SACHI Sweet House

SACHI Sweet House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SACHI Sweet House, Health Food Shop, Matara.

08/04/2026

ඇනවුම් බාරගෙන අවසානයි ලමායී😌❤

අලුත් අවුරුද්දට කලින්ම යන්න ලෑස්ති උන එයාලා😍
06/04/2026

අලුත් අවුරුද්දට කලින්ම යන්න ලෑස්ති උන එයාලා😍

21/03/2026
Today Oder😍
31/03/2025

Today Oder😍

ලග ලගම එන සිංහල අලුත් අවුරුද්දට අපෙන් ඔයාලට කැවිලි පැකේජ්Package 01 ( 1600/= )කොණ්ඩ කැවුම් - 06මුං කැවුම් - 06පැණි වළලු ...
23/03/2025

ලග ලගම එන සිංහල අලුත් අවුරුද්දට අපෙන් ඔයාලට කැවිලි පැකේජ්

Package 01 ( 1600/= )

කොණ්ඩ කැවුම් - 06
මුං කැවුම් - 06
පැණි වළලු - 06
නාරං කැවුම් - 10
කොකිස් - 12

Package 02 ( 2550/= )

කොණ්ඩ කැවුම් - 10
මුං කැවුම් - 10
පැණි වළලු - 10
නාරං කැවුම් - 10
කොකිස් - 20

අප්‍රේල් මාසෙ 5 වෙනිද වෙනකන් ඕඩර්ස් බාර ගනු ලැබේ.0750158835

Hiiii 🖐 යාලුවනේ😍😘SACHI Sweet House  වෙතින් ඔබගේ උත්සව අවස්ථා සදහා අවශ්‍ය රස කැවිලි වර්ග              ✿ කැවුම් - 50/=    ...
22/03/2025

Hiiii 🖐 යාලුවනේ😍😘
SACHI Sweet House වෙතින් ඔබගේ උත්සව අවස්ථා සදහා අවශ්‍ය රස කැවිලි වර්ග

✿ කැවුම් - 50/=
✿ කොකිස් - 30/=
✿ මුං කැවුම් - 50/=
✿ නාරං කැවුම් - 30/=
✿ වැලිතලප - 45/=
✿ පැණි වළලු - 70/=
✿ ආස්මි - 75/=

ඉතාමත් පිරිසිදුව ප්‍රණීතව ඔබට ලබා දීමට අප සූදානම්🥰 Call 075-0158835 / 075-0144079

22/03/2025

Address

Matara

Telephone

+94750144079

Website

Alerts

Be the first to know and let us send you an email when SACHI Sweet House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share