VSP Food Nest

  • Home
  • VSP Food Nest

VSP Food Nest ගෙදර හදන කෑම, Home Made food, Sri Lankan Food

සෝදා පිරිසිදු කරන ලද ගුණාත්මක කුළු බඩු ඔබට අපෙන් මිලදී ගත හැක.0788845731 අංකයට WhatsApp massage එකක් හෝ call එකක් දෙන්න.
02/04/2026

සෝදා පිරිසිදු කරන ලද ගුණාත්මක කුළු බඩු ඔබට අපෙන් මිලදී ගත හැක.

0788845731 අංකයට WhatsApp massage එකක් හෝ call එකක් දෙන්න.

29/03/2026

👉පරිප්පු හින්දුම
👉මාලු කරිය
👉කෙසෙල් මුව / හාල්මැස්සෝ තෙම්පරාදුව
👉තලනඛටු කිරට

👉පරිප්පු හින්දුම 👉බෝංචි කිරට👉චිකන් කරිය 👉පපඩම්එක්ක Sri Lankan basmathi බත්
18/03/2026

👉පරිප්පු හින්දුම
👉බෝංචි කිරට
👉චිකන් කරිය
👉පපඩම්
එක්ක Sri Lankan basmathi බත්

👉අල කිරි හොදි👉මාලු ඩෙවල්👉පොල් සම්බෝල 👉පපඩම් (photo eke ne 😪)එක්ක Sri Lankan basmathi rice....මේ Dinner එකකට දුන්න order ...
13/03/2026

👉අල කිරි හොදි
👉මාලු ඩෙවල්
👉පොල් සම්බෝල
👉පපඩම් (photo eke ne 😪)
එක්ක Sri Lankan basmathi rice....

මේ Dinner එකකට දුන්න order එකකින් ගත්ත photo එකක්.

♦️ අපි සතියේ වැඩ කරන දින වල Dinner එකට සහ සති අන්ත දින වල Lunch & Dinner දෙකටම මේ වගේ රස, ගුණ පිරි කෑම හදනවා.

♦️ඔයාලට උණු උණුවෙන් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. ( මතුගම අවට)

♦️අපේ විශේෂත්වය තමයි ගෙදර හදන පිරිසිදු ගුණාත්මක කුළුබඩු භාවිතා කිරීම සහ කිසිදු රසකාරකයක් භාවිතා නොකිරීම.

♦️ඔයාලට කිසිම සැකයක් නැතිව ගෙදර හැදුවා වගේ විශ්වාසයෙන් අපේ කෑම දරුවන්ට දෙන්න පුලුවන්.

♦️එහෙනම් අපිට කතා කරලා හෝ WhatsApp massage එකකින් order එකක් දීල වෙනස වටහාගන්න.

👉පොල් රොටි👉චිකන් කරිය👉ලුණු මිරිස්
12/03/2026

👉පොල් රොටි
👉චිකන් කරිය
👉ලුණු මිරිස්

ස්ලැබ් එකේ වගාවේ අස්වැන්න. .නිවිති ☘️ තක්කාලි🍅කටුලොවිලෙමන්🍋අනනාස🍍
23/02/2026

ස්ලැබ් එකේ වගාවේ අස්වැන්න. .
නිවිති ☘️
තක්කාලි🍅
කටුලොවි
ලෙමන්🍋
අනනාස🍍

👉පොල් රොටි👉පරිප්පු කරිය👉ලුණුමිරිස්
09/02/2026

👉පොල් රොටි
👉පරිප්පු කරිය
👉ලුණුමිරිස්

👉මඤ්ඤොක්කා කිරට 👉මාලු මිරිසට👉කෙසෙල් මුව / හාල්මැස්සො බැදුම 👉මාලු මිරිස් පිරවුම
08/02/2026

👉මඤ්ඤොක්කා කිරට
👉මාලු මිරිසට
👉කෙසෙල් මුව / හාල්මැස්සො බැදුම
👉මාලු මිරිස් පිරවුම

👉අල කිරි හොදි👉චිකන් කරිය👉වම්බටු තෙම්පරාදුව 👉ගොටුකොළ සලාදය
07/02/2026

👉අල කිරි හොදි
👉චිකන් කරිය
👉වම්බටු තෙම්පරාදුව
👉ගොටුකොළ සලාදය

👉පාන්පිටි ඉඳිආප්ප 👉පරිප්පු හොදි👉පොල් සම්බෝල තම්බපු බිත්තරයක් එක්ක කෑවේ....(Photo එක ගත්තේ බිත්තර තම්බනකොට...)
06/02/2026

👉පාන්පිටි ඉඳිආප්ප
👉පරිප්පු හොදි
👉පොල් සම්බෝල
තම්බපු බිත්තරයක් එක්ක කෑවේ....(Photo එක ගත්තේ බිත්තර තම්බනකොට...)

02/02/2026

Address

Mathugama

Opening Hours

Monday 18:30 - 20:30
Tuesday 18:30 - 20:30
Wednesday 18:30 - 20:30
Thursday 18:30 - 20:30
Friday 18:30 - 20:30
Sunday 10:00 - 20:30

Telephone

+94788845730

Website

Alerts

Be the first to know and let us send you an email when VSP Food Nest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share