
🍃සම සුවපත් කරයි.
🍃Bacteria සහ fungal infections වලින් skin එක ආරක්ෂා කරයි.
🍃Skin එකට smooth බවක් ලබාදෙයි.
🍃Skin එකේ ඇතිවන පුංචි තුවාළ සුවපත් කරයි.
🍃ලප කැලැල් මකා දමයි
🍃Sunburned skin එක යතා තත්ත්වයට පත් කරන්න උපකාරීවෙයි.
🍃Skin එකේ තරුණ පෙනුම ආරක්ෂා කරයි.
🍃බාහිර කුණු දුහුවිලිවලින් skin එක ආරක්ෂා කරන protective barrier එකක් ලෙස ක්‍රියා කරයි.
🍃Skin එක පෝෂණය කරයි.

සමේ ප්‍රශ්න විසඳන ෂීයා බටර් (shea butter) වල රහස්! 😍👇🍃සමේ තෙතමනය ඉතා හොඳින් ආරක්ෂා කරයි.🍃සම සුවපත් කරයි.🍃ෂීයා බටර් Bacte...
24/08/2024

සමේ ප්‍රශ්න විසඳන ෂීයා බටර් (shea butter) වල රහස්! 😍👇

🍃සමේ තෙතමනය ඉතා හොඳින් ආරක්ෂා කරයි.
🍃සම සුවපත් කරයි.
🍃ෂීයා බටර් Bacteria සහ fungal infections වලින් skin එක ආරක්ෂා කරයි.(රතු පැහැය,දද,ඉදිමීම්)
🍃Skin එකට smooth බවක් ලබාදෙයි.
🍃Skin එකේ ඇතිවන පුංචි තුවාළ සුවපත් කරයි.
🍃ලප කැලැල් මකා දමයි
🍃Sunburned skin එක යතා තත්ත්වයට පත් කරන්න උපකාරීවෙයි.
🍃Skin එකේ තරුණ පෙනුම ආරක්ෂා කරයි.
🍃බාහිර කුණු දුහුවිලිවලින් skin එක ආරක්ෂා කරන protective barrier එකක් ලෙස ක්‍රියා කරයි.
🍃Skin එක පෝෂණය කරයි.
🍃සමේ oil නිශ්පාදනය සමතුලිත කරයි.

සමේ ප්‍රශ්න විසඳන මී පැණි වල රහස්! 🐝😍👇🐝සමේ තෙතමනය ඉතා හොඳින් ආරක්ෂා කරයි.🐝සම සුවපත් කරයි.🐝Bacteria සහ fungal infections ...
23/08/2024

සමේ ප්‍රශ්න විසඳන මී පැණි වල රහස්! 🐝😍👇

🐝සමේ තෙතමනය ඉතා හොඳින් ආරක්ෂා කරයි.
🐝සම සුවපත් කරයි.
🐝Bacteria සහ fungal infections වලින් skin එක ආරක්ෂා කරයි.
🐝Skin එකට smooth බවක් ලබාදෙයි.
🐝Skin එකේ ඇතිවන තුවාළ සුවපත් කරයි.
🐝ලප කැලැල් මකා දමයි
🐝Skin එකේ තරුණ පෙනුම ආරක්ෂා කරයි.
🐝Skin එකේ PH අගය සමතුලිත කරයි.
🐝මැරුණු සෛල ඉවත් කර සම පිරිසිදු කරයි.

🌱🍃 Doing a skincare routine a day keeps all the skin issues away.🍃🌱
15/08/2024

🌱🍃 Doing a skincare routine a day keeps all the skin issues away.🍃🌱

🍃🍃 Beauty is deeply personal journey that manifests itself on the inside and outside 🍃🍃👇👇👇👇👇👇https://ceylonglambeauty.co...
13/08/2024

🍃🍃 Beauty is deeply personal journey that manifests itself on the inside and outside 🍃🍃

👇👇👇👇👇👇
https://ceylonglambeauty.com/
📞 0713547070

Busy වුනත් හැමෝම කැමති ලස්සනට ඉන්න නේද? 💁ඉතින් ඒ වෙනුවෙන්ම Glam Beuty වෙතින් face pack වර්ග දෙකකක් හදුන්වා දීලා තියනවා.😍...
08/08/2024

Busy වුනත් හැමෝම කැමති ලස්සනට ඉන්න නේද? 💁

ඉතින් ඒ වෙනුවෙන්ම Glam Beuty වෙතින් face pack වර්ග දෙකකක් හදුන්වා දීලා තියනවා.😍😍😍😍

✨කස්තුරි කහ අඩංගු Gold Face Pack
✨️වැල්මදට අඩංගු Rose Face Pack

මේ Face Pack වර්ග දෙකෙන්ම පුලුවන් තමන්ගේ තියන ලස්සන තවත් වැඩි කරල සමට හොද පෝශනයක් ලබා දෙන්න....

