AYU DHARA

AYU DHARA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AYU DHARA, Alternative & holistic health service, No 32 , kotavila Road , kamburugamuwa, Matara.
(4)

Help maintain healthy life style and absence of diseases by following ayurvedic medicines
නිරෝගී ජීවිතයකට ස්වභාවික ආයුර්වේද සත්කාර
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සහ රෝග වලින් තොර දිවියක් සඳහා
Dr. J.D.T Suranjith
Dr. kawshi randima
0716574816

දැන්ම අමතන්න - 0716574816අපගේ සේවාවන් වල සුවිශේෂත්වය වන්නෙ * සියලුම ප්‍රතිකාර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුවීම* අපගේ වෛද්‍යව...
10/05/2026

දැන්ම අමතන්න - 0716574816

අපගේ සේවාවන් වල සුවිශේෂත්වය වන්නෙ
* සියලුම ප්‍රතිකාර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුවීම
* අපගේ වෛද්‍යවරුන් කොලඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය හිමි වෛද්‍යවරුන් වීම
* ඕනෑම රෝගියකුට පහසු පරිදි නවීන ක්‍රම භාවිතය මගින් ප්‍රතිකාර සිදු කිරීම , භාවිතයට පහසු ආයුර්වේද ඖෂධ ( කශාය පෙති , ඖෂධ පෙති වරිග) මගින් ප්‍රතිකාර සිදු කිරීම

AYU DHARA වෛද්‍ය මධ්‍යස්ථානය කබුරුගමුව ලැබීම පාර (කබුරුගමුව මධ්‍ය මහා විදුහල අසල )

* සහ පොහොය දින හැර සෑම දිනකම
* ඔබත් වේලාවක් වෙන් කරගෙන පැමිනෙන්න

Ayudhara Ayurvedic medical & wellness center Kamburugamuwa https://share.google/3ljcIoKwgVuf6qKeT

වේලාවක් වෙන්කර ගැනීමට 0716574816 අමතන්න .
,
,
#කබුරුගමුව #මාතර #මාතරාආයුර්වේද #
#දණහිස්වේදනා #කොන්ද_වේදනා , #ස්නායු_රෝග, #කැඩුම්බිදුම්
#අර්ශස් #තුවාල #සන්දි_වේදනා
#මුත්‍ර_රෝග , #කැඩුම්බිදුම් #උලුක්කු #තැලීම් #සමේරෝග #පීනස #දියවැඩියාව #කාන්තා_රෝග , #ගැස්‍ට්‍රයිටිස්

Dr. J .D .T Suranjith
BAMS colombo
Reg number 17206

Dr. Kawshi randima
BAMS colombo
Reg number 17206

0716574816

දැන්ම අමතන්න - 0716574816අපගේ සේවාවන් වල සුවිශේෂත්වය වන්නෙ * සියලුම ප්‍රතිකාර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුවීම* අපගේ වෛද්‍යව...
24/04/2026

දැන්ම අමතන්න - 0716574816

අපගේ සේවාවන් වල සුවිශේෂත්වය වන්නෙ
* සියලුම ප්‍රතිකාර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුවීම
* අපගේ වෛද්‍යවරුන් කොලඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය හිමි වෛද්‍යවරුන් වීම
* ඕනෑම රෝගියකුට පහසු පරිදි නවීන ක්‍රම භාවිතය මගින් ප්‍රතිකාර සිදු කිරීම , භාවිතයට පහසු ආයුර්වේද ඖෂධ ( කශාය පෙති , ඖෂධ පෙති වරිග) මගින් ප්‍රතිකාර සිදු කිරීම

AYU DHARA වෛද්‍ය මධ්‍යස්ථානය කබුරුගමුව ලැබීම පාර (කබුරුගමුව මධ්‍ය මහා විදුහල අසල )

පොහොය දින හැර සෑම දිනකම
* ඔබත් වේලාවක් වෙන් කරගෙන පැමිනෙන්න

වේලාවක් වෙන්කර ගැනීමට 0716574816 අමතන්න .

