Thivize Skin Care

Thivize Skin Care 🍀Certified organic skincare that nurtures and protects your natural beauty. Discover high-quality, herbal-based products for radiant, healthy skin.🍀

“See why our customers are raving about their radiant results! 🌟 Your skin’s new favorite awaits.    ”
21/08/2024

“See why our customers are raving about their radiant results! 🌟 Your skin’s new favorite awaits.

🔥කොයි තරම් මුහුණ සේදුවත් යන්නේ නැති තෙල් ගතිය වගේම..🌚Skin එක කුණු දුවිලි වලින් පිරිලා..ඒ නිසාම මුහුණ කොයි තරම් පිරිසිදු ...
21/08/2024

🔥කොයි තරම් මුහුණ සේදුවත් යන්නේ නැති තෙල් ගතිය වගේම..🌚Skin එක කුණු දුවිලි වලින් පිරිලා..ඒ නිසාම මුහුණ කොයි තරම් පිරිසිදු කලත් සමේ අඳුරු ගතිය..😣

😍අන්න එහෙම Skin එකක් තියන ඔයාට හොඳම විසඳුම..🤩 Thivize All skin type Face Wash..Skin එක තුළ ඇති කුණු දූවිලි ඉවත් කරලා තෙල් ගතිය නැත්තටම නැති කරලා Clear ලස්සන Face Skin එකක්... 💚💚💚

“From our customers’ hearts to your skin! See what makes our products a favorite. ❤️    ”
19/08/2024

“From our customers’ hearts to your skin! See what makes our products a favorite. ❤️

පින්බර නිකිණි පුන් ‌‌පොහෝ දිනයක් වේවා....🙏🏻🙏🏻🙏🏻🙏🏻
19/08/2024

පින්බර නිකිණි පුන් ‌‌පොහෝ දිනයක් වේවා....🙏🏻🙏🏻🙏🏻🙏🏻

🔆රන්වන් පැහැති දිදුලන පැහැපත් සමක්...ඔබත් කැමතියි නේද?💖 ඉතින් සමට අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැති Thivize all...
17/08/2024

🔆රන්වන් පැහැති දිදුලන පැහැපත් සමක්...ඔබත් කැමතියි නේද?💖

ඉතින් සමට අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැති Thivize all skin type Body Lotion එක භාවිතා කරානම් ඒ වෙනස කොහොමද දැනෙන්නේ කියලා ඔයාටම දැනෙන්න ගනීවි...

“Real results, real reviews! Discover why our customers are glowing with happiness. 🌟   ”
17/08/2024

“Real results, real reviews! Discover why our customers are glowing with happiness. 🌟

කුරුලෑ වගේම ඒ නිසා හට ගන්නා ලප කැලැල් වලින් මුහුණ පිරුනම..😥අපිට තව කෙනෙකු ඉදිරියේ මුහුණ පෙන්නන්න බැරි තරමටම අපේ ආත්ම විශ...
16/08/2024

කුරුලෑ වගේම ඒ නිසා හට ගන්නා ලප කැලැල් වලින් මුහුණ පිරුනම..😥අපිට තව කෙනෙකු ඉදිරියේ මුහුණ පෙන්නන්න බැරි තරමටම අපේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා..😌

අපි කවුරුත් කැමති අපේ Skin එක Clear වෙලා ලස්සනට තියෙනවට..ඉතින් pimples නිසා වදවෙන කෙනෙකුට මේක හීනයක් වගේ... ඉතින් ඒක තව දුරටත් හීනයක් නෙමෙයි..😍😍😍😍

ඉතින් ඒක තව දුරටත් හීනයක් නෙමෙයි..💦

💙💙💙කුරුලෑ ලප කැලැල් වගේම නැවත කුරුලෑ හට ගැනීමත් පාලනය කරලා සමේ පැහැදිලි වෙනසක් ලබාගන්න Thivize Niacinamide plus Licorice Extract Face Serum එක භාවිතා කරන්න... 💙💙💙💙

