Homeopathy Cures Magically

Homeopathy Cures Magically Cure using your inner potential...
සුවපත් වන්න ඔබේම ඇතුලාන්ත ශක්තියෙන්...

මියැදෙන්නට පෙර, ඔබව සුව කළ හැකි කුමක් හෝ ආකාරයක දෙයක් සොයාගන්න..ඖෂධ සෑම විටම බෝතල් තුළ හෝ පෙති ලෙස දක්නට ලැබෙන්නේ නැත! ව...
03/08/2025

මියැදෙන්නට පෙර,
ඔබව සුව කළ හැකි කුමක් හෝ ආකාරයක දෙයක් සොයාගන්න..

ඖෂධ සෑම විටම බෝතල් තුළ හෝ පෙති ලෙස දක්නට ලැබෙන්නේ නැත!

ව්‍යායාම යනු ඖෂධයකි.
ගුණාත්මක ආහාර වේලක් යනු ඖෂධයකි.
ජලය යනු ඖෂධයකි.

ගහ කොළ, සොබාදහම යනු ඖෂධයකි
හිරු එළිය යනු ඖෂධයකි

නින්ද යනු ඖෂධයකි
සිනහව යනු ඖෂධයකි
විවේකය යනු ඖෂධයකි.
හොඳ පොතක් යනු ඖෂධයකි.

කෘතඥතාව සහ ආදරය යනු ඖෂධයකි
මිතුරන් යනු ඖෂධයකි
සිහිකල්පනාව යනු ඖෂධයකි.
ධනාත්මක සිතුවිලි යනු ඖෂධයකි.

මියැදෙන්නට පෙර,
ඔබව සුව කළ හැකි කුමක් හෝ ආකාරයක දෙයක් සොයාගන්න.
මන්ද,
පෙති නොවුණට බෙහෙත් විය හැකි බොහෝ දේ තමා අවටම ඇති බව නොදැනම බොහෝ මිනිසුන් අකාලේ මිය යති! 🥀

Copied

11/09/2023
12/06/2023
කොන්දේ කැක්කුම🙄🙄👍 ජීවිතේ එක් දිනක් හෝ ඔබ කොන්ද කැක්කුම අත්විදලා ඇති.එය ඒ තරම් ම සුලභයි.👍 මෙතරම් සුලභ කොන්ද කැක්කුමට හේතු...
15/10/2021

කොන්දේ කැක්කුම🙄🙄

👍 ජීවිතේ එක් දිනක් හෝ ඔබ කොන්ද කැක්කුම අත්විදලා ඇති.එය ඒ තරම් ම සුලභයි.
👍 මෙතරම් සුලභ කොන්ද කැක්කුමට හේතු මොනවාද ?
👍ඒ වගේම දිගින් දිගටම පවතින, නිශ්චිත හේතුවක් නොපෙනෙන ,කොන්දේ කැක්කුමක් පවතිනවා නම් ඒ සඳහා ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා.
👍 කොඳු ඇට පෙළ සෑදී ඇති කශේරුකා ,ඒ අතර ඇති තරලය ,කණ්ඩරා ,මාංශපේෂි යන මේවායේ සිදුවන වෙනස්කම් නිසා කොන්ද කැක්කුම සුලබව ඇති වන්න පුළුවන්.
👍 ස්නායු තෙරපුම නිසා ඇතිවන සයටිකා තත්ත්වයත් මේ සඳහා හේතු වනවා.
👍 කොන්දේ සිට තට්ටම් ප්‍රදේශය හරහා කකුල දිගේ පහලට දිවෙන කැක්කුම මෙහිදී විශේෂයි .
👍ඒ වගේම ආතරයිටිස් ,ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්වයන් නිසා වයස්ගත වීමත් සමග කොන්දේ කැක්කුම් ඇතිවිය හැකියි .
👍මීට අමතරව
මුත්‍රා ගල්, වකුගඩු ආශ්‍රිත ආසාදන ,
ගර්භාෂගත ඩිම්බ කෝෂ ගත රෝග ,
පිළිකා කොන්ද කැක්කුම් සඳහා හේතුකාරක වෙන්න පුළුවන්.
👍 ඒ නිසා විවේක ගත්තත් ඒ තරම් අඩු නොවන හෝ, ඒ වගේම නිතර පවතින කොන්දේ කැක්කුමක්,
එකවර එන තද කැක්කුමක්, කොන්දේ සිට කකුල්වලට යටි බද ප්‍රදේශයට විහිදෙන කැක්කුමක් විටෙන් විට
හෝ ඇත්නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවීම වඩාත් යෝග්‍යයි.
👍 ඒ වගේම නිවැරැදි ඉරියව් පවත්වා ගැනීම (විශේෂයෙන්ම පරිගණක තීරයන් ඉදිරිපස රැකියාවේ නිරතවන අය,එමෙන්ම
බරක් ඉසිලීමේදී) කොන්ද කැක්කුම් ඇති වීම් වලක්වා ගැනීමට ඉවහල් වන බව ද අමතක නොකරන්න.
👍 මේ සියලු රෝග තත්ත්ව සඳහා අතුරු ආබාධ වලින් තොරව සුවපත් වීමට ශරීරයට හිතකර ලෝකයේ බොහෝ රටවල් වල භාවිතා කරන හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර පහසුවෙන් ඔබටද ලබාගත හැකියි .භාවිතයද පහසු ය.

වැඩි දුර විමසිම්,

වෛද්‍ය යෝෂිතා කළුතරගේ.
☎ 075 48 400 47
රජයේ හෝමියෝපති වෛද්‍ය නිලධාරී
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය.

Address

No 24, Lakeview Circular Road
Mattegoda
00130

Opening Hours

Monday 16:30 - 22:00
Tuesday 16:00 - 22:00
Wednesday 16:00 - 22:00
Thursday 16:00 - 22:00
Friday 16:00 - 22:00
Saturday 06:00 - 22:30
Sunday 06:00 - 22:30

Telephone

+94754840047

Website

Alerts

Be the first to know and let us send you an email when Homeopathy Cures Magically posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Homeopathy Cures Magically:

Share