Beauty with Ku Ku

Beauty with Ku Ku Premium quality beauty products at affordable prices! Discover top skincare, makeup, and more with island-wide delivery for all your beauty essentials

✨ Premium quality perfume at affordable prices! 🚚 Island-wide delivery                                                🌟💄
03/11/2024

✨ Premium quality perfume at affordable prices! 🚚 Island-wide delivery

🌟💄

✨ Premium quality perfume at affordable prices! 🚚 Island-wide delivery                                                🌟💄
03/11/2024

✨ Premium quality perfume at affordable prices! 🚚 Island-wide delivery

🌟💄

ඔයාලාගේ මුහුණේ pimple තියෙනවනම් එවා නිසා ඇති උන marks තියෙනවනම්.. Ordinary brand එකේ නිශ්පාදනය වලින් එවා නැති කරගන්න පුල...
03/11/2024

ඔයාලාගේ මුහුණේ pimple තියෙනවනම් එවා නිසා ඇති උන marks තියෙනවනම්.. Ordinary brand එකේ නිශ්පාදනය වලින් එවා නැති කරගන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද?

ඒ වගේම සම නිරෝගීව පැහැපත් කරගන්නත් පුලුවන්

⁩පැහැපත් Marks නැති skin එකකට හරිම solution එක.

❓මොනවද මේ Alpha arbutin serum කියන්නෙ?
Alpha arbutin යනූ 100% ස්වාභාවික සත්කාරය කි... bearberry , cranberry , mulberry යන ස්වාභාවික පලතුරු වලින් සාදාගත් වෙලදපොල ඉතාමත් මිල අධිකම අමුද්‍රව්‍ය කි.

The ordinary alpha arbutin යනු Alpha arbutin සහ දුලභ අමුද්‍රව්‍යක් වන hylouronic යන අමුද්‍රව්‍ය දෙකෙහි එකතුවෙන් සාදන ලද serum එකකි...

🍃 Alpha arbutin + hylouronic serum හි ප්‍රතිලාභ
✅- සම ඉක්මනින් පැහැපත් කිරීම
✅- මැරු.නු. ස ම ඉවත් වීම
✅- කුරුලෑ ලප කැලැල් ඉවත් වීම
✅- සමේ තද ගතිය අවම කිරීම
✅- සම glow කීරීම
✅- පිග්මන්ටේශන් තත්ත්වය සදහා යෝග්‍ය යි
✅- අවම කුරුලෑ තත්ත්වයන් සදහා සුදුසු යි
✅- සමේ රැලි වැටීම අවම කරයි

❓මොනද niacinamaide කියන්නේ...?
Niacenamide ගැන මේ වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම් ඒ තරම් මෙයින් අපේ සමට ලැබෙන පෝෂණය කියලා නිම කරන්න බෑ. ලස්සන පැහැදිලි මූණක් තියෙන ගෑණු ළමයින්ගෙන් 90% මේ niacenamide serum අනිවාර්යයෙන් භාවිතා කරනවා.

❌ සමේ සිදුරු ස්වභාවයක් තියෙනවනම්
❌ බිබිලි ,කුරුලෑ
❌ මුහුන අව්වට පිලිස්සිලා අදුරු වෙලානම් ,
❌ ක්‍රිම් එකක් භාවිතා කරන්න අපහසු අයෙකු නම්
❌ නිතරම හම තෙල් ස්වභාවයක් ගන්නවනම්
මේක ඔයාට ගොඩක් සුදුසුයි.

වෙළදපලෙහි ඇති අනෙක් සීරම් වර්ග වලට වඩා the ordinary serum එකෙහි ප්‍රතිඵල ප්‍රබල වෙන්නේ මෙහි ඇති අමුද්‍රව්‍ය නිසා සහ එහි ප්‍රමිතිය නිසා.

🌟💄

Address

9D Katukurunda
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Beauty with Ku Ku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share