සුව සෙත් වෙද අරුණ suwa seth Wedha Aruna

සුව සෙත් වෙද අරුණ suwa seth Wedha Aruna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සුව සෙත් වෙද අරුණ suwa seth Wedha Aruna, Medical and health, 19\1 hakmana Road matara, Matara.

🌿 සුව සෙත් Ayurveda 🌿

🍃 ස්වභාවික ආයුර්වේද නිෂ්පාදන
🌱 පාරම්පරික ඖෂධීය වට්ටෝරු
💚 ගුණාත්මකභාවය සහ විශ්වාසය අපගේ ප්‍රමුඛතාවය
📦 දිවයින පුරා Delivery
📩 අදම ඔබගේ ඇණවුම යොමු කරන්න.

 #මාගම්පුර_වෙද_අරුණ_Magampura_Wedha_Aruna                    🍂 #මාගම්පුර_අමිලපිත්ත_සුව🍂                           මේ වන ...
16/06/2025

#මාගම්පුර_වෙද_අරුණ_Magampura_Wedha_Aruna
🍂 #මාගම්පුර_අමිලපිත්ත_සුව🍂

මේ වන විට දහස් ගණනක් පාරිබෝගික විශ්වාසය දිනාගනිමින් උපාධිධාරී දේශීය අයුර්වේද වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ දේශීය අයුර්වේදීය වට්ටෝරුවකට අනුවය නිශ්පාදන කටයුතු සිදුවන්නේ
🍂මෙය භාවිතා ඔබට සුව කරගත හැක්කේ.
🍂උදරයේ වේදනාවට හා ආමාශයේ දැවිල්ලට ක්ෂණික සහනය ලබා දෙයි.
🍂මෙමගින් නිතර ඇඹුල් හෝ තිත්ත රසට නිතර උගුරට ඒම ( රාම තෙල් එම) මග හරවයි.
🍂ආහාර ගැනීමෙන් පසුව හෝ නිතරම බඩ පුරවා දැමීම මග හරවයි.
🍂උදරයේ වේදනාව හෝ පපුවේ වේදනාව(උදරයේ වම් පසින් ඇති වන) සමනය කරයි.
🍂ආහාර දිරවීමේ අපහසුතා මගහරවා ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කරයි.
🍂ආමාශය හා ඒ ආශ්‍රිතව ඇති වන ප්‍රදාහික තත්ත්වයන් සුව කරයි.
🍂මලබද්ධය මග හරවා මල පිටවීම පහසු කරයි.
🍂අර්ශස් සදහාද ඉතාම ගුනදායකයි.
🍂අත්පා දැවිල්ල, කැසීම, ශරීරයේ ඇති වන කුෂ්ට සදහාද ඉතාම ගුනදායකයි.
🍂සිරුර සිසිල් කරයි.
🍂ඔසප් චක්‍රය ආශ්‍රිත අසමතුලිතතා/හෝර්මෝන අසමතුලිතතා සහ ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටලු වලටද ඉතාම ගුනදායකයි.

🌿බටහිර බෙහෙත් සමග මෙය බාවිතා කල හැකිද?

ඔව් අනිවාර්යයෙන්ම ඔයා බොන බටහිර බෙහෙත් සමග කිසිම ගැටළුක් නැතුව භාවිතා කරන්න ඔයාට පුලුවන්.

🌿බාවිතයෙන් අතුරු ආබාධා ඇති වෙනවාද?

ඔයාට ලැබෙන ලොකුම වාසිය තමයි මේ gastrocure eka නිසා ඔයාට කිසිම අතුරු ආබාධයක් ඇති නොවීම. සායනික පරික්ෂණ මගින් එය තහවුරු කරලයි තියෙන්නේ.

මොකද මේ පානය නිපදවන්න 100% ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින්

🌿 Gastrocure පාණය දිගටම භාවිතා කල යුතුද?

කොහෙත්ම නෑ, මූලිකව සති 8ක් බාවිතා කර ක්‍රමානුකූලව පාණය අඩු කරන්න පුලුවන්.

🌿 මෙම ඖෂධය ඇණවුම් කිරීමට,

🌱නම
🌱ලිපිනය
🌱දුරකථන අංකය
🌱ආසන්නම නගරය

අප වෙත එවන්න. හෝ වැඩි විස්තර සදහා,,
0710930560

වසර 200 කට වඩා ඉපැරනි මාගම්පුර වෙද  අරැන විසින් දැයට  හදුන්වා දුන්  දේශීය ඖෂද වලින්  සමන්විත ඉපැරැණි ඖෂධ වට්ටෝරුවක් අනුව...
16/06/2025

වසර 200 කට වඩා ඉපැරනි මාගම්පුර වෙද අරැන විසින් දැයට හදුන්වා දුන් දේශීය ඖෂද වලින් සමන්විත ඉපැරැණි ඖෂධ වට්ටෝරුවක් අනුව සාදන ලද මාගම්පුර අම්ලපිත්ත ඖෂධය දැන් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවති.

අන්තර්ජාලය හරහා අලෙවියට පෙර ලක් වාසී දස දහස් ගණනකගේ ගැස්ට්‍රයිටීස් රෝගය නිට්ටාවටම සුව කල විශ්මිත වූ ඖෂධයකි .මෙය භාවිතයෙන් ඔබගේ ගැස්ට්‍රයිටීස් තත්වය , ගැස්ට්‍රයිටීස් රෝග මූලයන් නිට්ටාවටම සුව කර ගත හැකියි.ගැස්ට්‍රයිටීස් නිසා ඇති වෙන,

🌸අම්ල පිත්ත තත්වය

🌸උදරයේ වේදනාව හා ආමාශයේ දැවිල්ල

🌸කරකැවිල්ල

🌸තිත්ත හෝ ඇඹුල් රස නිතරම උගුරට ඒම

🌸ආමාශය ආශ්‍රිත ප්‍රදාහික තත්වයන්
🌸බඩ පුරවා දැමීම

🌸අධික නිදිමත ගතිය

🌸සන්ධිගත වේදනා

🌸ගැස්ට්‍රයිටීස් නිසා ඇති වෙන ඕක්කාර තත්වය

🌸 ගැස්ට්‍රයිටීස් නිසා ඇති වෙන හිසරදය

ආදි තත්වයන් සම්පූර්නයෙන්ම සුව කරයි.

මෙම ඖෂධය භාවිත කරන ආකාරය

කෑමට පසුව දිනකට දෙවරක් භාවිත කරන්න.

අවුරුදු 7 ට වැඩි ඕනෑම අයෙකු සදහා මෙම නිශ්පාදනයෙන් තේ හැදි 1/4
ක් උණුවතුරට දමා තැම්බුණු පසුව බොන්න.
❌..........අතුරැ ආභාධ ඇති නොවේ....❌
🌻දිවයින පුරා බෙදා හැරීම සිදු කරයි
🌻ඖෂධ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.
🌻මෙම නිශ්පාදනය භාවිතා කිරීමට ආරම්භයේ සිටම වෛද්‍ය උපදෙස් නොමිලේම ලබා දේ..

⭕ඇණුවුම් කර නිවසටම ගෙන්වා ගැනීමට,

❄️ නම
❄️ දුරකථන අංකය
❄️ලිපිනය
❄️ ආසන්නතම නගරය

අපට එවන්න .

Address

19\1 Hakmana Road Matara
Matara
81000

Telephone

+94710930560

Website

Alerts

Be the first to know and let us send you an email when සුව සෙත් වෙද අරුණ suwa seth Wedha Aruna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share