,
#කබුරුගමුව #මාතර #මාතරාආයුර්වේද #
#දණහිස්වේදනා #කොන්ද_වේදනා , #ස්නායු_රෝග, #කැඩුම්බිදුම්
#අර්ශස් #තුවාල #ගෙඩ් #සන්දි_වේදනා
#මුත්‍ර_රෝග , #කැඩුම්බිදුම් #උලුක්කු #තැලීම් #සමේරෝග #පීනස #දියවැඩියාව #කාන්තා_රෝග , #ගැස්‍ට්‍රයිටිස්

Dr. J .D .T Suranjith
BAMS colombo
Reg number 17206

Dr. Kawshi randima
BAMS colombo
Reg number 17206

0716574816

මිග්‍රේන් (Migraine) නිසා ඔබත් පීඩාවෙන්ද?නිතර නිතර ඇතිවන🔹 හිසේ පැත්තක හිසරදය තිබේද?🔹 ආලෝකයට / ශබ්දයට නිරාවරණය වීම අපහසු ...
22/04/2026

මිග්‍රේන් (Migraine) නිසා ඔබත් පීඩාවෙන්ද?
නිතර නිතර ඇතිවන
🔹 හිසේ පැත්තක හිසරදය තිබේද?
🔹 ආලෝකයට / ශබ්දයට නිරාවරණය වීම අපහසු ද?
🔹 වමනය ඔක්කාරය තිබේද?
🔹 ඇස් වල පෙනීම අඳුරු වේද?
මෙවා මිග්‍රේන් රෝගයේ සාමාන්‍ය ලක්ෂණයි.
ආයුර්වේදයට අනුව
මිග්‍රේන් රෝගය ඇතිවෙන්නේ
➡️ වාත – පිත්ත දෝෂ අසමතුලිතතාවය.
➡️ මානසික ආතතිය.
➡️ නින්ද අඩු වීම.
➡️ අසමතුලිත ආහාර රටාව
➡️ සෙම

🌿 ආයුර්වේද වෛද්‍ය ක්‍රම මගින්
✔️ රෝගයට මුල හඳුනාගෙන
✔️ ස්වභාවික ආයුර්වේද ප්‍රතිකාර
✔️ දිගුකාලීන සහන ලබා ගැනීම
සදහා අප සමග සම්බන්ධ වන්න.

දැන්ම අමතන්න - 0716574816

අපගේ සේවාවන් වල සුවිශේෂත්වය වන්නෙ
* සියලුම ප්‍රතිකාර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුවීම
* අපගේ වෛද්‍යවරුන් කොලඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය හිමි වෛද්‍යවරුන් වීම
* ඕනෑම රෝගියකුට පහසු පරිදි නවීන ක්‍රම භාවිතය මගින් ප්‍රතිකාර සිදු කිරීම , භාවිතයට පහසු ආයුර්වේද ඖෂධ ( කශාය පෙති , ඖෂධ පෙති වරිග) මගින් ප්‍රතිකාර සිදු කිරීම

AYU DHARA වෛද්‍ය මධ්‍යස්ථානය කබුරුගමුව ලැබීම පාර (කබුරුගමුව මධ්‍ය මහා විදුහල අසල )

පොහොය දින හැර සෑම දිනකම
* ඔබත් වේලාවක් වෙන් කරගෙන පැමිනෙන්න

වේලාවක් වෙන්කර ගැනීමට 0716574816 අමතන්න .

,
#කබුරුගමුව #මාතර #මාතරාආයුර්වේද #
#දණහිස්වේදනා #කොන්ද_වේදනා , #ස්නායු_රෝග, #කැඩුම්බිදුම්
#අර්ශස් #තුවාල #ගෙඩ් #සන්දි_වේදනා
#මුත්‍ර_රෝග , #කැඩුම්බිදුම් #උලුක්කු #තැලීම් #සමේරෝග #පීනස #දියවැඩියාව #කාන්තා_රෝග , #ගැස්‍ට්‍රයිටිස්

Dr. J .D .T Suranjith
BAMS colombo
Reg number 17206

Dr. Kawshi randima
BAMS colombo
Reg number 17206

0716574816

අවභාහුක / Frozn shoulderමෙහිදී උරහිස් සන්ධියේ තද බව සහ වේදනාව ඇති කරයි.රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සෙමින් ආරම්භ වී පසුව නරක අ...
21/04/2026

අවභාහුක / Frozn shoulder
මෙහිදී උරහිස් සන්ධියේ තද බව සහ වේදනාව ඇති කරයි.රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සෙමින් ආරම්භ වී පසුව නරක අතට හැරේ. දිනපතා තම දෑත් වෙහෙසවා බර වැඩෙහි නිරත වන පෙදරේරුවන්, වඩු වැඩ කරන්නන්, ශාරීරික සුවතා ව්‍යායාමවල යෙදෙන්නන්, කායවර්ධන ව්‍යායාමවල යෙදෙන්නන් රෙදි මසන්නන් ආදී අය බහුලවම මෙවැනි පීඩාවනට ලක්වෙති.
තවද දිගු කාලයක් උරහිසක් නිශ්චලව තබා ගැනීමට සිදුවීම මෙම රෝගය වර්ධනය වීමේ අවදානම වැඩි කරයි.

