__මදහස් පාලම__( Madahas Palama)

__මදහස් පාලම__( Madahas Palama) Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from __මදහස් පාලම__( Madahas Palama), Negombo.

ලෝකයේ වයස්ගතම කාන්තාව❤️❤️අද සිය 210 වන උපන්දිනය සමරනව ඇයට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා❤️🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏❤️❤️-Co...
30/09/2021

ලෝකයේ වයස්ගතම කාන්තාව❤️❤️
අද සිය 210 වන උපන්දිනය සමරනව
ඇයට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා❤️🙏🙏
දීර්ඝායුෂ ලැබේවා🙏❤️❤️

-Copied-

අපි හැමොම අසරණ වෙලා ඉන්නෙ මේ පවතින කො රොනා තත්ත්වය නිසා, ඇත්තටම ඔයලා නැත්නම් නොකා නොබි  අපි මැරිලත් ඇති 🙏 Sps Thilakarat...
17/09/2021

අපි හැමොම අසරණ වෙලා ඉන්නෙ මේ පවතින කො රොනා තත්ත්වය නිසා, ඇත්තටම ඔයලා නැත්නම් නොකා නොබි අපි මැරිලත් ඇති 🙏 Sps Thilakarathne Priyantha මහතාගේ මග පෙන්විම යටතේ මගෙ බිරිඳ සහ බිරිඳගේ මව සම්පූර්ණයෙන්ම සුව කිරිමට හෙළ වෙදකම් මගින් සුදානම් එ වෙනුවෙන් වැයවෙන මුදල් ලබා දෙන මෙන් මනුෂ්‍යත්වය පිරුණු ඔබ සැමගේන් මන් ඉල්ලා සිටිනවා🙏

වරකට ප්‍රතිකාර කිරීමට
වෙද මහත්මයා සදහා - 4000
ත්‍රිවිල් රථය සදහා - 4000 මුදල් ප්‍රමාණයක් වැය වෙනවා 🙏

මට තාම රැකියාවක් කරන්න යන්න විදියක් නැ, මොකද පවතින කොරොනා තත්ත්වය නිසා මගෙ කිරිමට තිබෙන හර්නියා සැත්කම නොකරන බව වෛද්‍යවරු පවසනවා 😥උදව් කරන්න කැමති ඔයලා සත්‍ය විස්තර සොයා බලා අපට උදව් කරන මෙන් ඉල්ලා සිටිමි ❤️🙏🙏
මගෙ දුරකථන අංකය 071-7058584 මගෙ නම අන්තොනි වෙරලගෙ ලහිරු, ජාතික හැදුනුම් පත් අංකය - 943190992V මාගෙ බිරිඳ - කහටපිටිය ගමරාලලාගෙ ජුලන්ජනි මදුෂානි කහටපිටිය 🙏 ඔබ සතුටු සිතින් ලබාදෙන රුපියල් 100ක උපකාරයත් මහා මෙරක් තරම් වටිනවා 🙏❤️ සියලු දෙනාට පින් අත්වේවා 🙏🙏🙏

බිරිඳගේ ගිණුම
නම- KGJM KAHATAPITIYA.
ගිණුම් අංකය - 8974930.
බැංකුව - ලංකා බැංකුව.
ශාකාව - කිතුල්ගල 🙏🙏

මම අනුරාධපුරේ ලසන්ගා සුරන්ති.මගේ අම්මා ශාන්තිමාලා හේරත් අවුරුදු 43යි. හදිස්සියේ ඇති උන හෘදයාබාධයක් නිසා මැයි 20වන දින අන...
28/08/2021

