09/08/2026
සුභ උපන්දිනයක් වේවා.....
අප ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සේවය කරන චමිලා අබේසේකර මහත්මියට නිදුක් නීරෝගිමත් සුබ උපන්දිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමු.
අධ්‍යක්ෂ
වෛද්‍ය ලසන්ත ඒකනායක ඇතුළු කාර්ය මණ්ඩලය
සුවදිවි අරණ සමූහ ව්‍යාපාරය