Fcare Cosmetic

Fcare Cosmetic Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fcare Cosmetic, Cosmetics Store, Gampaha Mirigama, Mirigama.

Cosmetics are defined as “items with mild action on the human body for the purpose of cleaning, beautifying, adding to the attractiveness, altering the appearance, or keeping or promoting the skin or hair in good condition"

BEARD GROWTH OILපිරිපුන් රැවුලක්🧔🏻 කියන්නේ පිරිමි බවේ කැපී පෙනෙන ප්‍රධාන සාධකයක්,👌🏻 හොඳට රැවුල වවාගෙන Cut එකක් කපා ගෙන අ...
06/06/2021

BEARD GROWTH OIL

පිරිපුන් රැවුලක්🧔🏻 කියන්නේ පිරිමි බවේ කැපී පෙනෙන ප්‍රධාන සාධකයක්,👌🏻 හොඳට රැවුල වවාගෙන Cut එකක් කපා ගෙන අභිමානයෙන් ඉන්න අකමැති මොන කොල්ලද 😯 රැවුල වවාගන්න එක හීනයක් නොවී ඇත්තටම වවාගන්න එක ඉස්සර කාලේ වගේ අමාරු දෙයක් නම් නෙවෙයි, 😊 මෙන්න මේ තියෙන්න ඒ හීනෙට ලඟම හා කෙටිම පාර ❣️❣️

භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් 💵💵 ගෙවිය හැකි අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කරනු ලැබේ 🚒🚛🚚

රු. 850/=

මසක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් ක...
06/06/2021

මසක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.
100 ml එකක මිල 499/=

2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=

3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

සම්පූර්ණ pack එකම Rs. 1297 ක් පමණයි...

Cash on delivery Availabel

පාවිච්චි කර වෙනස වටහාගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

♦️♦️අතිශයින්ම කාන්තාවන්ට පමණයි♦️♦️ඔබ දන්නවාද?👍රැකියාවක් හෝ මොනයම් හෙතුවක් නිසා එකම ඇදුම පැය 8කට වඩා ඇද සිටීමෙන් .👍පොදු ව...
06/06/2021

♦️♦️අතිශයින්ම කාන්තාවන්ට පමණයි♦️♦️

ඔබ දන්නවාද?

👍රැකියාවක් හෝ මොනයම් හෙතුවක් නිසා එකම ඇදුම පැය 8කට වඩා ඇද සිටීමෙන් .
👍පොදු වැසිකිළි භාවිතයට සිදුවීම හේතුවෙන් වැනි විවිධ හේතුන් නිසා

කාන්තාවන්ගේ pvt area හී බැක්ටීරියා හා දිලීර ආසාදනයන් සිදුවන බව....

එම නිසා
👎සුදයාම හෙවත් ශ්වේත ප්‍රදරය..
👎කැසීම... බිබිලි දැමීම
👎අදුරු පැහැවීම
👎අනවශ්‍ය ලෙස දුගද හැමීම

වැනි ආසාත්මිකතා බහුලව ඇති වේ..

මෙම සියලු ආසාදන දින තුනක් තුළ නිට්ටාවටම සුව කරමින්, සැහැල්ලුවෙන් දවස ගෙවා ගැනීමට
ආත්ම විශ්වාසයේ රහස..

♦️♦️♦️♦️Secret Clensering Gel....♦️♦️

Rs. 2800ක් පමණි.....
සාමන්‍ය සබන් වලට වඩා 100% ආරක්ෂිතය...

100%ක් තහවුරු කරගත් ලොව අනර්ඝතම නවීන රූපලාවණ්‍ය රහස් වට්ටෝරුව, ලාංකික සමට ගැලපෙන අයුරින් F Care වෙතින් දැන් ඔබ අතට.7 Day...
06/06/2021

100%ක් තහවුරු කරගත් ලොව අනර්ඝතම නවීන රූපලාවණ්‍ය රහස් වට්ටෝරුව, ලාංකික සමට ගැලපෙන අයුරින් F Care වෙතින් දැන් ඔබ අතට.
7 Day Whitening Night Cream
🥰සම ඇතුලට ගමන් කර අංගසම්පූර්ණ පෝෂණය ලබාදෙයි.
🥰පැල්ලම් ලප කැළැල් නැති කර දිනෙන් දින ඔබේ සමේ පැහැය ඔබවම පුදුමයට පත් කරාවි.
💙කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
💙මාසයක කාලයක් භාවිතය සදහා cream අන්තර්ගතය.
භාවිතය.............,
👉නින්දට විනාඩි 30කට පෙර මුහුන සහ ගෙල පෙදෙස F Care face wash යොදා සෝදන්න.
👉හොදින් වියළෙන්නට හරින්න.
👉7 Day Whitening Night Cream මුහුනේ කනේ, ගෙල පෙදෙසේ උඩු අතට ආලේප කරන්න.
👉අවදි වූ සැනින් F Care face wash යොදා මුහුන සෝදාහරින්න.
❤දිනෙන් දින පැහැපත් වන ඔබේ මුහුණ, සම ඔබවම පුදුම කරයි.
💵 SECRET Advance 7 Day Whitening Night Cream 2999

🥰🥰🥰විශේෂ මිල 1999.99 ක මිලකට ඔබට ලබා දෙන අතර නොමිලේ සුවිශේෂ F Care face wash එකද ලැබේ.
(මේ වරප්‍රසාදයන් සීමිත දින ගනනකට බව සලකන්න)

👉මිලදී ගැනීම

🚛 Island Wide Cash On Delivery

නම,ඔබට භාණ්ඩය ගෙන්නාගත යුතු ස්ථානයෙහි ලිපිනය ,ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 2ක් එවන්න

ලැබුනු පසු මුදල් ගෙවිය හැක.

Address

Gampaha Mirigama
Mirigama
11200

Telephone

+94711107820

Website

Alerts

Be the first to know and let us send you an email when Fcare Cosmetic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share