24/10/2025
ඔබේ ශරීරයේ ස්වභාවිකව හෝ අනතුරු මගින් ඇතිවන තුවාල දිගු කාලීනව සුව නොවී පවතිනවාද?
කණගාටු නොවන්න.අපි සූදානම් ඔබ සුවපත් කරන්න.අද ම පැමිණෙන්න Advance Wound Care Center නිවිතිගල (නිවිතිගල රෝහල අසල).
අනතුරු මගින් ඇතිවල තුවාල,දියවැඩියා රෝගීන්ගෙ තුවාල,දරුවන්ගෙ ඇතිවල තුවාල ඇතුලු ඕනෑම වර්ගයේ තුවාල සුවකිරීමේ ප්‍රමුඛ අත්දැකීම අප සතු වේ.
වෛද්‍ය පූර්න කීර්ති පෙරේරා
(SLMC.No.13334 MBBS) පේරාදෙණිය
📞 අමතන්න: 077 612 0938 / 070 790 1434
🕒 විවෘත වේලාවන්:
සෑම සතියේ දිනකම පෙ.ව. 6 සිට පෙ.ව 8 දක්වා
සෙනසුරාදා,ඉරිදා සහ සියලු ම නිවාඩු දිනවල :
පෙ.ව. 6 සිට ප.ව. 6 දක්වා ඔබ වෙනුවෙන් විවෘතයි.