Glow Ayur Health & Beautycare

Glow Ayur Health & Beautycare Glow Ayur Health & Beautycare helps you to protect & enhance your health & beauty through ayurveda.

We are back...🌺ග්ලෝ කේෂ් හෙයා ග්රෝත් ඔයිල් 🌺      Glow kesh hair growth oilඔබේ හිසකෙස් ගැටළු මඟහරවා ගනිමින් නිරෝගී පිරිප...
23/01/2025

We are back...

🌺ග්ලෝ කේෂ් හෙයා ග්රෝත් ඔයිල් 🌺
Glow kesh hair growth oil

ඔබේ හිසකෙස් ගැටළු මඟහරවා ගනිමින් නිරෝගී පිරිපුන් කෙස් කලඹක් ලබාගැනීමට ආයුර්වේදීය තෛල සත්කාරයක්......

පොකුරු වදමල්
ඉඟුරු
හරිත තේ
නික
ගොටුකොළ
කීකිරිඳිය
ත්‍රිඵලා
කරපිංචා
නෙල්ලි
උළුහාල්
ඇතුළු තවත් වටිනා ඖෂධ රැසක ගුණයෙන් ඔබ වෙතට ගෙන එන glow kesh hair growth oil

🌿ඔබේ හිසකෙස් මූලයන් පෝෂණය කරයි
🌺 හිසකෙස් ශක්තිමත් කරයි
🌿හිසකෙස් වැඩීම උත්තේජනය කරයි
🌺 අකලට කෙස් වැටීම වලකයි

එමෙන්ම සුදුසුකම් ලත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය අධීක්ෂණය යටතේ ආයුර්වේදීය තෛල සංස්කරණ දැනුම පදනම් කරගෙන සැකසූ කෘතිම වර්ණකාරක,සුවඳකාරක හා කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවන 100% ස්වභාවික නිෂ්පාදනයකි

භාවිතයට උපදෙස්...
අපගේ ඖෂධීය තෛලය ඔබෙි හිස්කබලේ ආලේප කර විනාඩි 30 ක් පමණ මෘදුව සම්භාහනය කරන්න
දිනපතා භාවිතා කිරීම වඩාත් සුදුසු යි

මිල රු:1350/= (100ml)
වැඩි විස්තර සඳහා සහ මිල දී ගැනීමට inbox පණිවිඩයක් යොමු කරන්න

🌿 let ayurveda reveal your true beauty 🌿

🩷🩷🩷🥰🥰🥰
16/12/2023

🩷🩷🩷🥰🥰🥰

Wait little more...we are coming back soon....
18/11/2023

Wait little more...we are coming back soon....

Vitli Care Balmඔබත් සමේ තැනින් තැන පැතිරී ඇති සුදුපැහැ ලප කැලැල් නිසා කනස්සල්ලෙන් ද?අළුහම් සුදුකබර වැනි රෝග තත්ව නිසා සි...
12/04/2023

Vitli Care Balm

ඔබත් සමේ තැනින් තැන පැතිරී ඇති සුදුපැහැ ලප කැලැල් නිසා කනස්සල්ලෙන් ද?

අළුහම් සුදුකබර වැනි රෝග තත්ව නිසා සිත් තැවුලෙන් ද?

ඔබ‍ෙ අත් පා වල මෙන්ම මුහුණේ සහ තොල් වල පවතින එවැනි ලප කැලැල් සදහා

ග්ලෝ ආයුර් හෙල්ත් ඇන්ඩ් බියුටිකෙයා වෙතින් දැන් ආයුර්වේදීය විසදුමක්.......

