වෙද සයුර - Weda sayura

වෙද සයුර - Weda sayura "වෙද සයුර" දේශීය ඔසු සත්කාරයේ මහා සයුර.
නිරෝගිමත් ජීවිතයකට අපෙන් සහාය!

දද කුෂ්ඨ නිසා මානසික පීඩනයෙන්ද?✅ ඇයි ගඩුහරලේපය හොදම?✔️ 100% දේශිය ඖෂධ ✔️ඉක්මන් ප්‍රතිඑල ✔️අතුරු ආබාධ නැතිව ආරක්ෂිතව භාවි...
04/05/2026

දද කුෂ්ඨ නිසා මානසික පීඩනයෙන්ද?

✅ ඇයි ගඩුහරලේපය හොදම?

✔️ 100% දේශිය ඖෂධ
✔️ඉක්මන් ප්‍රතිඑල
✔️අතුරු ආබාධ නැතිව ආරක්ෂිතව භාවිතා කරන්න පුලුවන්
✔️Cash On Delivery - ලැබුනට පස්සේ ගෙවන්න පුලුවන්

✅ දින 7 න් ප්‍රතිඑල ලබාගන්න පුලුවන්

මිල රු.1000
දිවයින පුරා බෙදා හැරීම රු.450

📲 ඇණවුම සදහා : Message එකක් දාන්න මේ Details එක්ක

1️⃣ නම
2️⃣ ලිපිනය
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ දිස්ත්‍රික්කය /ළගම නගරය

☎️ Call/whatsapp :0743820947

🧼 භාවිතා කරන ආකාරය
ආසාදිත ස්ථානය මද රස්න උණු වතුරෙන් සෝදා පිරිසිදු කර ඉන්පසු විසබීජ නාශක දියරය ස්ප්‍රේ කරන්න.ඉන් විනාඩියට කට පසු පිරිසිදු රෙදි කැබැල්ලකින් හෝ පුළුන් කැබැල්ලකින් එය පිසදමා ගඩුහරලේපය හොදින් උදේ හවස ආලේප කරන්න.

#විෂබීජනාශකදියරය #දද #කුෂ්ඨ

ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා!!!
01/05/2026

ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා!!!

ලක් වාසි ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා !
14/04/2026

ලක් වාසි ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා !

📢📢 NOTICE
10/04/2026

📢📢 NOTICE

ලිංගික ප්‍රදේශයේ දුර්ගන්ධය කියන්නෙ සාමාන්‍යයෙන් බොහො දෙනාට හමුවෙන ගැටලුවක්.එය සමහර වෙලාවට සාමාන්‍ය දෙයක් වුණත් කිසිදා කල...
06/04/2026

ලිංගික ප්‍රදේශයේ දුර්ගන්ධය කියන්නෙ සාමාන්‍යයෙන් බොහො දෙනාට හමුවෙන ගැටලුවක්.එය සමහර වෙලාවට සාමාන්‍ය දෙයක් වුණත් කිසිදා කල් නොදමා සලකා බැලිය යුතු රෝග ලක්ෂණයක් වෙන්නත් පුලුවන්.

ඔබත් මෙම ගැටලුවෙන් පෙලෙනවානම් ගඩුහරලේපය භාවිතා කර වෙනස අත්විඳින්න.

මෙය ස්වාභාවික ඖෂධ වලින් සකස් කර ඇති ආයුර්වේද ඖෂධයකි.අතුරු ආබාධ නැත.

කිහිලි කළු වීම (Dark Underarms) යනු බොහො දෙනෙකුට පොදු රූපලාවණ්‍ය ගැටලුවක් වන අතර එය අධික දහඩිය,රේසර් භාවිතය,පටු ඇඳුම් ඇද...
04/04/2026

කිහිලි කළු වීම (Dark Underarms) යනු බොහො දෙනෙකුට පොදු රූපලාවණ්‍ය ගැටලුවක් වන අතර එය අධික දහඩිය,රේසර් භාවිතය,පටු ඇඳුම් ඇදීම හෝ හෝමෝන වෙනස්කම් නිසා ඇති විය හැක.