මම අනුරාධපුරේ ලසන්ගා සුරන්ති.මගේ අම්මා ශාන්තිමාලා හේරත් අවුරුදු 43යි. හදිස්සියේ ඇති උන හෘදයාබාධයක් නිසා මැයි 20වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ අතර හදවතේ හදිසි සැත්කමක් කරන්න සිද්ධ උනා. ඒ සැත්කම තාවකාලික ප්‍රතිකාරයක් කියලා දොස්තර මහත්වරු කියනවා. ජීවිතය බේරගන්න නම් පුලුවන් තරම් ඉක්මනින් මාස දෙකක් ඇතුලත බයිපාස් සැත්කමක් කරන්න ඕන කියලා. බයිපාස් සැත්කම කරන්න ලක්ශ 10ක මුදලක් ඕනෙ කරනවා. මේ අවස්ථාවේ සැත්කමට යන මුදල් සොයාගැනීමට අපහසු නිසා ඒ සදහා මූල්‍යමය ආධාරයක් කාරුණිකව ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. මගෙ අම්මගෙ ජීවිතය බේර ගන්න මේ අවස්ථාවේ උදව් කරන්න. ඔයාලගේ අශිර්වාදය මගේ අම්මට ලබා දෙන්න.පින් සිද්ද වෙනවා🙏🙏

පුතා- 0774431613

Peoples Bank
H.G Shanthi Mala
Anuradhapura Branch
008-2003-3174-3925

වසංගතය ඒ තරම් දුක්බරයි 🥲🥲
21/05/2021

වසංගතය ඒ තරම් දුක්බරයි 🥲🥲

ආදරණිය කේන් ඇත්තටම ඔහු වීරයෙක් වෙන්න පුළුවන් .. මොකද කඩු අරගෙන මිනිස්සු බිමත්ව සිහියක් නැතිව තමන්ගේ නිවසට පැමිණෙන විට මො...
18/05/2021

ආදරණිය කේන්
ඇත්තටම ඔහු වීරයෙක් වෙන්න පුළුවන් .. මොකද කඩු අරගෙන
මිනිස්සු බිමත්ව සිහියක් නැතිව තමන්ගේ නිවසට පැමිණෙන විට
මොහුට එම ඉව දැනෙන්න ඇති .. එම නිසා හැමෝම බේරගන්න
මොහු ඉස්සරහට එන්න ඇති .. කඩු පාරවල් කාගෙන ඉස්සරහට යන්න ඇති
ඒ තමන්ගේ අය වෙනුවෙන් .. කෑගහල කියන්න බැරි උනාට ඔහුට කොච්චර වේදනාවක්
දරාගෙන ඇතිද .. බව්වෝ එහෙමයි තමාගේ ස්වාමියා වෙනුවෙන් පණ දෙන්න
දෙපාරක් හිතන්නේ නැහැ .... ආදරණිය කේන් ඔබට ඉක්මන් සුවය පතමු
ඔබට කල හරියට ඔහුට සොබා දහම පිළිතුරු දෙයි ......
මේ ලෝකේ යම් කිසි ආගමක් තියවනම් .. මේ කරපු ජරා වැඩේට
මේ ආත්මයේදීම හැමදේම විසදෙනු ඇත .......
Coped dogs lovers

අපේ පොඩි අක්කාගේ වැඩිමහල් පුතා මහේෂ් මියගියා. අද උදේ. මියයනකොට දරැවගේ වයස හතලිස් හතරයි. පොඩි දෝනිලාම දෙන්නෙක්. ලොකු කෙල්...
16/05/2021

අපේ පොඩි අක්කාගේ වැඩිමහල් පුතා මහේෂ් මියගියා. අද උදේ. මියයනකොට දරැවගේ වයස හතලිස් හතරයි. පොඩි දෝනිලාම දෙන්නෙක්. ලොකු කෙල්ලට දොලහයි. පොඩි එකීට නවයයි. මේ අපේ පවුලේ පළවෙනිම ඥාති පුත්‍රයා. ආදරේ වැඩිකමට කොල්ලා හැදුවේ අපි. උගේ අසූචි මූත්‍රාවල සුවඳ තාම මගේ අත්වල තැවරිලා. කොල්ලා රසකාමියා. හොඳ කවි පොතක්, නවකතාවක්, චිත්‍රපටියක්, ඉන්දියානු හෝ බටහිර සංගීත ප්‍රසංගයක් අතඇරියේ නැහැ. සාහිත්‍යට ඇළුම් කළා. කොල්ලගේ ආසම නවකථාව සේකරගේ තුංමංහන්දිය. නිතරම කිව්වේ මං එහි එන ලොකු මාමාගේ චරිතයට ආලවන්තයි කියලා.

