A Natural Healer 11:11

A Natural Healer 11:11 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A Natural Healer 11:11, Health & Wellness Website, Nawala.

10/05/2026
05/05/2026

Selenite is a soft, white, translucent crystal known for its calm, gentle energy. It’s a form of gypsum that often looks like glowing, silky light trapped in stone.
It’s commonly used for cleansing negative energy, promoting mental clarity, and creating a peaceful atmosphere. Many people also use selenite in meditation because it’s believed to help quiet the mind and deepen spiritual awareness.
One unique quality: selenite is said to cleanse other crystals, so it’s often kept nearby as an energy purifier.
සෙලෙනයිට් (Selenite) යනු මෘදු, සුදු පාට සහ ආලෝකය හරහා යන පෙනුමක් ඇති ස්ඵටිකයකි. මෙය gypsum (ජිප්සම්) කියන ඛනිජ වර්ගයට අයත් වන අතර, එය මෘදු ආලෝකයක් ඇතුළේ රැදී ඇති ආකාරයේ දෘශ්‍යමය හැඟීමක් දෙයි.
මෙය සාමාන්‍යයෙන් ඍනාත්මක ශක්ති පිරිසිදු කිරීම, මනස පැහැදිලි කිරීම, සහ සන්සුන් වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරනවා. මෙන්ම, ධ්‍යානය (meditation) සඳහාත් මෙය භාවිතා කරනවා, මන්ද මෙය මනස සන්සුන් කර ආධ්‍යාත්මික අවබෝධයට සහයෝගය දක්වයි.
විශේෂ ලක්ෂණයක් වන්නේ, සෙලෙනයිට් ස්ඵටිකය විසින් වෙනත් ස්ඵටික පිරිසිදු කිරීමට ඇති හැකියාවයි. ඒ නිසා එය ශක්ති පිරිසිදු කරන්නෙකු ලෙසත් භාවිතා කරනවා.

03/04/2026

God never said that the journey would be easy...but he did say that the arrival would be worthwhile

ඔබ අවංකවම ජීවිතයට මුහුන දෙන්නෙක් නම්, ඔබේ නිහඩ ඉවසීම  බොහෝ ගැටලුකාරී අවස්ථා වලදී ඔබට විසදුම් ගෙනේවී..ඔබව  තෘප්තිමත් කරාව...
27/03/2026

ඔබ අවංකවම ජීවිතයට මුහුන දෙන්නෙක් නම්, ඔබේ නිහඩ ඉවසීම බොහෝ ගැටලුකාරී අවස්ථා වලදී ඔබට විසදුම් ගෙනේවී..ඔබව තෘප්තිමත් කරාවී...ඔබව නිදහස තුල පූර්ණ කරාවී..නිහඩ බව සමග එකතු වන්න

If you live your life honestly, Your silence will bring you solutions in many problematic situations.. will make you contempt.. will fill you in freedom....
merge with silence..

15/01/2026

Life is not here to make you happy..
Its for awakening...

ජීවිතේ තියෙන්නේ ඔබව සතුටු කරන්න නෙවෙයි..
එය අවදිමත් බව සඳහායි...

12/01/2026

Are you stressed? Worried? Unanswered problem?
In such a situation, first look at yourself...look inside yourself...focus on your thoughts...
That is the first step
That is the purest meditation...

ඔබ පීඩවෙන් ද? කනස්සල්ලෙන් ද? පිලිතුරු සොයාගත නොහැකි ගැටලුවක්ද?
එවන් අවස්ථාවක මුලින්ම ඔබ දෙසම බලා සිටින්න...ඔබේ ඇතුලාන්තයට හැරී බලන්න..ඔබේ සිතුවිලි දෙස අවධානය යොමු කරන්න...
එයයි පලමු පියවර
එයයි පිරිසිදුම භාවනාව...

28/12/2025

Why does greed arise? The teacher asked a question.
Various answers emerged from the group..in which they came to an understanding of their levels of awareness.
The answer was "ignorance"

තණ්හාව ඇතිවන්නේ ඇයි? ගුරුතුමා ප්‍රශ්නයක් ඇහුවා.
සමූහයාගෙන් විවිධ අදහස් මතුවිය..එක් එක් අදහස තුළ ඒ පිළිබඳ තම තමන්ගේ දැනුවත්භාවය මතුවිය.
පිළිතුර වූයේ "නොදැනුවත්කම" යන්නයි.

25/10/2025

A PATH TO FREEDOM

No matter where you are in the world, if you wish to practice purity in you , nature offers you that comfort in the right place.

ඔබ ලෝකේ කොහේ සිටියත් ඔබ හදවතින් ඔබතුල පිරිසිදු බව පුරුදු කිරීමට කැමති නම්, ඔබට ඒ සැනසීම සොබා දහම සුදුසුම ස්ථානය තුලින් ලබා දෙයි..

Address

Nawala

Telephone

+94705332222

Website

Alerts

Be the first to know and let us send you an email when A Natural Healer 11:11 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A Natural Healer 11:11:

Share