මෙය සාර්ථකව පාලනය කරගැනීමට ඔබත් අදම ගඩුහරලේපය මිලදී ගන්න.

මිලදී ගැනීමට ඔබගේ,
1️⃣ නම
2️⃣ ලිපිනය
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Bank Transfer /Cash On Delivery ?
එක්ක අපිට මැසේජ් එකක් දාන්න.

📲 whatsapp - 0743820947

#විෂබීජනාශකදියරය

මුහුණේ කුරුළෑ වලට Goodbye කියලා නැවතත් Natural Glow එක ගන්න ඔයත් කැමතිද? එහෙනම් ගඩුහරලේපය මිලදි ගෙන වෙනස වටහා ගන්න.මෙය භ...
24/03/2026

මුහුණේ කුරුළෑ වලට Goodbye කියලා නැවතත් Natural Glow එක ගන්න ඔයත් කැමතිද?

එහෙනම් ගඩුහරලේපය මිලදි ගෙන වෙනස වටහා ගන්න.
මෙය භාවිතා කිරීමෙන්,

✅ දැනට මුහුණෙ පවතින කුරුළෑ සුව වීම
✅ලප කැළැල් මැකී යාම
✅නව කුරුළෑ වර්ධනය නොවීම.

මෙම ගැටලුවට ඔයත් මුහුණ දෙනවනම් ඔයත් අදම ගඩුහරලේපයට මාරු වෙන්න!

#විෂබීජනාශකදියරය

ඉකිලි කැසීම සහ අවපැහැ ගැන්වීම ගැන ලැජ්ජාවෙන්ද? මේකට තියෙනවා ස්ථිර විසඳුමක්.බොහො දෙනෙක් ලැජ්ජාව නිසා මේ තත්ත්වය සඟවනවා.සම...
22/03/2026

ඉකිලි කැසීම සහ අවපැහැ ගැන්වීම ගැන ලැජ්ජාවෙන්ද? මේකට තියෙනවා ස්ථිර විසඳුමක්.

බොහො දෙනෙක් ලැජ්ජාව නිසා මේ තත්ත්වය සඟවනවා.සමහර අධික කාර්යබහුල බව නිසා මේ තත්වයට නිසි විසඳුමක් සොයන්නේ නැහැ.මේ දේවල් නිසා කාලයක් යද්දි ඔයා ලොකු අපහසුවකට පත්වෙන්න පුලුවන්.සමහර විට දැනටමත් ඔබට මේ ගැන අමිහිරි අත්දැකීම් ඇති.

✅ ඉකිලි හා රහස් ප්‍රදේශ ආශ්‍රිතව ඇති වී ඇති කැසීම් සම්පූර්ණයෙන් සුව කරනවා

✅ ඉකිලි ආශ්‍රිතව බිබිලි දැමීම දද කුෂ්ඨ ඇතිවීම් සම්පූර්ණයෙන් නවතා දමනවා.

රහස් රෝග රහසේම සුව කරගන්න ...ඔබත් අදම ගඩුහරලේපය මිලදී ගන්න

මිල රු.1000 පමණි.
දිවයින පුරා බෙදා හැරීම මිල රු.450
ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව

මිලදී ගැනීමට ඔබගේ,

1️⃣ නම
2️⃣ ලිපිනය
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Bank Transfer / Cash On Delivery ?
එක්ක අපිට මැසේජ් එකක් දාන්න.

📲 whatsapp - 0743820947

#විෂබීජනාශකදියරය

🌞මේ රස්නෙ කාලේ සම ගැන වැඩිපුර හිතන්න.රස්නෙ වැඩි කාලෙට දහඩිය දානව වැඩී.දාඩිය දාන නිසා සම මත කැසීම් වැඩියි.සම මත ඇතිවන සිය...
18/03/2026

🌞මේ රස්නෙ කාලේ සම ගැන වැඩිපුර හිතන්න.රස්නෙ වැඩි කාලෙට දහඩිය දානව වැඩී.දාඩිය දාන නිසා සම මත කැසීම් වැඩියි.සම මත ඇතිවන සියලුම ආකාරයේ කැසීම් බිබිළි දැමීම්,දද කුෂ්ඨ ආදියට ස්වභාවික ඖෂධීය විසඳුම "ගඩුහරලේපය"

ගඩුහරලේපය කියන්නේ ගෙදර තියෙන්නම ඕන ක්‍රීම් එකක්
මිල Rs.1000 ක් පමණි.
දිවයින පුරා බෙදාහැරීම් Rs.450 (නිවසටම ලැබුණුපසු මුදල් ගෙවීමේ හැකියාව)

✅ අතුරු ආබාධ වලින් තොරව කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකිය.