මහේෂ් කියන්නේ අහිංසක කමේ ප්‍රතිමූර්තියක්. කොල්ලව ආස්සරේ කරපු කවුරැත් මගේ කථාව අනුමත කරනවා විශ්වාසයි. මේ කොල්ලා මැරැණා කියලා හිතෙන කොට පපුව පලාගෙන යනවා. මගේ කොල්ලා මැරැණා නෙවෙයි මැරැවා. මේ සක්කිලි ආණ්ඩුව මගේ දරැවගේ මරණෙට වගකියන්න ඕනේ.

දරැවට කෝවිඩ් පොසිට්ව් වුනා. ඇඹුල්දෙනියේ ඉඳලා කළුබෝවිල ඉස්පිරිතාලෙට ගෙනිච්චා. කිසිම ප්‍රතිකාරයක් නොකර දවස් දෙකක් තියාගෙන ඉඳලා දරැවව තවත් රෝගීන් සමගින් බස් එකක දාගෙන පූනානි වලට ගෙනිච්චා. රාත්රී කාලයේ සිදුවූ ඒ වෙහෙසකර ගමනට පැය අටක් ගතවුනා.

පූනානි කියන්නේ අමු අපායක්. ඒ ගැන මං අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ. කිසිම ප්‍රතිකාරයක් නැහැ. බොන්න වතුර නැහැ. වතුර අදින්නේ බවුසරයකින්. සෝපානයක් නැති නිසා පස්වෙනි තට්ටුවේ ඉන්න ලෙඩ්ඩු වතුර ටික ගන්න තුන්වෙනි තට්ටුවට පඩි බහින්න ඕනේ. සමහර දවස්වලට දවල් කෑම එක හම්බ වෙන්නේ හවස හතරට. පුංචි පුංචි පැටවු අම්මලත් එක්ක ඇවිත් ඉන්නවා. පොඩි එවුන්ට කන්න දෙන්න බෙරි බත් ටිකක් ඉල්ලා ගන්න අම්මලා මරා ගන්නවා. නිදාගන්න කොට්ට නැහැ. වැසිකිලි උතුරනවා.

මගේ කොල්ලට පැයෙන් පැය අමාරැ වුනා. ඒ වුනාට ප්‍රතිකාරයක් නැහැ. ඉන්හේලර් එකක් දීලා කිව්වා වරින් වර මේක උරන්න කියලා. පූනානි වලට කථා කරලා විස්තරයක් ගන්න දුරකථනයක් නැහැ. කොල්ලා කියපු දෙයක් විතරයි. පලතුරැ ටිකක්, සීනි තේ කොල ටිකක් ගෙනිහින් දුන්නේ කුරැණෑගල පදිංචි පුතාගේ නෑනා කෙනෙක්. ඒවා නොතිබෙන්න මැරෙන්නේ සාගතෙන්.

පූනානි ඉන්න අතරේ දවසක් දුර ඇමතුමක් ආවා. "මාමා මේ ගොල්ලෝ මාව ඇම්බියුලන්ස් එකක දාලා කොහෙදෝ ගෙනියන්න යනවා" කියලා. කොල්ලට හුස්ම ගන්න අමාරැයි. ටිකකින් අපිව විසන්ධි වුනා. දරැව ගෙනිච්ච තැනක් හොයාගන්න රට වටේට කථා කළා. අන්තිමේ සර්වෝදය හදිසි උපකාර අංශය තමයි උදව් කළේ දරැවා ගෙනිච්ච රෝහල හොයාගන්න. මගේ දරැවා වැලිකන්ද ඉස්පිරිතාලේ දවස් දෙකක් හිටියා. දෙවනි දවසේ උදේ දරැවා කථා කරලා මට බැගෑපත්වෙනවා "මාමා මෙතන ඉන්න දොස්තරලාට කෝල් එක්ක දීලා කියන්නකෝ මට වැසිකිලි යන්න දෙන්න කියලා" මම ඇහුවා "ඇයි පුතේ නර්ස්ලා අටෙන්ඩෙන්ලා නැද්ද" කියලා. එතකොට කිව්වා "අනේ මාමා කීප වතාවක්ම කිව්වා ගනන් ගන්නේ නෑ" කියලා. මං කොළඹ ඉඳලා වැලිකන්දේ දොස්තරට බැගෑපත්වෙලා තමයි දරැවට වැසිකිලි යන්න සලස්සලා දුන්නේ. ඒ තමා අප අතර සිදුවූ අවසාන කථාබහ.