අපි බලමු Face Pack එකකින් අපට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා.

🍃සමට පිටතින් ඇති අපද්‍රව්‍ය ඉවත් කරමින් සම පිරිසිදු කරයි.
🍃සමට පෝෂණය සපයමින් සමේ තෙතමනය ආරක්ෂා කරයි.
🍃සමේ ඇති අතිරික්ත තෙල් ඉවත් කරයි.
🍃වයසට යාමේ ලක්ශන ප්‍රමාද කරමින් සමේ තරුණ පෙනුම රැක දෙයි.

මේ Face Pack එක භාවිතයට ගන්නේ කොහොමද කියල අපි දැන් බලමු.🤔🤗

🔶 මුලින්ම සම හොදින් පිරිසිදු කර ගන්න ඕනි.ඉන්පසු යෝගට් මේස හැදි එකකට මී පැණි ස්වල්පයක් එකතු කර එයටම pack එකෙන් තේ හැන්දක් එකතු කරලා සාදා ගත් මිශ්‍රනය සම මත ආලේප කර මිනිත්තු 15 - 20 ක් තබා පිරිසිදු ඇල් ජලයෙන් සෝදා ඉවත් කරන්න.

සම ලස්සනට තියාගන්නව වගේම අහිතකර අමුද්‍රව්‍ය වලින් තොරව සම අලංකාර කර ගැනිමට Galm Beauty නිශ්පාදන භාවිතයට ගන්න........😍

දැන්ම order කරන්න, link එක!🛒👉
👇👇👇👇👇👇
https://ceylonglambeauty.com/
📞 0713547070

ඔබත් සමට ක්‍රීම් ආලේප කරන්න අකමැති , ඒත් සමේ නිරෝගීකම ලස්සන ගැන හිතන කෙනෙක්ද ⁉️️🤷💁 එහෙනම් මේ තියෙන්නෙ එයට තිබෙන හොදම විස...
08/08/2024

ඔබත් සමට ක්‍රීම් ආලේප කරන්න අකමැති , ඒත් සමේ නිරෝගීකම ලස්සන ගැන හිතන කෙනෙක්ද ⁉️️

🤷💁 එහෙනම් මේ තියෙන්නෙ එයට තිබෙන හොදම විසදුම...😍😍

🍃සීරම් කියන දේ ලංකාවේ අපිට එතරම් සමීප නැති උනත් එය විදේශිකයන් අතර ඉතා ප්‍රසිද්ධියට පත් සම සදහා භාවිතයට ගන්නා රූපලාවණ්‍ය නිශ්පාදනයක්. බොහොමයක් තම මුහුණට හා ඇගට ක්‍රීම් ආලේප කරන්න අකමැති අය රාත්‍රි පොශණ සත්කාරයක් ලෙස සීරම් භාවිතයට ගැනිම දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වී හමාරයි..... 🍃🍃

ඒ නිසාම Glam Beauty අපි ඔබ වෙනුවෙන්ම හදුන්වා දෙන 👇😍

🍃💕Glam Beauty Gold Serum💕🍃

✨️Kasthuri kaha oil
✨️Saffron oil
✨️Avacado oil
✨️Aloe Gel

වලින් සමන්විත මෙම සීරම් එක හරහා......

🌻සමේ ලප කැළැල් ක්‍රමයෙන් ඉවත් කරයි.
🌻සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.
🌻සම රන් පැහැ කිරීමට උපකාරී වෙයි.
🌻සමේ වියපත් කිරීම ප්‍රමාද කරයි.
🌻තරුණ් පෙනුම රැක දෙයි.

බිංදු කිහිපයක් ගෙන සම මත ආලේප කිරිමෙන් සමට අවශ්‍ය තෙතමනය , පොශණය ලැබේ....

වඩාත් හොද ප්‍රතිඵල සදහා Glam Beauty Night Cream සමග භාවිතයට ගන්න...

Islandwide delivery 📦🚛
Place your order
🌐https://ceylonglambeauty.com/
📱 071 354 70 70

Address

49/F, Borolla Road, Kamburugamuwa
Matara

Alerts

Be the first to know and let us send you an email when Glam Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Glam Beauty:

Share