Tote collection by kavee

Tote collection by kavee Kavee fashion store

ජීවිතේ විඳින්න,අර වැඩේ මේ වැඩේඉවර වෙනකල් ඉන්න එපා.අපිට මේ ජීවිතේතව කොච්චර කාලයක් ඉතුරුයිද කියන්න දන්නෙ නෑ.ඒ හින්දා ලැබෙන...
01/07/2023

ජීවිතේ විඳින්න,
අර වැඩේ මේ වැඩේ
ඉවර වෙනකල් ඉන්න එපා.

අපිට මේ ජීවිතේ
තව කොච්චර කාලයක්
ඉතුරුයිද කියන්න දන්නෙ නෑ.
ඒ හින්දා ලැබෙන.හැම මොහොතකම
ඔයාගේ වැඩ කරන ගමන්
ජීවිතේ ආස දේවල් කරන්න.

ආස කෙනා එක්ක
ආස තැනකට යන්න.
ආස තැනකින් කෑම කන්න.
ආස ඇඳුමක් අඳින්න.
නටන්න සිංදු කියන්න
විනෝද වෙන්න පුළුවන්
හැම මොහොතකදිම
ඒ හැමදේම කරන්න.

මොකද අපිට පැවරෙන වැඩ රාජකාරී
අපි මැරෙනකල්ම ඉවර වෙන්නෙ නෑ.

දහස් ගාණක ආදයමක් ලබන මිනිහට
තියෙන්නේ ලක්ෂ ගාණක හීන.
ලක්ෂ ගාණක ආදයම් ලබන මිනිහට
තියෙන්නේ කෝටි ගාණක හීන.
කෝටි ගාණක ආදයමක් ලබන මිනිහට
තියෙන්නේ ඊටත් එහා හීන.

ඉතින් ඔයාට තියෙන හැටියට
ජීවිතේ විඳින්න හුරුවෙන්න.
නැත්නම් ඔයත් දුකින්
ඔයාට ආදරේ කරන මිනිස්සුත් දුකින්.

එහෙම නොවුනොත්
දවසක ඔයාට මැරෙන්න වෙන්නේ
ආස දෙවල් නොකරපු,
වේදනාව හිතේ හිර කරගෙන

ඉතින් හැබෑ නොවුන හීන එක්ක
මැරෙන මිනිහෙක් වෙන්න එපා.

"හැමදාම සතුටින් ඉන්න 🥺

Available nowඔන කෙනෙක් ඉන්නම් අඩුවට දෙන්නම් 0715448942 wtsp msg ekk danna  🧏‍♀️
17/06/2023

Available now
ඔන කෙනෙක් ඉන්නම් අඩුවට දෙන්නම්
0715448942 wtsp msg ekk danna 🧏‍♀️

Available nowRs.750Deliver charg -350/=Cash on deliver
16/06/2023

Available now
Rs.750
Deliver charg -350/=
Cash on deliver

Available nowRs.200/=Deliver charg -350/=Cash on deliver
14/06/2023

Available now
Rs.200/=
Deliver charg -350/=
Cash on deliver

Rs.750Cash on delivery available.Whatsapp :0715448942
13/06/2023

Rs.750
Cash on delivery available.
Whatsapp :0715448942

Address

G56/1 Badulupitiya, Makehelwala
Mawanella
71500

Telephone

+94715448942

Website

Alerts

Be the first to know and let us send you an email when Tote collection by kavee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tote collection by kavee:

Share