එදා දවල් දරැවට අමාරැ වෙලා ඔක්සිජන් දෙන්න ගත්තා. පහසුකම් ඇති වෙනත් තැනකට මාරැ කරලා යවන්න ඇම්බියුලන්ස් එකක් හොයාගන්න කොට හැන්දෑවේ හතයි. පැය හතහමාරක වෙහෙසකර ගමනකින් පස්සේ දරැවව කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ගේනකොට පාන්දර එකහමාරයි.

එතැන් සිට අපි ඇගිලි ගැනමින් හිටියා දරැවා අද හොඳවෙයි හෙට හොඳවෙයි කියලා. ඒ වුනාට අද පාන්දර දරැවා සදහටම ඇස් පියාගත්තා. මේ මුළු සිද්ධිදාමය ඇතුලෙම තියෙන්නේ මේ කාලකන්නි ආණ්ඩුවේ අකර්මණ්‍යකම. ඒ ගැන අටුවා ටීකා ලියන්න අවශ්‍ය නැහැ. ඇති තරම් සාක්කි එලිපිටම තියෙනවා.

දරැවගේ බිරිඳටවත්, දූලා දෙන්නටවත් අවසාන වතාවට කියලා තමන්ගේ ස්වාමි පුරැෂයාගේ, අප්පච්චිගේ, මිනියවත් බලන්න විදියක් නැහැ. හෙට උදේ පාන්දරට බොරලැස්ගමුව කනත්තෙදි දරැවගේ ආදාහන කටයුත්ත සිද්ධ වෙනවා. අද ඉදලා ජීවිතේ අළුතින්ම පටන් ගන්න වෙනවා.

මටනං ජීවිතේ තියෙන තුරාවට උඹේ සුවඳින් මිදෙන්නට බැරිවෙයි පුතා.
පරිස්සමින් ගිහිං එන්න රත්තරං.
විෂ්ණු වාසු 2021 මැයි 16 ඉරිදා

මේ පුංචි පුතාගේ හදවත් සිදුරක් සහ වකුගඩුවක් නරක් වෙලා.😢 ඔපරේෂන් කරන්න බෑකියල ඩොක්ටර්ස්ල කියනවලු..😢 මේ පොටොවල තියෙන බට ජිව...
10/05/2021

මේ පුංචි පුතාගේ හදවත් සිදුරක් සහ වකුගඩුවක් නරක් වෙලා.😢 ඔපරේෂන් කරන්න බෑකියල ඩොක්ටර්ස්ල කියනවලු..😢 මේ පොටොවල තියෙන බට ජිවත් වෙන කාලෙටම මුත්‍රා අයින් කරන්න ඕනලු. නැතිනම් අනිත් වකුගඩුවටත් හානි වෙනවලු. බට 4ක් දාන්න දවසට 5200 වියදම යනවා. ඒ අම්මටයි තාත්තාටයි වියදම දරන්න අමාරුයි. අම්මටයි තාත්තාටයි හරිහමන් රස්සාවක් නෑ. ජිවත් වෙන්නෙ බොහොම අමාරුවෙන්. අනේ පුලුවන්නම් උදවු කරන්න බට දැම්මෙ නැතිවුනාම සතියෙන් සතිය මේ පැටියට උන ගන්නවලු.😢🙏 මේ පුතා ඉන්නෙ අම්පාර වලගම්පුර. මේ තියෙන්නෙ ඒ අම්මගෙ නම්බර්එක 0789327835 (සන්ද්‍යා) කතා කරල විස්තර දැනගන්න පුලුවන්. අනේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් සුළු මුදලකින් හෝ මේ පුංචි පැටියට උදව් කරමු. ගොඩක් පිං🙏🙏
R.M.සන්ද්‍යා
189200110008028
මහජන බැංකුව
උහන ශාකාව.

