British Cosmetics (pvt) Ltd.

British Cosmetics (pvt) Ltd. We associate international brands offering quality and innovation making our products your colourful secret!
(1583)

27/08/2026

Mishenkaගේ favourite CCUK Matte Lipstick shades මේ තමයි! 💄❤️
ඔයාගේ favourite shade එකත් comment කරන්න. 👇

21/08/2026

Nethuගේ favourite CCUK Matte Lipstick shades මේ තමයි! 💄❤️
ඔයාගේ favourite shade එකත් comment කරන්න. 👇

18/08/2026

Confidence looks different on everyone!

We asked these incredible women what confidence means to them, and their answers are a beautiful reminder that true confidence is about owning who you are, embracing your individuality, and showing up unapologetically as yourself. 💗

Red lipstick lovers, මේක ඔයාලට💄💋MT10 – Unavoidable Tempts. Simple makeup look එකක් වුණත්, standout වෙන්න මේ red lip එක ඇ...
13/08/2026

Red lipstick lovers, මේක ඔයාලට💄💋

MT10 – Unavoidable Tempts. Simple makeup look එකක් වුණත්, standout වෙන්න මේ red lip එක ඇති!

12/08/2026

Everyday look එකට classy touchup එකක් දෙන CCUK matte lipstick shade එක try කලාද?

Everyday lip shade එකක් හොයනවනම්, Amelie ඔයාටමයි. 💕Favourite CCUK Lip Definer එකක් එක්ක pair කරලා look එක complete කරන්න...
09/08/2026

Everyday lip shade එකක් හොයනවනම්, Amelie ඔයාටමයි. 💕

Favourite CCUK Lip Definer එකක් එක්ක pair කරලා look එක complete කරන්න! 💋

08/08/2026

Anudiගේ favourite CCUK Matte Lipstick shades මේ තමයි! 💄❤️
ඔයාගේ favourite shade එකත් comment කරන්න. 👇

Cracks නැතුව, Dryness නැතුව, Perfect matte finish එකක් නම් CCUK Matte Lipstick තමයි 💋
28/07/2026

Cracks නැතුව, Dryness නැතුව, Perfect matte finish එකක් නම් CCUK Matte Lipstick තමයි 💋

17/07/2026

හැම Wedding එකකටම ගැළපෙන Long-lasting Makeup Look එකක්, CCUK එක්ක හදාගන්න! ✨

දැන් ඔයාටත් මේ හැම product එකක්ම ළඟම තියෙන cosmetics shop එකෙන්, leading supermarkets, textile shops හෝ online මිලදී ගන්න පුළුවන්. 🤍
ඔයාට ගැළපෙන shades තෝරගෙන, Wedding Guest Glam එක CCUK එක්ක හදාගන්න! 💖

15/07/2026

ඔයාටත් මේ වගේ brown skin tone එකක් තියෙනවා නම්, මේ lip combos try කරලා බලන්න! 🤎

CCUK Lip Definers එක්ක Prevense Lip Balms mix & match කරලා ඔයාටත් ලස්සන lip combos හදාගන්න පුළුවන්. ✨

Address

52/2, Samagi Mawatha, Galthude
Panadura
12500

Opening Hours

Monday 10:00 - 18:30
Tuesday 10:00 - 18:30
Wednesday 10:00 - 18:30
Thursday 10:00 - 18:30
Friday 10:00 - 18:30
Saturday 10:00 - 18:30
Sunday 10:00 - 18:30

Telephone

+94772303030

Alerts

Be the first to know and let us send you an email when British Cosmetics (pvt) Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to British Cosmetics (pvt) Ltd.:

Shortcuts

Share