Happy products

Happy products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Happy products, Health Food Shop, no 28 Kirinda, Puhulwella, Matara.
(18)

01/06/2026

පුංචි දුවෙක් වෙනුවෙන් එයා ආසම විදියට අම්මාගෙන් සහ තාත්තාගෙන් උපන්දිනයට ...🎂

Happy birthday little Prince " Buvinya" 💝💐🎂🎁

Thank you very much Mrs . Shashika for your valuable oders & lovely feed backs 💝💝💝💝

1kg butter cake
Sofia theam cake

ඔයාගෙ ආදරේත් මේ වගේ ලස්සනට රස පුරවලා තිළිණ කරන්න අපිට කතා කරන්න.

🎂උපන්දින කේක්

🧁කප් කේක්

🎁වෙඩින්ග් කේක් සහ කේක් ස්ට්‍රක්චර්ස්

ආදී ඕනෑම අවස්ථා සදහා සිතැඟි පරිදි කේක් ඇනවුම් සකසවා ගැනීමට පුලුවනි .

Watsup 071 713 7304

කිතුල් පිටි යොදා සැකසූ  කප්කේක්...🧁🧁🧁
28/05/2026

කිතුල් පිටි යොදා සැකසූ කප්කේක්...🧁🧁🧁

Happy birthday  little Reshi...💝🎁🎂May you have a happy and prosperous future, sonThank you very much Mr. Grashan Eranga ...
26/05/2026

Happy birthday little Reshi...💝🎁🎂
May you have a happy and prosperous future, son

Thank you very much Mr. Grashan Eranga for your valuable oders & valuable feedbacks ....💐

එයා වෙනුවෙන් හැදුනු දෙවෙනි උපන්දින කේක් ඇනවුම.....💝

එකම Customer ආයෙ ආයෙත් ඇනවුම් ලබා දෙන්නේ හරිම විශ්වාසයෙන්....💝 .

ගුණාත්මක බව, පිරිසිදු බව ගැන හොදින්ම දන්නා නිසාම දරුවන් වෙනුවෙන් හොදම දේ තෝරා ගන්නා ඔබත් ඔබේ ආදරණීයයන්ගේ සතුටු සැමරුම් අවස්ථා සදහා සිතැඟි පරිදි ඇනවුම් සකසවා ගැනීමට අපිට කතා කරන්න

゚ #පිටරට_ජීවිත

Two years ago memory....💝💝💝 Lot of experience & give value to my life...💝1   1/2 kg ribbon cake included Decorated by wh...
18/05/2026

Two years ago memory....💝💝💝
Lot of experience & give value to my life...💝

1 1/2 kg ribbon cake included
Decorated by white chocolate , cookies & Pomegranate fruit.

#පිටරට_ජීවිත ゚

17/05/2026

Banan swis roll & Choclate cupcakes 🧁🧁💝🎁

A banana swiss roll with a cofee icing leyar in the middle cashews pices makes it more taste ...

the chocolate ganach top of the swiss roll makes it so beautiful & taste....😋😋😋

කෝපි රසය මුසු වූ අයිසින් ලේයරය මත ඉහිරුණු සිහින් කජු රස Banana swiss roll ගෙන එන්නෙ වෙනම රසාලිප්තයක්...😋😋

Home made නිසාම රස තවත් වැඩියෙන් ...😍

සීතල වැසි දවස්...පොඩි පොඩි බඩගිනි වේලාවන්
උණුසුම් තේ කෝපයක් සමගින් Banana swiss roll
Choclate රසට හැපෙන Cup cake අපූරුවට ගැලපේවි....☕🫖 🧁

පොඩි බඩගින්නට රසම රස කේක් කන්න ඕනී කියලා ඉල්ලීමක් කරපු පොඩ්ඩෝ දෙන්නෙක් වෙනුවෙන් එයාගේ අම්මා විශ්වාසයෙන් භාර දුන් ඇනවුමක් තමයි මේ...🎁💝

Thank you so much Mrs. Nisansala Abeysirigunawardhana for your valuable oders &
lovely feed backs 💝💝💝

Call now to connect with business.

13/05/2026

Cashews bar....🍰

Thank you verymuch Mr. Azam For your valuable oder & valuable feedbacks ....💐

🍫 🍰 🍫 🍰 🍫 🍰 🍫 🍰 🍫 🍰 🍫 🍰

A delicious chocolate cake.

Cashews are scattered in the chocolate icing mixed with the chocolate in the middle

The combination of cashews with the chocolate sprinkled all around is delicious.
゚ #පිටරට_ජීවිත

13/05/2026

This is why customers are trusting happy products day by day...🥰

The taste of a food is as important as the quality and cleanliness of the preparation process....💝

゚ #පිටරට_ජීවිත

11/05/2026

Happy Birthday little Prince " Rayon Omel "

Everyone in the family loves him.💝💝💝

Here's how to make the most delicious cake to celebrate his first birthday filled with happy memories.💝💝💝

Thank you so much Mrs. Harshani pushpakumari for your valuable order and lovely feed backs .💝💝💝💝

゚ #පිටරට_ජීවිත

You can also say "I love you" and add congratulations to a brownie cake.Happy birthday Amma...💝💐🎁Thank you very much Mis...
10/05/2026

You can also say "I love you" and add congratulations to a brownie cake.

Happy birthday Amma...💝💐🎁

Thank you very much Mis. Methma for your valuable oder & lovely feed backs 💝💝💝

゚ #පිටරට_ජීවිත

Address

No 28 Kirinda, Puhulwella
Matara

Telephone

+94717137304

Website

Alerts

Be the first to know and let us send you an email when Happy products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Happy products:

Share