-Copied-

අපි උදව් කරමු !!! Nuwanthika Kumarasingheමේ නංගි දැන් ඉන්නේ අපේක්ෂා රෝහලේ.එයාට ගොඩක් ඉක්මනට ඇටමිදුලු බද්ධයක් කරන්න වෙලා ...
06/02/2021

අපි උදව් කරමු !!!

Nuwanthika Kumarasinghe
මේ නංගි දැන් ඉන්නේ අපේක්ෂා රෝහලේ.එයාට ගොඩක් ඉක්මනට ඇටමිදුලු බද්ධයක් කරන්න වෙලා තියනවා. ඒකට ලක්ෂ 60ක් 70ක් විතර මුදලක් යනවාලු.
Share කරලා රුපියල් 100 කින් හරි උදව් කරමුද අපි ? ❤️

මවගේ විස්තර

A.A.N.K.S Perera
Phone Number - 0779564472 / 0762767396

Bank account details

Mrs. A.A.N.K.S Perera
BOC Bank
Account Number - 3015306
Branch - Dankotuwa

සමහර හිමිවීම් තියනවා විදවන්න මුණගැහෙන ,අදටත් අහිමි වුණත් ඔබ එනකල් මග බලන,කාලයට ඉඩ දීලා හරියයි කියලා බලන් හිටපු ,කාලයක් ඔ...
31/01/2021

සමහර හිමිවීම් තියනවා විදවන්න මුණගැහෙන ,
අදටත් අහිමි වුණත් ඔබ එනකල් මග බලන,
කාලයට ඉඩ දීලා හරියයි කියලා බලන් හිටපු ,
කාලයක් ඔහුටත් තිබුණා..
මුදල් ජීවිතය කරගත් සමාජයක දරුවන් වෙනුවෙන්
අවංකව කැප වු ඔබ වැනි ගුරුවරුන් අද සමාජයට ගෞරවයක්.
ඔබ වටා මිනිසුන් මේ තරම් එකතු වන්නට ඇත්තේ ඒ නිසාවෙනි ..
එහෙත් දෙවයේ සරදමින් පත් වීම ලබා සතියක්වත් ‍‍යන්නට මත්තෙන් රිය අනතුරකට ගොදුරු වී ඔහුගේ වම් පාදය අහිමි වෙනවා ..
වෛද්‍යවරුන් පවසන අන්දමට ඔහුට නැවත නර්තනයේ යෙදීමට ස්නායු සම්බන්ධ කරන කෘතීම පාදයක් ගැනීමට අවශ්‍යයි ..
ඒ සදහා විශාල මුදලක් වැය වනවා ..
ඔහුට නැවතත් දෙපයින් නැගී සිට ,,ජිවිතයට බලාපොරොත්තුවක් එක් කරන්නට කාරුණික හදවත් ඇත්තන්ට කෙරෙන ගෞරවනීය ආයාචනයක් .!!!

උදව් කිරීමට කැමති කෙනෙක් සිටී නම් මෙම අංක වලට දැනුම් දෙන්න ...
0776371138
0762103086

85852186
W.Aසුපුන් ඉරේශ් දම්මික
ලංකා බැංකුව
දංකොටුව

මෙයට
සහෝදර ,සහෝදරියන් පිරිස

Please Share 🙏

මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා .ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට නිකන් මුදල් වියදම් කරනවට වඩා මේ දෙම...
24/11/2020

මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා .ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට නිකන් මුදල් වියදම් කරනවට වඩා මේ දෙමවුපියන් නැති අසරණ දරුවන් වෙනුවෙන් දානයක් දෙන්න.
උදේ කෑමට රු. 2000 දවල් කෑමට රු. 2500. ඔබට තියෙන්නේ මුදල් දීම පමණයි කෑම ඔවුන් සාදාදෙයි. දානයක් නොදුන්නත් ගිහින් හරි බලන්න...
ඔබට උදවු කරන්න බැරිනම් මේ පෝස්ට් එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කාරුණික වෙන්න