Vitli Care balm (විට්ලි කෙයා බාම්)

ආයුර්වේද ඖෂධයන් රැසකගේ ගුණ එකට කැටි කොට සුදුසුකම්ලත් පලපුරුදු

ආයුර්වේද වෛද්‍ය අධීක්ෂණය යටතේ සමට අහිතකර රසායනිකයන්ගෙන් තොරව

නිපදවා ඇත

15g - Rs:400/= (ආයුර්වේද වෛද්‍යවරුන් සදහා විශේෂ වට්ටම් සහිත යි)

වැඩිදුර විස්තර සහ ඇනවුම් කිරීම සදහා inbox හෝ 0712866857 අංකයට whatsup පණිවිඩයක් යොමු කරන්න

25/12/2022
Revitalizing face serum....🌸🌸🌸🌷🌷Enriched with vitamin C, ashwaganda extract , & avacado oil 🌸 diminish darkspots and wri...
21/12/2022

Revitalizing face serum....🌸🌸🌸🌷🌷

Enriched with vitamin C, ashwaganda extract , & avacado oil

🌸 diminish darkspots and wrinkles
🌸 nourishes & glow your skin
🌸 gives u a healthy young looking

Whatsup 0712866857 for your orders

Pay your attention ....
17/12/2022

Pay your attention ....

Its offer time....🎉️🎉️🎉️😍😍 💖💖💖
12/12/2022

Its offer time....🎉️🎉️🎉️😍😍 💖💖💖

Glow ayur vitli care balmAyurvedic care for vitiligoFor your lips and bodyUse with internal ayurvedic medicines for fast...
10/11/2022

Glow ayur vitli care balm

Ayurvedic care for vitiligo

For your lips and body

Use with internal ayurvedic medicines for fast results.
And our qualified graduate ayurvedic doctors are ready to assist you...

For more details whatsup 0712866857

සුදු කබර ⁣රෝගයෙන් පීඩා විඳින ඔබට ආයුර්වේදීය සත්කාරයක් ...

අත් පා ආදියෙහි මෙන්ම තොල් වල පවතින සුදු පැහැ පැල්ලම් සඳහා ද ආලේප කල හැක.

අභ්‍යන්තර ආයුර්වේද ඖෂධ සමඟ භාවිතයෙන් වඩාත් ඉක්මන් ප්‍රතිඵල ලබාදේ.
ඒ සදහා අවශ්‍ය වෛද්‍ය සහය ලබා දීමට ද අපගේ සුදුසුකම් ලත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් සූදානමින් සිටී .....

වැඩි විස්තර සඳහා 0712866857 අංකයට whatsup පණිවිඩයක් යොමු කරන්න

🌸🍀🌸 Revitalizing Night Cream 🌸☘️🌸                     Enriched with               Cocoa butter               Ashwaganda ...
13/10/2022

🌸🍀🌸 Revitalizing Night Cream 🌸☘️🌸


Enriched with
Cocoa butter
Ashwaganda extract
Gotukola extract ...........

🌷Diminish dark spots ,wrinkles & fine lines,
🌷 nourishes & hydrates the skin
🌷, keeps the skin healthy & young looking ...

🌿Let ayurveda reveal your true beauty 🌿

Pre orders :- whatsup 0712866857

කොකෝවා බටර් සමඟින්
අමුක්කරා
ගොටුකොළ ආදී ස්වභාවික ඖෂධීය ශාක සාරයන්ගෙන් සමන්විත

Glow ayur revitalizing night cream

වයස්ගත වීමත් සමඟ,
🌸 මුහුණෙහි ඇතිවන රැලි වැටීම් අවම කරයි
🌸 අඳුරු පැහැ ලපකැලැල් දුරුකරයි
🌸 සමේ තෙතමනය සුරකියි
🌸 සම පෝෂණය කරයි
🌸 නිරෝගී තරුණ පෙනුම රැකදෙයි

පෙර ඇනවුම් සඳහා 0712866857 අංකයට whatsup පණිවිඩයක් යොමු කරන්න

Address

Mirigama

Opening Hours

Monday 16:00 - 22:00
Tuesday 16:00 - 22:00
Wednesday 16:00 - 22:00
Thursday 16:00 - 22:00
Friday 16:00 - 22:00
Saturday 16:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94712866857

Website

Alerts

Be the first to know and let us send you an email when Glow Ayur Health & Beautycare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Glow Ayur Health & Beautycare:

Share