මෙලෙස උරහිසෙහි වේදනාවක් සහ එහි ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදුකිරීමට නොහැකි වන ලෙසට පත්වීම සඳහා බලපාන හේතු රාශියක් ඇත. ඉන් වර්තමානයේ බහුලම හේතුව බවට පත්ව ඇත්තේ අවබාහුක රෝගය (Frozn shoulder) බව හඳුනාගෙන ඇත.

දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව අවබාහුක රෝගය සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ශරීරයේ වාත, පිත, කප යන ත්‍රිදෝෂ අතරින් කප දෝෂය කිපීමට ලක්වීමය. කප දෝෂය කිපීමෙන් එම කිපුනු කප දෝෂය වාත දෝෂය සමග එකතුවී උරහිස දිගේ යාමෙන් ඒ අවට පටක වියළීම සිදු වේ.

මෙම රෝගී තත්වය සාමාන්‍යයෙන් අදියර තුනකින් සෙමින් වර්ධනය වේ.

1). උරහිසේ ඕනෑම චලනයක් වේදනාව ඇති කරන අතර උරහිසේ චලනය වීමේ හැකියාව සීමිත වේ. මෙම අදියර මාස 2 සිට 9 දක්වා පවතී.

2). මෙම අදියරේදී වේදනාව අඩු විය හැකිය. කෙසේ වෙතත්, උරහිස දැඩි වේ. එය භාවිතා කිරීම වඩාත් අපහසු වේ. මෙම අදියර මාස 4 සිට 12 දක්වා පවතී.

3). උරහිසේ චලනය වීමේ හැකියාව වැඩිදියුණු වීමට පටන් ගනී. මෙම අදියර මාස 5 සිට 24 දක්වා පවතී.

මෙම අවස්ථාවේ දී රෝගියාට තනිව අත එසවීම ක්‍රියා කිරීමට අපහසු වේ. ඒ සඳහා අන් අයගේ සහාය ලබා ගැනීමට සිදු වේ.

මෙම රෝගී තත්වය දී බොහෝවිට , රාත්‍රියේදී වේදනාව වැඩිවන අතර සමහර විට නින්දට බාධා කරයි.

👉හේතු

උරහිස් සන්ධිය සම්බන්ධක පටක කැප්සියුලයකින් වට වී ඇත. මෙම කැප්සියුලය උරහිස් සන්ධිය වටා ඝන වී තද වී එහි චලනය සීමා කරන විට ශීත කළ උරහිස ඇතිවේ.

තවද මීට අමතරව ශල්‍යකර්මයකින් හෝ අස්ථි භග්නයකින් පසු දිගු කාලයක් උරහිස නිශ්චලව තබා ගැනීමෙන් පසුව වුවද සිදුවීමට වැඩි ඉඩක් ඇත.

👉අවදානම් සාධක

සමහර සාධක මගින් අවබාහුක රෝගය වර්ධනය වීමේ අවදානම වැඩි කළ හැකිය.

වයස සහ ලිංගිකත්වය

අවුරුදු 40 සහ ඊට වැඩි පුද්ගලයින්ට, විශේෂයෙන් කාන්තාවන්ට, අවබාහුක රෝගී තත්වය ඇතිවීමේ ඉඩකඩ වැඩිය.

උරහිසට ව්‍යායාම අඩුවීම හෝ අධික වීම.
උරහිසක් තරමක් නිශ්චලව තබා ගැනීමට සිදු වූ පුද්ගලයින්ට අවබාහුක රෝගය වර්ධනය වීමේ අවදානම වැඩිය.

Rotator cuff injury

Broken arm

Stroke /ආඝාතය

Recovery from surgery

සමහර නිධන්ගත රෝග ඇති පුද්ගලයින්ට අවබාහුක රෝගී තත්වය ඇතිවීමට ඉඩකඩ වැඩි බව පෙනේ.

