Herb_line

Herb_line ශාක සාර මුසුකොට තැනූ ස්වභාවික සම සුරක?

🥺 කුරුලෑ නිසා දුක් විදින තෙල් සහිත සමක් ඇති හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අ...
21/08/2021

🥺 කුරුලෑ නිසා දුක් විදින තෙල් සහිත සමක් ඇති හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤❤

1.pimple control facewash 345/=
2.Pimple control cleanser 499/=
3.Pimple control scrubbing mud pack 499/=
4.Pimple control Moisturizer cream 499/=
5.Pimple control Astringent 399/=
(භාවිතා කරන ආකාරය අපි කියල දෙනවා )

Pack එකම Rs.2241.00 කට ලබා ගත හැක.. 😍😍
😍

❤️ මෙම නිෂ්පාදන භාවිතා කර ප්‍රතිඵල ලැබූ අයගේ අදහස් ද post එකට අමුණා ඇත.

▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..

🎀මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...
නැතහොත් 0787666286 (Whatsapp )

🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක... 😍

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3 දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්වාගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් ...
20/08/2021

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3 දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්වාගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ? 🍃

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..
herb line hair care 😍
100% ක් ප්‍රතිඵල සහිතයි.. 💯

අපගේ නිශ්පාදන භාවිතා කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.. 💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️

* කේෂ වර්ධණී තෛලය
තල තෙල් , එඩරු තෙල් , විටමින් E සමග ගොටුකොල , කරපිංචා , මුකුණුවැන්න , ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේෂ වර්ධණී තෛලය මගින් ඔබගේ හිස කෙස් ,
👧 ගැලවීයාම වලකයි
👧 ඝන පිරිපුන් දිගට වැඩුනු කෙස් කලඹක් ලබා දෙයි
👧 හිස කැක්කුම නවතාලයි
👧 හිස්හොරි ඇතිවීම පාලනය කරයි
👧 කොන්ඩය අග පැලීම වලකාලයි

සතියට තුන් වතාවක් හිස කෙස් මුල් වල ගල්වා සෙමෙන් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න.. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න..

මිල 499/=
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

* කේෂ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිස කෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරෝගී කරයි..

තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න..

මිල 399/=
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

* කේෂ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිස කෙස් මුල් ශක්තිමත් කර පෝෂනය කරයි.. පාලනය කිරීමට පහසු දිගු ඝන කෙස් කලඹක් ලබා දෙයි....

ෂැම්පූ කල හිසකෙස් මත මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න..

මිල 399/=
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

පාවිච්චි කරලම වෙනස වටහා ගන්න... 😍😍

Address

Wathupitiwala Road
Nittambuwa

Alerts

Be the first to know and let us send you an email when Herb_line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Herb_line:

Share