Sri Sri Madhara Outlets

Sri Sri Madhara Outlets Get the perfect skincare with Ayuglow, which offers a natural glow. Achieve the look you want every day!

🌾   today best selling 💛
24/03/2026

🌾 today best selling 💛

ලංකාවේ වැඩියෙන්ම හදවත් දිනූ ෆේස්වොෂ් එක එයයි.!
24/03/2026

ලංකාවේ වැඩියෙන්ම හදවත් දිනූ ෆේස්වොෂ් එක එයයි.!

සති දෙක ගාද්දී ඔබම ඔබේ මුහුණ වෙනස්වෙන හැටි තේරුම් ගනීකස්තුරි සිරම්   Acne Serum 💛WhatsApp for details ✨👇
24/03/2026

සති දෙක ගාද්දී ඔබම ඔබේ මුහුණ වෙනස්වෙන හැටි තේරුම් ගනී
කස්තුරි සිරම් Acne Serum 💛

WhatsApp for details ✨👇

facewash තිළිණයක් සහිතව ලබාගත හැකි අවසන් සති අන්තය මේ සති අන්තයයි. සඳුදා රාත්‍රිය වනතුරු පමණයි.ඇණවුම දැන් දමන්න පුළුවනි....
24/03/2026

facewash තිළිණයක් සහිතව ලබාගත හැකි අවසන් සති අන්තය මේ සති අන්තයයි. සඳුදා රාත්‍රිය වනතුරු පමණයි.
ඇණවුම දැන් දමන්න පුළුවනි. 😍

🌈 ROSEGLOW SERUM WITH KOJIC ACID 🌹
⛔️ PRICE 2990/-
ORDER NOW 😍 GLOW 😍

🌹

🌾 RiceGlow Brightening Body Lotion 🌾🌾අශ්වගන්ධ, ෆර්මන්ටඩ් රයිස් වෝටර්, රයිස් බ්‍රාන් ඔයිල්, ෂිය බටර් මුසුවෙන් තැනූ අද්විත...
24/03/2026

🌾 RiceGlow Brightening Body Lotion 🌾

🌾අශ්වගන්ධ, ෆර්මන්ටඩ් රයිස් වෝටර්, රයිස් බ්‍රාන් ඔයිල්, ෂිය බටර් මුසුවෙන් තැනූ අද්විතීය බොඩි ලෝෂන් එකකි. මෘදු සුවඳක් සමඟ මෘදු සමක් ලබාදෙන ගමන් සමට රයිසින් ග්ලෝ එකක් ලබාදෙයි.

🌾 RiceGlow Brightening Body Lotion 🌾
🌾සම පැහැපත්කරන රේඩියන්ට් ස්කින් රයිස් මුසුව..!

ෆර්මන්ටඩ් රයිස් වෝටර්, රයිස් බ්‍රාන් ඔයිල්, ෆ්ලැක්ස් සීඩ් ඔයිල්, අශ්වගන්ධ සාරය, ෂිය බටර් සමඟ සමේ ඇති සියලුම ප්‍රශ්න විසඳා සම පැහැපත්කරන කෝජික් ඇසිඩ් සහ ඇල්ෆා ආබියුටින් ඇතුළත් උසස්ම සයෝගයකි.

🌾මේ අපේ 2026 වසරේ ග්ලෝ දොරට වැඩුමයි..එය
🌾Milky Rice Glow Collection හී පස්වෙනි නිෂ්පාදනයයි.
🌾 RiceGlow Brightening Body Lotion 🌾 2800/- 300ml

✨සෑම උදේකම සහ රාත්‍රීයකම ශරීරය මත ආලේප කරන්න. දිනෙන් දින රැයෙන් රැය ගතට එන නැවුම් පැහැපත්බව රස විඳින්න..! සති කිහිපයකදී සමට එන අලුත් ග්ලාස් පෙනුම රස විඳින්න..!

🟨 දැන් INBOX කර ඇණවුම් කරන්න
🟨 WHATSAPP පණිවිඩයක් දී ඇණවුම් කරන්න

හෙට ප්‍රමාද වැඩියි. තාම ඇණවුම දැම්මේ නැද්ද? 😕
24/03/2026

හෙට ප්‍රමාද වැඩියි. තාම ඇණවුම දැම්මේ නැද්ද? 😕

වැඩියෙන්ම අලෙවිවන Face Wash එක🌾 ඉදිරියේදී ඔබේ අත් බෑගයේ හැමදාම තියෙන FaceWash එක මේකයි.🌾 ඒක ගැන අනාගතයේදී මීට වඩා කතාවේව...
24/03/2026

වැඩියෙන්ම අලෙවිවන Face Wash එක
🌾 ඉදිරියේදී ඔබේ අත් බෑගයේ හැමදාම තියෙන FaceWash එක මේකයි.
🌾 ඒක ගැන අනාගතයේදී මීට වඩා කතාවේවී.
🌾 අපි දැන්ම ඒ ගැන වැඩිය කතාවෙන්නේ නෑ
🌾 ඔබම ඒ ගැන ලස්සන කතාවක් කතාකරයි.
🌾 මේක තමයි RiceGlow Face Wash එක.
No drama, no dryness — just a quiet kind of magic.

💛 🌾RiceGlow Brigtening Face Wash🌾 1490/- 100ml

✨සෑම උදේකම සහ රාත්‍රීයකම එයින් මුහුණ සෝදන්න. දිනෙන් දින රැයෙන් රැය මුහුණට එන නැවුම් පැහැපත්බව රස විඳින්න..!