දියවැඩියාව

Overactive thyroid (hyperthyroidism)

Underactive thyroid (hypothyroidism)

Cardiovascular disease

පාකින්සන් රෝගය

👉අවභාහුක රෝගයට ප්‍රථිකාර

බටහිර වෛද්‍ය ක්‍රමයේ දී මෙම රෝගය සදහා වේදනා නාශක ඖෂධ සහ විටමින් වර්ග ලබාදීම සිදු කරයි.
නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ
විශේෂ ඖෂධ සහ චිකිත්සා ක්‍රම යොදාගෙන වියළීමට ලක්වූ පටක මෘදු බවට පත් කර රුධිර සංසරණය ක්‍රියාවලිය වේගවත් කරයි.
එලෙස මෘදු බවට පත් කළ විට උරහිස බාහුව වෙත රුධිර ගමනා ගමනය නිසි ලෙස සිදු වේ.

ඊට අමතරව වියළීමට ලක්ව ඇති උරහිස ප්‍රදේශය ඖෂධ පොට්ටනි මගින් තැවීම, නිල ප්‍රතිකාර සිදු කිරීම, ස්ථානීය තෙරපුම සිදුකිරීම, සම්බාහනය වැනි ප්‍රතිකාර ක්‍රම භාවිත කරනු ලබයි.

එසේම වියළී ඇති පටක නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පෝෂණය ලබාදීම ද කළ යුතුය.

මෙවැනි ප්‍රතිකාර මගින් වියළී ඇති පටක යළි සාමාන්‍ය තත්ත්වයට පත් කළ පසු උරහිස සන්ධියේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය අයුරින් සිදුකිරීම සඳහා අවශ්‍ය ව්‍යායාමවලට ද රෝගියාව යොමුකරනු ලැබේ. එය වෛද්‍ය උපදෙස් මත සිදු කළ යුතුය.

නිවැරදි ආයුර්වේදීය ප්‍රතිකාර මගින් අවබාහුක රෝග තත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය .
Copied

AYU DHARA Medical center kamburugamuwa
0716574816

Book your appointment now

Open time

Monday ,wednesday ,friday
9:00 - 11 :00 am

Every day 4:30 - 8:30 pm

#සන්දි_වේදනා #උරහිස්වේදනා #මාතර #ආයුර්වේද #මාතරාආයුර්වේද #කබුරුගමුව

Book your appointments Whatsapp +94716574816
11/04/2026

Book your appointments
Whatsapp +94716574816

 #කොන්ද_වේදනා    #දණහිස්වේදනා  #කැඩුම්බිදුම්  #අර්ශස්  #ගෙඩ්  #සන්දි_වේදනා    #තැලීම්  #ගල්_තැලුම්  #කබුරුගමුව  #ආයුර්වේ...
28/03/2026

#කොන්ද_වේදනා
#දණහිස්වේදනා #කැඩුම්බිදුම් #අර්ශස් #ගෙඩ් #සන්දි_වේදනා #තැලීම් #ගල්_තැලුම්
#කබුරුගමුව
#ආයුර්වේද #මාතර

0716574816

27/03/2026
අපගේ සේවාවන් වල සුවිශේෂත්වය වන්නෙ * සියලුම ප්‍රතිකාර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුවීම* අපගේ වෛද්‍යවරුන් කොලඹ විශ්වවිද්‍යාලයේ...
27/03/2026

අපගේ සේවාවන් වල සුවිශේෂත්වය වන්නෙ
* සියලුම ප්‍රතිකාර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුවීම
* අපගේ වෛද්‍යවරුන් කොලඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය හිමි වෛද්‍යවරුන් වීම
* ඕනෑම රෝගියකුට පහසු පරිදි නවීන ක්‍රම භාවිතය මගින් ප්‍රතිකාර සිදු කිරීම , භාවිතයට පහසු ආයුර්වේද ඖෂධ ( කශාය පෙති , ඖෂධ පෙති වරිග) මගින් ප්‍රතිකාර සිදු කිරීම

AYU DHARA වෛද්‍ය මධ්‍යස්ථානය කබුරුගමුව

* සහ පොහොය දින හැර සෑම දිනකම
* ඔබත් වේලාවක් වෙන් කරගෙන පැමිනෙන්න

වේලාවක් වෙන්කර ගැනීමට 0716574816 අමතන්න .

,
#
#ගල්_තැලුම් #දණහිස්වේදනා #කොන්ද_වේදනා
#අර්ශස් #තුවාල #ගෙඩ් #සන්දි_වේදනා
#මුත්‍ර_ගල් , #කැඩුම්බිදුම් #උලුක්කු #තැලීම් #සමේරෝග #පීනස

0716574816

Address

No 32 , Kotavila Road , Kamburugamuwa
Matara
81000

Telephone

+94715538404

Website

Alerts

Be the first to know and let us send you an email when AYU DHARA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AYU DHARA:

Share