🥰ලස්සන වෙන්න ඔබේ වෙනස පැහැදිලිව දැකගන්න.. පැහැපත් වගේම නිරෝගී ලස්සන සමක් හිමි ‌කෙනෙක් වෙන්න නම් හොඳම දේ... 💚💚💚💚         ...
15/08/2024

🥰ලස්සන වෙන්න ඔබේ වෙනස පැහැදිලිව දැකගන්න.. පැහැපත් වගේම නිරෝගී ලස්සන සමක් හිමි ‌කෙනෙක් වෙන්න නම් හොඳම දේ... 💚💚💚💚

👉🏻ඉතා ආරක්ෂිතව මුහුණ පැහැපත් කරගෙන ලස්සන වෙන්න හරියටම හරියන 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭 එක මොකද්ද කියලා හොයාගන්න බැරි උනා නම්...‼🙄 ඔන්න ඉතින...
14/08/2024

👉🏻ඉතා ආරක්ෂිතව මුහුණ පැහැපත් කරගෙන ලස්සන වෙන්න හරියටම හරියන 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭 එක මොකද්ද කියලා හොයාගන්න බැරි උනා නම්...‼🙄 ඔන්න ඉතින් සතුටු වෙන්න කාරණාවක්... 💓ඔයා අද එහෙනම් පැහැපත් වෙලා ලස්සන වෙන්න තියන එකම විසඳුම හොයාගත්තා....💯

𝐀𝐥𝐩𝐡𝐚 𝐀𝐫𝐛𝐮𝐭𝐢𝐧 𝐅𝐚𝐜𝐞 𝐒𝐞𝐫𝐮𝐦...නම කියූ පමණින් 𝐀𝐥𝐩𝐡𝐚 𝐀𝐫𝐛𝐮𝐭𝐢𝐧 පමණක් නෙමෙයි🔰
🌿 𝐀𝐥𝐩𝐡𝐚 𝐀𝐫𝐛𝐮𝐭𝐢𝐧
🌿 𝐍𝐢𝐚𝐜𝐢𝐧𝐚𝐦𝐢𝐝𝐞
🌿 𝐇𝐲𝐚𝐥𝐮𝐫𝐨𝐧𝐢𝐜 𝐀𝐜𝐢𝐝
🌿 𝐀𝐥𝐠𝐚𝐞 𝐄𝐱𝐭𝐫𝐚𝐜𝐭 යන සම පැහැපත් කරන්න 𝐒𝐮𝐩𝐞𝐫 𝐈𝐧𝐠𝐫𝐞𝐝𝐢𝐞𝐧𝐭𝐬 සියල්ලම මෙහි අන්තර්ගතයි.

සම පැහැපත් වෙනවා වගේම සමෙහි ඇති👇🏻
💦 පැල්ලම් සහ අඳුරු ගතිය
💦 සම රැලි වැටුණු ස්වභාවය
💦 සමෙහි වයස්ගත පෙනුම
💦 සම නිරෝගී කර ආකර්ෂනීය පෙනුමක් ලබාදෙන්නත් මේ 𝐒𝐞𝐫𝐮𝐦 එකට පුළුවන්.💕

ඉතා ආරක්ෂාකාරීය සමට හිතකර අමුද්‍රව්‍ය යොදා සාදා ඇති මෙම 𝐒𝐞𝐫𝐮𝐦 එක භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රථිපල ඔබත් අත්විඳලා බලන්න. 𝐅𝐚𝐜𝐞 𝐒𝐤𝐢𝐧 එක ගැන තිබුණු හැම ප්‍රශ්නෙකටම විසඳුම් ඔබට ලඟාකර දෙන්න ‌මේ 𝐀𝐥𝐩𝐡𝐚 𝐀𝐫𝐛𝐮𝐭𝐢𝐧 𝐅𝐚𝐜𝐞 𝐒𝐞𝐫𝐮𝐦 එකට පුළුවන්💗💗💗💗.

