Dighayu Ayurweda Medical Center

Dighayu Ayurweda Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dighayu Ayurweda Medical Center, Medical and health, Chilaw Road, Kochchikade, Negombo.

ප්‍රථිකාර:• සන්ධි ගත වාත රෝග• හිරි වාත • නහර ගැට ගැසීම• කාන්තා හා ළමා රෝග• වැඩිහිටි රෝගවයෝවෘද නිවෙස්ගත ඇවිද යාමට නොහැකි ...
05/10/2024

ප්‍රථිකාර:
• සන්ධි ගත වාත රෝග
• හිරි වාත
• නහර ගැට ගැසීම
• කාන්තා හා ළමා රෝග
• වැඩිහිටි රෝග

වයෝවෘද නිවෙස්ගත ඇවිද යාමට නොහැකි රෝගීන්හට ඔබගේ නිවසට පැමිණ ප්‍රථිකාර ලබාදිය හැකියි.

මීගමුව, කටුනායක, සීදූව, කොච්චිකඩේ, වෙන්නප්පුව, හලාවත, මාරවිල, දංකොටුව, පන්නල, කටාන, දිවුලපිටිය, නාත්තන්ඩිය යන ප්‍රදේශ තුල ඔබගේ වයෝවෘද දෙමාපියන් හට නිවසට පැමිණ ප්‍රතිකාර ලබාදිය හැකියි. තෙල් බැඳීම, බෙහෙත් පොට්ටනි තැවිලි කිරීම, තෙල් සම්භාගනය කර ප්‍රථිකාර ලබා දිය හැකියි.

විමසීම්, දුරකථන අංක: 077-9786348 | 0774832498

ආයුර්වේද සර්වාංග හා පංචකර්ම වෛද්‍ය D.A.P. දිසානායක
ලියා පදිංචි අංක 13014,
හලාවත පාර, කොච්චිකඩේ, මීගමුව

Address

Chilaw Road, Kochchikade
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dighayu Ayurweda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share