12/09/2026
😎විශ්වාසයෙන් යුතුව පැහැදිලිව ලෝකය දකින්න ඔබට අයිතියක් ඇත.😎
ඒ සදහා ඔබගේ දෘෂ්ටියට නිවැරදි සත්කාරය ලබාදීමට A.A.Samarasinghe Optometrists - Ultra Vision අපි කැපවී සිටිමු.
ඔබගේ දෘෂ්ටි සෞඛ්යය සඳහා විශ්වාසදායක හා වෘත්තීය Optometry සේවාවක් ලබාදෙන අප, ඔබගේ දෑස් සඳහා නිවැරදි අවධානය සහ සත්කාරය ලබාදෙමින් ඔබගේ දෛනික ජීවිතය තවත් පැහැදිලි කරයි.
අදම අප අමතන්න සහ නොමිලේ ඔබේ දෘෂ්ටි පරීක්ෂාව සඳහා වේලාව වෙන්කර ගන්න.
Contact Details:
📍 A.A.Samarasinghe Optometrists - Ultra Vision
141, Kothmale Road, Nawalapitiya
📞 054 2222 550