Ceilao Home Kitchen

Ceilao Home Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceilao Home Kitchen, Health Food Shop, 96/16 Udahamulla Station Road, Gangodawila, Nugegoda.

ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!! Ceilao Home Kitchen   අපේ සුබ පැතුම 🙏
13/04/2025

ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!

Ceilao Home Kitchen අපේ සුබ පැතුම 🙏



මේ අවුරුදු මාසෙ ගෙදරට එන නෑදෑයන්ට යාලුවන්ට හිතේ හැටියට කන්න දෙන්න Ceilao Home Kitchen අපෙන් ඔයාලට සිංහල අවුරුදු බිරියානි...
01/04/2025

මේ අවුරුදු මාසෙ ගෙදරට එන නෑදෑයන්ට යාලුවන්ට හිතේ හැටියට කන්න දෙන්න Ceilao Home Kitchen අපෙන් ඔයාලට සිංහල අවුරුදු බිරියානි offer එකක්

💠Single portion බිරියානි එක රු.1400යි (Whole chicken leg1,Fried egg 1,Pineapple piece 1 +Raitha & gravy included)

💠Double portion බිරියානි එක රු.2800යි

💠4 දෙනෙක්ට කන්න පුලුවන් 4 person බිරියානි එක රු.4600යි

💠7දෙනෙක්ට කන්න පුලුවන් 7 person බිරියානි එක රු.8400යි (Whole chicken leg 7,Fried eggs7,Pine Apple pieces 7 +Raitha & gravy included)

💠10 දෙනෙක්ට කන්න පුලුවන් 10 person බිරියානි එක රු.11500යි

💠15 දෙනෙක්ට කන්න පුලුවන් 15 person බිරියානි එක රු.16800යි (Whole chicken leg 15,Fried egg 15,Pine Apple pieces 15 +Raitha & gravy included)

මේ ගාණට මේ විදිහට ගන්න පුලුවන් මේ අවුරුදු කාලෙ විතරයි.ඒක නිසා දැන්ම 077 668 6166 ට call එකක් හරි Whatssapp message එකක් දාල oder එක place කරන්න.

රසට කෑම කන්න කැමති ඔයාලගෙ යාලුවන්ටත් පෙන්නෙ දැන්ම මේ post එක share කරන්න

මේ තමයි Ceilao Home Kitchen  අපට ලැබෙන ප්‍රතිචාර.ගෙදර රසට ගුණට හිතේ හැටියට හොඳම ගාණට හොඳම portion එකක් නුගේගොඩින් දෙන්නෙ...
28/02/2025

මේ තමයි Ceilao Home Kitchen අපට ලැබෙන ප්‍රතිචාර.ගෙදර රසට ගුණට හිතේ හැටියට හොඳම ගාණට හොඳම portion එකක් නුගේගොඩින් දෙන්නෙ අපි විතරයි.

හිත හිත ඉන්නෙපා අදම අපෙන් දවල්ට කන්න oder එකක් මේ දැන්ම දාන්න පහලතියෙන whatsapp button එක click කරන්න.

මේ තමයි Ceilao Home Kitchen අපට ලැබෙන ප්‍රතිචාර.ගෙදර රසට ගුණට හිතේ හැටියට හොඳම ගාණට හොඳම portion එකක් නුගේගොඩින් දෙන්නෙ ...
24/02/2025

මේ තමයි Ceilao Home Kitchen අපට ලැබෙන ප්‍රතිචාර.ගෙදර රසට ගුණට හිතේ හැටියට හොඳම ගාණට හොඳම portion එකක් නුගේගොඩින් දෙන්නෙ අපි විතරයි.

හිත හිත ඉන්නෙපා අදම අපෙන් දවල්ට කන්න oder එකක් මේ දැන්ම දාන්න පහලතියෙන whatsapp button එක click කරන්න.

16/02/2025

දෙහි දාපු පොල්සම්බෝල එක්ක කටට සැරට තෙල්දාපු කරලවල එක්ක බත් ටිකක් කමුද?

රස වගේම ගුණට කන්න නම් Ceilao Home Kitchen අපිට කියලා oder එකක් දාගන්නම වෙනවා.