🟨 දැන් INBOX කර ඇණවුම් කරන්න 🟨 WHATSAPP පණිවිඩයක් දී ඇණවුම් කරන්න

උදෙන්ම නැඟිටලා රයිස් මාස්ක් එක ටිකක් ගාගන්න.වැඩ ටික කරගෙන යන්නමුහුණ Wash කරලා බලද්දී වෙනස තේරෙයිඇඟට දැනෙන්නේ නැතුව ලස්සන...
24/03/2026

උදෙන්ම නැඟිටලා රයිස් මාස්ක් එක ටිකක් ගාගන්න.
වැඩ ටික කරගෙන යන්න
මුහුණ Wash කරලා බලද්දී වෙනස තේරෙයි
ඇඟට දැනෙන්නේ නැතුව ලස්සන වෙන්නේ එහෙමයි.
හවසත් ඕනනත් දාන්න පුළුවන්
නරකක් නෑ

Makeup නොදැම්මත් ලස්සන natural look එකක් දෙයි
Clean, healthy, well-cared skin look එකක් naturally ලැබේ.

🌾 RiceGlow Face Pack 2490/- 120g
🌾 Inbox,Whatsapp the order 👇

මේ කොෆී ෆේස් ස්ක්‍රබ්  ☕️ එක මේ දිනවල හරිම ජනප්‍රියයි. ඒක අපි හැදුවේම මුහුණේ තියෙන ප්‍රශ්න රැසක් ඉවත්කරන හරි පුදුමාකාර ස...
24/03/2026

මේ කොෆී ෆේස් ස්ක්‍රබ් ☕️ එක මේ දිනවල හරිම ජනප්‍රියයි. ඒක අපි හැදුවේම මුහුණේ තියෙන ප්‍රශ්න රැසක් ඉවත්කරන හරි පුදුමාකාර සත්කාරයක් ලෙසයි. ෂියා බටර්, ඕගැනික් කොෆී ග්‍රව්න්ඩ්ස්, කෝපි ඔයිල්, නට්මැග් බටර් වැනි දේවල් එකට මුසුකර අපි හැදුවේ බ්ලැක්හෙඩ්ස්, වයිට්හෙඩ්ස්, අව්වට පිලිස්සීගිය මාක්ස් යන සියල්ල මුහුණින් ඉවත්කර මුහුණට නැවුම් GLOW එකක් හදිස්සියේ ගන්න එයට පුළුවන්. ඒක හරි පුදුමාකාර දෙයක්..! 🤎

මේක දවසක් ඇර දවසක්වත්,
හවසට කරන්න. 🤎
තෙත මුහුණට ටිකක් අරන් ගාලා
ඇඟිලි තුඩුවලින් මෘදුව ස්ක්‍රබ් කරන්න.

කතාව ලස්සන වෙන හැටි බලන්න. ඒක ලස්සන කෝපි කතාවක්..! 🤎
🟫 FAIR AND FRESH CREAMY COFFEE FACE SCRUB 2200/-
🟫 INBOX පැමිණ දැන් ඇණවුම් කරන්න පුළුවනි.

☕️

🌾 ඉදිරියේදී ඔබේ අත් බෑගයේ හැමදාම තියෙන FaceWash එක මේකයි.🌾 ඒක ගැන අනාගතයේදී මීට වඩා කතාවේවී.🌾 අපි දැන්ම ඒ ගැන වැඩිය කතාව...
24/03/2026

🌾 ඉදිරියේදී ඔබේ අත් බෑගයේ හැමදාම තියෙන FaceWash එක මේකයි.
🌾 ඒක ගැන අනාගතයේදී මීට වඩා කතාවේවී.
🌾 අපි දැන්ම ඒ ගැන වැඩිය කතාවෙන්නේ නෑ
🌾 ඔබම ඒ ගැන ලස්සන කතාවක් කතාකරයි.
🌾 මේක තමයි RiceGlow Face Wash එක.

No drama, no dryness — just a quiet kind of magic.

💛 🌾RiceGlow Brigtening Face Wash🌾 1490/- 100ml

✨සෑම උදේකම සහ රාත්‍රීයකම එයින් මුහුණ සෝදන්න. දිනෙන් දින රැයෙන් රැය මුහුණට එන නැවුම් පැහැපත්බව රස විඳින්න..!

🟨 දැන් INBOX කර ඇණවුම් කරන්න 🟨 WHATSAPP පණිවිඩයක් දී ඇණවුම් කරන්න

❤ CUSTOMER FEEDBACK ❤සෑම යුවතියක්ම ඇය පාවිච්චි කරන Beauty Products ගැන හරිම තීරණය ගත යුතුයි. ඒ වෙනුවෙන් ආයුර්වේදීය මාවත ...
24/03/2026

❤ CUSTOMER FEEDBACK ❤

සෑම යුවතියක්ම ඇය පාවිච්චි කරන Beauty Products ගැන හරිම තීරණය ගත යුතුයි. ඒ වෙනුවෙන් ආයුර්වේදීය මාවත තෝරාගන්නවා නම් එය ඇගේ ජීවිතයට වටිනා ආලෝකයක් වනවා.
ඉතින් ඔබ වෙනුවෙන් හරිම දේ තෝරාගත්තාට හදවතින්ම ස්තුතියි ඔබට!

වැඩිම අලෙවිය වාර්තා කළ වගයි..! 🌾💛
24/03/2026

වැඩිම අලෙවිය වාර්තා කළ වගයි..! 🌾💛

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Sri Sri Madhara Outlets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Sri Madhara Outlets:

Share