හදවතේ මහින්ද

හදවතේ මහින්ද Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හදවතේ මහින්ද, Nugegoda.

01/08/2026

හමුදාව, පොලිසිය
දාලා සිරකරුවන්ට
හිරිහැර කරන තුච්ච ආණ්ඩුව..!
🤬😬

නූතන දුටුගැමුණු...❤️🙏හැමෝම ලග එහෙම වදින්නෙ නෑ..රජෙක් දැක්කම ඉබේම වැදෙනවා..🥹
30/07/2026

නූතන දුටුගැමුණු...❤️🙏
හැමෝම ලග එහෙම වදින්නෙ නෑ..රජෙක් දැක්කම ඉබේම වැදෙනවා..🥹

කල්ලතෝනි ආණ්ඩුව පන්නලා දාපු දවසට ඇති වෙනකන් කාවඩි නටමු ❤️🙏මුන් දකුණෙ සංස්කෘතිය මොකක්ද කියලා දැකලවත් නැති එවුන්...දකුණෙ ස...
27/07/2026

කල්ලතෝනි ආණ්ඩුව පන්නලා දාපු දවසට ඇති වෙනකන් කාවඩි නටමු ❤️🙏
මුන් දකුණෙ සංස්කෘතිය මොකක්ද කියලා දැකලවත් නැති එවුන්...දකුණෙ සංස්කෘතිය රකින්න දකුණෙ කොල්ලෙක්ම රජ වෙන්න ඕන❤️

අන්තිමට ජෙප්පන්ට 3%ත් නැතිවෙනවා 😂🤦එදා ජෙප්පන්ගෙ බසට රැවටිලා රාජපක්ෂලාට විරුද්ධව උද්ඝෝෂණ කරපු කත්නෝරුවෙ හාමුදුරුවොත් ඇත්ත...
23/07/2026

අන්තිමට ජෙප්පන්ට 3%ත් නැතිවෙනවා 😂🤦
එදා ජෙප්පන්ගෙ බසට රැවටිලා රාජපක්ෂලාට විරුද්ධව උද්ඝෝෂණ කරපු කත්නෝරුවෙ හාමුදුරුවොත් ඇත්ත තේරුම් අරන් නාමල් සමග හිතවත්ව වැඩ කරන අයුරු..❤️🙏

ජෙප්පොන්ට කෙදිරි ගෑවෙන photo 😁❤️(ජෙප්පොන්ට ළමයි දැක්කම කේන්ති යනවනෙ)උබලා කොච්චර මකලා දාන්න හැදුවත් මේ රට අතීතයෙත්, වර්තම...
21/07/2026

ජෙප්පොන්ට කෙදිරි ගෑවෙන photo 😁❤️
(ජෙප්පොන්ට ළමයි දැක්කම කේන්ති යනවනෙ)
උබලා කොච්චර මකලා දාන්න හැදුවත් මේ රට අතීතයෙත්, වර්තමානයෙත්, අනාගතයෙත්..., පැවතුනෙත්, ඉස්සරහට පවතින්නෙත් රාජපක්ෂ නමත් එක්ක 🔥💪

නිවන්සුව හිටපු පොලිස්පතිතුමනි...😥🙏ආණ්ඩුව මේ අබිරහස් මරණවල වගකීම භාර ගන්න ඕන..ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ..දැන් කීයක්නන් මේවගේ...
17/07/2026

නිවන්සුව හිටපු පොලිස්පතිතුමනි...😥🙏
ආණ්ඩුව මේ අබිරහස් මරණවල වගකීම භාර ගන්න ඕන..ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ..දැන් කීයක්නන් මේවගේ දේවල් වුනාද...!
රටට මොන විනාශයක්ද මේ වෙලා තියෙන්නෙ..?

ජෙප්පො බයේ වෙව්ලන එක සාදාරණයි..😁🙏රනිල්ලා,මෛත්‍රීලා වගේ නාමල්ලට විරුද්ධව හිටපු රටේ නායකයො නාමල් ලගට ඇවිත් කතා කරන්නෙ නිකන...
11/07/2026

ජෙප්පො බයේ වෙව්ලන එක සාදාරණයි..😁🙏
රනිල්ලා,මෛත්‍රීලා වගේ නාමල්ලට විරුද්ධව හිටපු රටේ නායකයො නාමල් ලගට ඇවිත් කතා කරන්නෙ නිකන් නෙමෙයි..එයාලා දන්නවා ඊලගට ජනාධිපති වෙන්නෙ කව්ද කියලා 🔥💪