දැන්ම පහල තියෙන whatsapp button එක click කරල අපිට message එකක් දාන්න.

15/02/2025

මෙන්න මෙහෙමයි අපි ගෙදර රසට හදපු Chicken කෑම එකක් deliver කරන්න pack කරන්නෙ.

අපෙන් කෑම එකක් තාමත් try කරල නැත්නම් දැන්ම පහල තියෙන whatsapp button එක click එකල message එකක් දාන්න.

28/01/2025

ගෙදරින් ගෙනාව වගේම රසට පිරිසිදුවට budget එකට set වෙන්න රුපියල් 390 ඉඳලා Rice and Curry portion තියෙනව Ceilao Home Kitchen අපි ළඟ.

Bullseye egg ඉඳලා Fish,Chicken කරවල බැදුම වෙනකන්ම අපි ගාව ජාති ජාති varieties තියෙනවා.

උයන්න බැරි වුන දවසට Office එකේ කන්න,ගෙදරට නෑදෑයො ටිකක් හදිස්සියෙ ආපු වෙලාවට ගෙදර රසට පිරිසිඳුවට කෑම ටිකක් දෙන්න ඕන නම් හිත හිත ඉන්න එපා 077 668 6166 ට බය නැතුව call එකක් දීලා oder එක දාන්න.Online Oder එකක් දානවනම් අපි Uber Eats , PickMe Food ඉන්නවා.

දැන් මේක දකින ඔයාට අපේ නම මතක හිටින්නෙනෑනෙ🤭,මේ post එක save කරගෙන දැන්ම අපිව follow කරල යාලුවන්ටත් පේන්න share කරන්න 😁.

ගෙදරින් ගෙනාව වගේම රසට පිරිසිදුවට budget එකට set වෙන්න රුපියල් 390 ඉඳලා Rice and Curry portion තියෙනව Ceilao Home Kitche...
20/01/2025

ගෙදරින් ගෙනාව වගේම රසට පිරිසිදුවට budget එකට set වෙන්න රුපියල් 390 ඉඳලා Rice and Curry portion තියෙනව Ceilao Home Kitchen අපි ළඟ.

Bullseye egg ඉඳලා Fish,Chicken කරවල බැදුම වෙනකන්ම අපි ගාව ජාති ජාති varieties තියෙනවා.

උයන්න බැරි වුන දවසට Office එකේ කන්න,ගෙදරට නෑදෑයො ටිකක් හදිස්සියෙ ආපු වෙලාවට ගෙදර රසට පිරිසිඳුවට කෑම ටිකක් දෙන්න ඕන නම් හිත හිත ඉන්න එපා 077 668 6166 ට බය නැතුව call එකක් දීලා oder එක දාන්න.Online Oder එකක් දානවනම් අපි Uber Eats , PickMe Food ඉන්නවා.

දැන් මේක දකින ඔයාට අපේ නම මතක හිටින්නෙනෑනෙ🤭,මේ post එක save කරගෙන දැන්ම අපිව follow කරල තියාගන්න 😁.

17/01/2025

බොහොම ස්තූතී Lucky boy ❤

ගෙදර රසට ගෙදරින් කනව වගේ දැනෙන්න රසම බත් එකක් කමුද?Bullseye බිත්තරයක් එක්ක ව්‍යංජන 4ක් එක්ක රසම රස පපඩමකුත් දෙන Bullseye...
01/01/2025

ගෙදර රසට ගෙදරින් කනව වගේ දැනෙන්න රසම බත් එකක් කමුද?

Bullseye බිත්තරයක් එක්ක ව්‍යංජන 4ක් එක්ක රසම රස පපඩමකුත් දෙන Bullseye Egg And Rice And Curry portion එකක් ගන්න දැන්ම 0776 686 166ට කෝල් එකක් දෙන්න.

Portion එකම වෙන්නෙ රු.500 ක් විතරයි.

අද ගත්තෙ නැති වුනාට කමක් නෑ හෙට ගන්න දැන්ම අපිව Ceilao Home Kitchen follow කරන්න 😁 යාළුවන්ට පේන්නත් එක්ක මේ post එක share කරන්න🤝.

Address

96/16 Udahamulla Station Road, Gangodawila
Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Ceilao Home Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share