06/11/2024
ගල් තැලුම් නිසා පය බිම තබා ඇවිද යාමට අපහසුද ?
තවමත් එයට නිශ්චිත ප්‍රතිකාරයක් හමු වුණේ නැතිද?
ආයුර්වේදයට අනුව ඛදර ලෙසින් හදුන්වන ගල් තැලුම් තත්වය පාදයේ (බහුලවම යටිපතුල් වල)සමහර ස්ථාන වල මැරුණු සෛල වැඩිපුර තැන්පත් වීම නිසා ඝන ස්වභාවයකට ලක් වීම හේතුවෙන් ඇතිවේ .
මෙම තත්ත්වය ඇති වීමට හේතු ලෙස ...
1.රලු පොලවේ පාවහන් රහිතව ඇවිදීම
2.දෙපා වල පිරිසිදු බව අඩු කම.
3.දිගු වේලා සිටගෙන සිටීම
4.උස් අඩි සහිත පාවහන් පැලදීම
5.දියවැඩියා වැනි රෝග තත්ත්ව.
වර්තමානයේ මේ සඳහා නිවැරදි ප්‍රතිකාර ක්‍රමයක් නැති වුවත් ආයුර්වේද ප්‍රතිකාර ලෙස ශස්ත්‍රකර්ම ,අග්නිකර්ම හා බාහිර ඖෂධ ප්‍රතිකාර මගින් නැවත ඇති නොවන ලෙස මෙම රෝගය ඉතාම හොඳින් සුවපත් කරගැනීමට හැකියාව ඇත.
✍🏼 ආයුර්වේද වෛද්‍ය හසිනි දිසානායක.
BAMS(Colombo)
SLAMC 16424
ආයුසෙන්ස් ආයුර්වේදී වෛද්‍ය මධ්‍යස්ථානය.
නො 344/1/1/1,
හිඹුටාන පාර ,
මුල්ලේරියාව.
0716358538
0779934593