Sachinthani Amugoda

Sachinthani Amugoda ආයුබෝවන් | வணக்கம் | Welcome

Speech Language Pathologist
Child Counselor
Clinical Director in SANDEEPA Autism Treatment Clinic

13/08/2026

මේ නටුව දන්නේ මල් වෙනුවෙන්, දරාගත්ත සීමා...

© www.rehabilitation.lk | Est. 2012

A little help for your reading journey with poddo... පොත් කියවන්න ආරම්භ කරන පොඩ්ඩන්ට චූටි උදව්වක්...ආදරයෙන්,සචින්තනී අමු...
13/08/2026

A little help for your reading journey with poddo...

පොත් කියවන්න ආරම්භ කරන පොඩ්ඩන්ට චූටි උදව්වක්...

ආදරයෙන්,
සචින්තනී අමුගොඩ
කථන ව්‍යාධිවේදිනී | ළමා හා යොවුන් මනෝ උපදේශිකා
ළමා අභිවර්ධන සහ යහසාධන සායනික අධ්‍යක්ෂ – SANDEEPA Energizing Group
🇱🇰 සායනික විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සායනික සන්නාමය
© www.rehabilitation.lk | Est. 2012

වෙනස් විදිහකට මොළය හැඩගැසීම දුර්වලතාවයක් නෙවෙයි. අපේ අපූර්ව දක්ෂතා ඇති පුංචි වමත්කරුවන්ට සුභ වමත්කරුවන්ගේ දිනයක් වේවා!Di...
13/08/2026

වෙනස් විදිහකට මොළය හැඩගැසීම දුර්වලතාවයක් නෙවෙයි. අපේ අපූර්ව දක්ෂතා ඇති පුංචි වමත්කරුවන්ට සුභ වමත්කරුවන්ගේ දිනයක් වේවා!

Different wiring isn't a deficit. Happy Left Handers Day to all our uniquely talented little lefties!

𝓢𝓪𝓬𝓱𝓲𝓷𝓽𝓱𝓪𝓷𝓲 𝓐𝓶𝓾𝓰𝓸𝓭𝓪
Child Development & Well-being Consultant
Speech Pathologist | Child & Adolescent Counselor
Clinical Director – SANDEEPA Energizing Group
🇱🇰 𝓢𝓻𝓲 𝓛𝓪𝓷𝓴𝓪’𝓼 𝓟𝓻𝓮𝓶𝓲𝓮𝓻 𝓝𝓮𝓽𝔀𝓸𝓻𝓴 𝓯𝓸𝓻 𝓗𝓸𝓵𝓲𝓼𝓽𝓲𝓬 𝓒𝓵𝓲𝓷𝓲𝓬𝓪𝓵 𝓔𝔁𝓬𝓮𝓵𝓵𝓮𝓷𝓬𝓮
© www.rehabilitation.lk | Est. 2012

12/08/2026

කොපමන ගල් බොරලු තිබුනත් යනෙන මග,
යා යුතු තැනට ගලනවමයි ගලන ගඟ

සූත්තර පුංචා    කතාව සහ චිත්‍ර- සිබිල් වෙත්තසිංහසමූහය  - ශ්‍රී ලංකාවේ පැරණි පුවත්පත් හා සඟරා තොරතුරු
12/08/2026

සූත්තර පුංචා

කතාව සහ චිත්‍ර- සිබිල් වෙත්තසිංහ

සමූහය - ශ්‍රී ලංකාවේ පැරණි පුවත්පත් හා සඟරා තොරතුරු

කැපුවා 🤣🤣🤣
12/08/2026

කැපුවා 🤣🤣🤣

11/08/2026

සංදීපා ඔටිසම් සායනයේ පුංචි දෑත්වල සරුංගල් කුසලතාවය — Fine Motor Skills Activity. 🪁💛

ඔටිසම් ඇතුළු සුවිශේෂ දරුවන්ගේ ස්වාධීනත්ව පුහුණු වැඩසටහනේ දිනයක්...

Sandeepa Group's Clinic for Autistic, Hyperactive and Exceptional Children with Educational Therapy Clinic.

සංදීපා සමූහයේ ඔටිසම්, අධික්‍රියාශීලී ඇතුළු සුවිශේෂ දරුවන්ගේ සායනය සහ අධ්‍යාපන චිකිත්සක ප්‍රතිකාර අංශය

0767 32 52 72
www.rehabilitation.lk Started in 2012

සුවඳ මල් රොන් සිඹිමින්...ලඟ හිඳී...මින්මා නිවෙනවා _ මා නිවෙනවාසිත සැනසුමින්, මේ උණුසුමින්ආදරේ මා නිවාලයිආදරේ මා නිවාලයිආ...
11/08/2026

සුවඳ මල් රොන් සිඹිමින්...
ලඟ හිඳී...මින්
මා නිවෙනවා _ මා නිවෙනවා
සිත සැනසුමින්, මේ උණුසුමින්
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි
ආදරේ මා.... නිවාලයි

You don’t have to carry it all alone." 💭✨තරුණ මනසට අවශ්‍ය නියම උපදේශනය සහ මඟපෙන්වීම තුළින් ජීවිතයේ ඉදිරි පියවර ශක්තිමත්ව...
10/08/2026

You don’t have to carry it all alone." 💭✨

තරුණ මනසට අවශ්‍ය නියම උපදේශනය සහ මඟපෙන්වීම තුළින් ජීවිතයේ ඉදිරි පියවර ශක්තිමත්ව තබන්න.

🤝 ඔබේ මානසික සුවතාවය වෙනුවෙන් වෘත්තීයමය විශ්වාසනීය සහය.

සංදීපා මනෝ උපදේශන සේවය 🌿✨
"ඔබේ මානසික සුවතාවය අපේ ප්‍රමුඛතාවයයි"

2012 වසරේ සිට වසර 14ක සායනික පළපුරුද්දක් ඇති, ලියාපදිංචි ජ්‍යෙෂ්ඨ උපදේශන වෘත්තිකයින්ගේ සුරක්ෂිත සහ විශ්වාසනීය සේවාව දැන් ඔබට ලබාගත හැක. ඔබේ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරකිමින්, සුවපත් මනසක් කරා යන ගමනට අපි ශක්තියක් වන්නෙමු. 🤝

🔹 අපගේ විශේෂිත සේවාවන්:

පුද්ගලික සහ පවුල් උපදේශනය: ජීවිතයේ අභියෝග ජය ගැනීමට සහ සබඳතා ශක්තිමත් කර ගැනීමට විශේෂඥ සහය. 👨‍👩‍👧‍

ළමා හා යොවුන් උපදේශනය: දරුවන්ගේ චිත්තවේගීය සහ චර්යාත්මක වර්ධනය සඳහා ආදරණීය මගපෙන්වීම. 🎨

මානසික සුවතා සහය: මානසික පීඩනය (Stress), කාංසාව (Anxiety) සහ විෂාදය (Depression) කළමනාකරණයට වෘත්තීය මට්ටමේ මගපෙන්වීම. 🧠

ඔන්ලයින් උපදේශනය (Online Consultations): ඔබේ නිවසේ සිටම ඉතාමත් රහසිගතව සහ පහසුවෙන් උපදේශන සේවාවන් ලබා ගැනීමේ හැකියාව. 💻

📞 විස්තර සඳහා අමතන්න: 076 732 5272
🌐 පිවිසෙන්න: www.rehabilitation.lk

Address

Negombo
Negombo

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+94776425891

Alerts

Be the first to know and let us send you an email when Sachinthani Amugoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share