P & A Wound Care

P & A Wound Care At P & A, we are dedicated to providing compassionate and innovative care for wound healing. Whether it's chronic wounds, post-surgical

Our expert team uses advanced techniques to accelerate recovery, improve patient outcomes, and restore quality of life.

හෙද සත්කාර සේවය දැන් ඔබේ නගරයේ  ✅ පූර්ණ වගකීමකින් යුතුව ලබා ගන්න 1.සියළුම රුධිර සාම්පල් ලබා ගැනීම.2.ඖෂධ වර්ග එන්නත් කිරී...
28/09/2024

හෙද සත්කාර සේවය දැන් ඔබේ නගරයේ
✅ පූර්ණ වගකීමකින් යුතුව ලබා ගන්න
1.සියළුම රුධිර සාම්පල් ලබා ගැනීම.
2.ඖෂධ වර්ග එන්නත් කිරීම.
3.සේලයින් වර්ග ලබා දීම.
4.තුවාල වල මැහුම් ඉවත් කිරීම.
5.තුවාල වලට බෙහෙත් දැමීම.
6.ඇද වණ තුවාල සදහා ප්‍රතිකාර.
7.දීර්ඝ කාලීන සුව නොවන තුවාල සදහා ප්‍රතිකාර.
8.රුධිර පීඩනය පරීක්ෂා කිරීම.
9.රුධිර ගත සීනි මට්ටම පරීක්ෂා කිරීම.
10.මුත්‍රා බට ඇතුල් කිරීම හා ඉවත් කිරීම.
11.රෝගී සාත්තුව සදහා උපකාර.
👉රජයේ ලියාපදිංචි, පළපුරුදු හෙද හෙදියන් විසින් සියලුම සත්කාර පූර්ණ වගකීමකින් යුතුව ලබා දෙනු ලැබේ.
👉ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සත්කාර ලබා දීම සිදු කරනු ලබන අතර, ඔබගේ අවශ්‍යතාවය අනුව හෙද නිළධාරීවරයකු හෝ හෙද නිළධාරීවරියකගේ සේවය ඉල්ලා සිටීමටද ඔබට හැකියාව ඇත‍.
👉නිට්ටබුව කෝන්ගස්දෙනිය හන්දිය අසල අප ආයතනය පිහිටා ඇත. ඔබට පෙව. 9.00 සිට පව. 9.00 දක්වා ප්‍රතිකාර ලබා ගත හැක.
📞 වැඩි විස්තර සදහා 076 326 4223 අමතන්න.

26/09/2024
🌟 හෙද සත්කාර සේවය දැන් ඔබේ නගරයේ  ✅ පූර්ණ වගකීමකින් යුතුව ලබා ගන්න 1.සියළුම රුධිර සාම්පල් ලබා ගැනීම.2.ඖෂධ වර්ග එන්නත් කි...
23/09/2024

🌟 හෙද සත්කාර සේවය දැන් ඔබේ නගරයේ
✅ පූර්ණ වගකීමකින් යුතුව ලබා ගන්න

1.සියළුම රුධිර සාම්පල් ලබා ගැනීම.
2.ඖෂධ වර්ග එන්නත් කිරීම.
3.සේලයින් වර්ග ලබා දීම.
4.තුවාල වල මැහුම් ඉවත් කිරීම.
5.තුවාල වලට බෙහෙත් දැමීම.
6.ඇද වණ තුවාල සදහා ප්‍රතිකාර.
7.දීර්ඝ කාලීන සුව නොවන තුවාල සදහා ප්‍රතිකාර.
8.රුධිර පීඩනය පරීක්ෂා කිරීම.
9.රුධිර ගත සීනි මට්ටම පරීක්ෂා කිරීම.
10.මුත්‍රා බට ඇතුල් කිරීම හා ඉවත් කිරීම.
11.රෝගී සාත්තුව සදහා උපකාර.

👉රජයේ ලියාපදිංචි, පළපුරුදු හෙද හෙදියන් විසින් සියලුම සත්කාර පූර්ණ වගකීමකින් යුතුව ලබා දෙනු ලැබේ.

👉ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සත්කාර ලබා දීම සිදු කරනු ලබන අතර, ඔබගේ අවශ්‍යතාවය අනුව හෙද නිළධාරීවරයකු හෝ හෙද නිළධාරීවරියකගේ සේවය ඉල්ලා සිටීමටද ඔබට හැකියාව ඇත‍.

👉නිට්ටබුව කෝන්ගස්දෙනිය හන්දිය අසල අප ආයතනය පිහිටා ඇත. ඔබට පෙව. 9.00 සිට පව. 9.00 දක්වා ප්‍රතිකාර ලබා ගත හැක.
📞 වැඩි විස්තර සදහා 076 326 4223 අමතන්න.

👉හෙද සත්කාර සේවය දැන් ඔබේ නගරයේ  පූර්ණ වගකීමකින් යුතුව ලබා ගන්න 1.සියළුම රුධිර සාම්පල් ලබා ගැනීම.2.ඖෂධ වර්ග එන්නත් කිරීම...
23/09/2024

👉හෙද සත්කාර සේවය දැන් ඔබේ නගරයේ
පූර්ණ වගකීමකින් යුතුව ලබා ගන්න

1.සියළුම රුධිර සාම්පල් ලබා ගැනීම.
2.ඖෂධ වර්ග එන්නත් කිරීම.
3.සේලයින් වර්ග ලබා දීම.
4.තුවාල වල මැහුම් ඉවත් කිරීම.
5.තුවාල වලට බෙහෙත් දැමීම.
6.ඇද වණ තුවාල සදහා ප්‍රතිකාර.
7.දීර්ඝ කාලීන සුව නොවන තුවාල සදහා ප්‍රතිකාර.
8.රුධිර පීඩනය පරීක්ෂා කිරීම.
9.රුධිර ගත සීනි මට්ටම පරීක්ෂා කිරීම.
10.මුත්‍රා බට ඇතුල් කිරීම හා ඉවත් කිරීම.
11.පූර්ණ හෙද සාත්තුව.
12.රෝගී සාත්තුව සදහා උපකාර.
13. ඔබගේ ආයතනයට ප්‍රථමාධාර වැඩමළු පැවැත්වීම.

👉රජයේ ලියාපදිංචි, පළපුරුදු හෙද හෙදියන් විසින් සියලුම සත්කාර පූර්ණ වගකීමකින් යුතුව ලබා දෙනු ලැබේ.

👉ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සත්කාර ලබා දීම සිදු කරනු ලබන අතර, ඔබගේ අවශ්‍යතාවය අනුව හෙද නිළධාරීවරයකු හෝ හෙද නිළධාරීවරියකගේ සේවය ඉල්ලා සිටීමටද ඔබට හැකියාව ඇත‍.

👉නිට්ටබුව කෝන්ගස්දෙනිය හන්දිය අසල අප ආයතනය පිහිටා ඇත. ඔබට පෙව. 9.00 සිට පව. 9.00 දක්වා ප්‍රතිකාර ලබා ගත හැක.

📞 වැඩි විස්තර සදහා 076 326 4223 අමතන්න.

👉වෛද්‍ය සභාවේ සහ හෙද සභාවේ ලියාපදිංචි හෙද නිළධාරීන්ගේ සහාය ඔබේ අවශ්‍යතාවය අනුව ලබා ගන්න.

Address

Nittambuwa
Nittambuwa
11880

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when P & A Wound Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share