දිවයිනපුරා බෙදා හැරීමේ පහසුකම් සහිතයි. 🚚
𝐅𝐨𝐫 𝐨𝐫𝐝𝐞𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩👉🏻 0707345600
📲𝐃𝐌 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬

🙄හැමදාම වද උනේ ඔයාගේ මුහුණේ ඇති ලප කෑලැල් ගැන නම්..ඒ ගැන දැන් වද වෙන්න ඕන නෑ. ලප කැලැල් නැති ලස්සන Skin එකක් නම් ඉතින්🤙🏻...
08/08/2024

🙄හැමදාම වද උනේ ඔයාගේ මුහුණේ ඇති ලප කෑලැල් ගැන නම්..ඒ ගැන දැන් වද වෙන්න ඕන නෑ. ලප කැලැල් නැති ලස්සන Skin එකක් නම් ඉතින්🤙🏻👉🏻 Thivize Niacinemide 10% plus Licorice Extract Serum එක උත්තරය තමයි....💗💗💗💗

☘Alpha Arbutin Face Serum කියන්නේ කාටත් හුරු පුරුදු Skin එකට හොඳ Benefits ගන්න පුළුවන් Highly Effective Serum එකක්😍. ඉති...
05/08/2024

☘Alpha Arbutin Face Serum කියන්නේ කාටත් හුරු පුරුදු Skin එකට හොඳ Benefits ගන්න පුළුවන් Highly Effective Serum එකක්😍.

ඉතින් Alpha Arbutin, Niacinamide, Hyaluronic Acid වගේම ස්වභාවික ඇල්ගී සාරයෙන්ද පොහොසත් Thivize Alpha Arbutin Face Serum එක මුහුණේ අඳුරු ලප කැලල්, රැලි වැටුණු ස්වභාවය නැති කර සම පැහැපත් කර පෝෂණය කරනවා.💗💗

ස්වභාවික සම ආරක්ෂා කරගන්න ගමන් ඔයාගේ සම පැහැපත් කරගන්න නම් ඉතින් Alpha Arbutin Face Serum එක තමයි Best Solution👍🏻👍🏻

Glass Skin, K beauty trend කියන මේ හැම තැනකදීම නිතර කතා කරන දෙයක් තමයි Alpha Arbutin කියන්නේ. ඇත්තටම මේ Alpha Arbutin කි...
05/08/2024

Glass Skin, K beauty trend කියන මේ හැම තැනකදීම නිතර කතා කරන දෙයක් තමයි Alpha Arbutin කියන්නේ. ඇත්තටම මේ Alpha Arbutin කියන ingredient එකෙන් කියන තරම් දෙයක් වෙනවද?🤔

උත්තරේ ඉතින් ඔව්.....😍 ඇත්තම කියනවනම් Magical Benefits දෙන Skin එකට ලස්සන Effect එකක් ගන්න පුලුවන් දෙයක් තමයි Alpha Arbutin අන්තර්ගත නිෂ්පාදන කියන්නේ.
Natural Bearberry ශාකයෙන් ලබා ගන්නා Alpha Arbutin කියන්නේ සම පැහැපත් කරන්න අපිට බාහිරින් ලබා ගන්න පුලුවන් හොදම විසදුම..🥰 ඒ වගේම Skin එකට තවත් Benefits ලබා ගන්න පුලුවන් Skin friendly ingredients🌿 ටික වෙන Niacinamide, Hyaluronic Acid වගේම ස්වභාවික Algae සාරයද මේ Serum එකට ඇතුලත්..

තව දෙයක් තමයි සමෙහි ඇතිවන වයස්ගත පෙනුම පාලනය කරගන්නත් Superb👍..
ඉතින් ලස්සන දිලිසෙන පැහැපත් Skin එකක් ඕන නම් ඉතින් Only one Solution එක තමයි Thivize ⁣ Alpha Arbutin Face Serum එක..😍

Address

No. 150, Temple Road
Nugegoda
10250

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Thivize Skin Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share