අනුකරණ වලට නොරැවටෙන්න "ගඩුහරලේපය" නමින් මිලදී ගන්න.

📲 අප හා සම්බන්ද වන්න
0743820947

🏠️ නිවසටම ගෙන්වා ගැනීමට
ඔබගේ,

නම
ලිපිනය (ළගම නගරය සහ දිස්ත්‍රික්කය සමග)
දුරකථන අංක දෙකක්

අපට එවන්න ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය.

#විෂබීජනාශකදියරය

කොරළ සම (වියළි සම) මානසික වදයක්ද?🔆කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශවයටද නීරෝගී පැහැපත් සමක් තිබේනම් කොතරම් අගේද.මුහුණ ගැන සැල...
14/03/2026

කොරළ සම (වියළි සම) මානසික වදයක්ද?

🔆කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශවයටද නීරෝගී පැහැපත් සමක් තිබේනම් කොතරම් අගේද.මුහුණ ගැන සැලකිලිමත් උනත් අප ගෙවන කාර්‍යබහුල ජීවන රටාව නිසාවෙන් අත්වල හා කකුල්වල සුන්දරත්වය,පැහැපත් බව ගැන සැලකිලිමත් වීම අතපසුවනවා.බොහො දෙනෙකුගේ මුහුණේ තිබෙන පැහැපත් බව අත් කකුල්වල දක්නට නොලැබෙන්නේ එම නිසයි.

🔆එම අතපසුවීම් නිසාවෙන් සමෙහි පවතින කොරළ ස්වභාවය අපගේ රුවට හානි කරනවා මෙන්ම හිතටද වදදෙන කාරණයකි.මෙය අත්වල හා පාදවල වියළි රළු ආකාරයෙන් සම ඉරිතලා ඇති බව දිස්වේ.
බොහො කොරළ තත්වයන් පාරම්පරිකවද ඇති වෙන්න පුලුවන්.

මේ හේතු මගහරවා ගෙන සම පැහැපත්ව තබා ගැනීමට ඔබත් අදම "ගඩුහරලේපය භාවිතා කරන්න.

💰මිල:Rs.1000/=
🚚 Cash On Delivery - Delivery Charge Rs.400

🏠️ ගෙදරටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඔයාගේ,

1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සහ ළගම නගරය සමග)
3️⃣දුරකථන අංක දෙකක්
4️⃣ Cash On Delivery /Bank Transfer ?
එක්ක අපිට මැසේජ් එකක් දාන්න.

📲 whatsapp - 0743820947

#විෂබීජනාශකදියරය

විලුඹ පැළිලා නිසා ඔයත් වද වෙනවද? වද වුණ කාලේ ඉවරයි.ගඩුහරලේපය භාවිතා කර ස්ථිර සහනයක් ලබාගන්න.ගෙදරටම order කරන්න ඔයාගේ,1️⃣...
12/03/2026

විලුඹ පැළිලා නිසා ඔයත් වද වෙනවද? වද වුණ කාලේ ඉවරයි.

ගඩුහරලේපය භාවිතා කර ස්ථිර සහනයක් ලබාගන්න.

ගෙදරටම order කරන්න ඔයාගේ,

1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සහ ළගම නගරය)
3️⃣දුරකථන අංක දෙකක්
4️⃣ Bank Transfer ද නැත්නම් Cash On Delivery ද?

📲 whatsapp කරන්න :0743820947

#විෂබීජනාශකදියරය

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when වෙද සයුර - Weda sayura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share