Tel No: 011 2655577 or 011 2642200
Address: No 55, De Soyza Road, Rawatawatta, Moratuwa, Sri Lanka.
Website: http://www.sarvodayasuwasetha.org
There are 25 children between 1 month to 3 years.
They Need:
NAAN -1
Anchor full cream
Rice – red and white
Sugar
Feeding bottles – plastic
Dettol/Lysol
Baby Colon (Kohomba)
Pampers (medium size)

ඔහුට උදව් කරමු.❤🙏❤🇱🇰උදව්වක්  කරන්න බැරිනම් පුළුවන්නම් Share කරන්නමම උමෙශ් මට වයස අවුරුදු 28 මම මාලදිවයිනේ රැකියාව කරමින්...
22/10/2020

ඔහුට උදව් කරමු.❤🙏❤🇱🇰

උදව්වක් කරන්න බැරිනම් පුළුවන්නම් Share කරන්න

මම උමෙශ් මට වයස අවුරුදු 28 මම මාලදිවයිනේ රැකියාව කරමින් සිටියදී හදිසි ගැස් කාන්දුවකින් මාව පිච්චුනා ඉන්පසු මාව එයාලා ලංකාවට එවුවා නවලොක රෝහලේන් මගේ මුන පිට දකුනු අත එයාලා සුව කරා ඒ කියන්නේ මම රැකියාව කරපු ස්ථානයේ එවා කරලා දුන්නා නමුත් දැන් ඔවුන් මට ගෙවිම් කරන්නැ මගෙ වම් අත ඇගිලි නැමිලා ගල් වෙලා තියෙන්නේ මට ඔපරේෂන් දැනට 4ක් කරා ඒ කරන්නෙ කොළඹ ජාතික රොහලේ පරයිවට් කරන්න මට මුදල් නොමැති නිසා .ඉතින් මට ඉක්මනින් තවත් ඔපරෙසන් එකක් තියෙනවා.මට මගෙ අත් වල කිරොයිඩ් කියලා හම ගොඩාක් වර්ධනය වෙනවා එ නිසා පිච්චුන තැන් ගල් වෙනවා එවට බෙහෙත් විදිනවා.එවා කර ගන්න මට මුදල් නැ මගෙ අතට දාන්න පෙෂර් ගාමෙන්‍ට් තියෙනවා ඒවා ඉරිලා අදත් මට බෙහෙත් විදින්න තියෙනවා එවාට මුදල් නැතුව ගොඩාක් අසරණ වෙලා ඉන්නෙ..ඉතින් මම ඉල්ලන්නෙ පුලුවන් නම් මට බෙහෙත් කර ගන්න පුලුවන් උදවුවක් කරන්න ..ගොඩාක් පින්....බුදු සරනයි..

මට අවශ්‍ය මුදල් නෙමෙයි පුළුවන්නම් මාව සනිප කරලා දෙන්න ඔබලාට ජාති ජාති පින්

මගේ ලිපිනය නො 22/ඒ දඹදුරය,සිදුව දුරකථන අංකය 0779556097 🙏

සහොදරයෙක් අපේ පිටුවට එවපු එකක් ඔබත් පුලුවන් දෙයක් කරන්න ජෙසු පිහිටයි ❤

කැමති අය මේ චතුරිකාගෙ නිශ්පාදන මිලට අරන් එයාට උදව් කරන්න. මම චතුරිකා සදමාලි. මගෙ  පවුලට ශක්තියක් වීමේ අදහසින් ස්වයං රැකි...
13/10/2020

කැමති අය මේ චතුරිකාගෙ නිශ්පාදන මිලට අරන් එයාට උදව් කරන්න.

මම චතුරිකා සදමාලි. මගෙ පවුලට ශක්තියක් වීමේ අදහසින් ස්වයං රැකියාවක් ලෙස බනානා ච්ප්ස් නිශ්පාදනය කරනවා. කිසිම රසකාරකයක් අඩංගු කර නොමැත. ගන්නොරුව ආහාර පර්යේෂණ ඒකකය මගින් තත්ත්ව සහතිකය ද ලබා ගෙන ඇති. විශ්වාසයෙන් ම්ල දි ගත හැක.
අවශ්‍ය අය අමතන්න.
0761790574/0779530571

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when __මදහස් පාලම__( Madahas Palama) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share