🔴 අද ඔබේ අගය හැමෝටම තේරෙනවා...🥹🙏මත්ද්‍රව්‍ය ගහන, ආතක් පාතක් නැති පරගල කාරයො ටිකක් ඇවිත් බුරියානි කකා ජනාධිපති කාර්යාලය ල...
09/07/2026

🔴 අද ඔබේ අගය හැමෝටම තේරෙනවා...🥹🙏
මත්ද්‍රව්‍ය ගහන, ආතක් පාතක් නැති පරගල කාරයො ටිකක් ඇවිත් බුරියානි කකා ජනාධිපති කාර්යාලය ලග නතර වුනාම..
එක මනුස්සයෙක්ටවත් වෙඩි තියන්න එපා,තරුණයොන්ට හානියක් කරන්න එපා..මම යන්නම් ඔවුන්ට මගේ වටිනාකම අනාගතේදී තේරුම් යයි කියලා ගෝඨාභය ජනාධිපතිතුමා නිහතමානීව ධූරයෙන් ඉවත්ව ගියපු දවස තමයි අද.
ජෙපි කතා වලට රැවටිලා කොළඹට ආපු ගොඩක් එවුන්ට අවුරුදු 04ක් යද්දි තමන් කරපු මෝඩකම් තේරිලා තියෙනවා දකින එක තමයි අපිට තියෙන එකම සතුට.

මහින්ද ජනාධිපතිතුමාට පස්සෙ මේ තමයි අපිට හිටපු එකම විශිෂ්ඨ බෞද්ධ නායකයා.එතුමා ඒ විශිෂ්ඨත්වය ක්‍රියාවෙන් ඔප්පු කලා.තමන්ගෙ තනතුරට වඩා මොන දේ කරත් තරුණයන්ගෙ ජීවිත වටින බව පවසා තනතුරෙන් නික්ම ගියා..

එතුමා එදා ඒ විෂබීජ ටික ඉවත් කරානන් අද රටට මෙවැනි විනාශයක් නෑ.ඒක නොකරපු එක තමයි මටනන් එතුමත් එක්ක තියෙන එකම කේන්තිය.
ඔබ වීරයෙක්..ඔබට සුවබර අනාගතයක් ගෝඨාභය ජනාධිපතිතුමණි.🥹❤️

පච ආණ්ඩුවට සිරකරුවො මනුෂ්‍යයො වුනේ බලය ගන්නකන් විතරයි..😬වැරැද්දක් කරලා තියෙනවනන් නීතියෙන් දඩුවම් කරන්න ඕන, අමානුෂික විදි...
08/07/2026

පච ආණ්ඩුවට සිරකරුවො මනුෂ්‍යයො වුනේ බලය ගන්නකන් විතරයි..😬
වැරැද්දක් කරලා තියෙනවනන් නීතියෙන් දඩුවම් කරන්න ඕන, අමානුෂික විදිහට සලකන එක නෙමෙයි කරන්න ඕන.
ඒත් මිනිස්සු..😥

ගෝඨා..❤️🥹ලපයගෙ ආණ්ඩුව යටතේ අද බන්ධනාගාරෙ ඇතුලේ 25කගෙ ජීවිත නැති කරලා..😬මිනිස්සුන්ට තේරුන් ගන්න හොදයි මේ සිද්ධි..ගෝඨාභය ජ...
06/07/2026

ගෝඨා..❤️🥹
ලපයගෙ ආණ්ඩුව යටතේ අද බන්ධනාගාරෙ ඇතුලේ 25කගෙ ජීවිත නැති කරලා..😬
මිනිස්සුන්ට තේරුන් ගන්න හොදයි මේ සිද්ධි..

ගෝඨාභය ජනාධිපතිතුමා කියන්නෙ තමන්ව වටකරලා තමන්ගේ ජීවිතේට හානි කරන්න ආපු මනුස්සයෙක්ගෙ ජීවිතයකටවත් හානි නොකර තනතුරෙන් බැහැලා ගිය මනුස්සයෙක්..

එහෙම සැබෑ මනුස්සයෙක්ව එලවලා දාලා ගෙනාපු පචයා ඔය කරන්නෙ හොදටම..හොද වැඩේ ඡන්දෙ දීපු තොපිට..!

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when හදවතේ මහින්ද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share