හදවතේ මහින්ද

හදවතේ මහින්ද Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හදවතේ මහින්ද, Nugegoda.

ජෙප්පොන්ට කේන්ති යන post..😁❤️සිංහල,දෙමළ,මුස්ලිම් අපි හැමෝගෙම ආදරය මැදින් පත්වෙන අපේ අනාගත ජනාධිපති..🔥
12/06/2026

ජෙප්පොන්ට කේන්ති යන post..😁❤️
සිංහල,දෙමළ,මුස්ලිම් අපි හැමෝගෙම ආදරය මැදින් පත්වෙන අපේ අනාගත ජනාධිපති..🔥

නාමල්..❤️🔥දැන් ඔය රගන ගොඩක් අය රගන්නෙ "නාමල්" ජනාධිපති වෙනකන් විතරයි..!ඊටපස්සෙ රගන ඒවට පොලියත් එක්ක එයාලට ලැබෙන්නෙ..😁
09/06/2026

නාමල්..❤️🔥
දැන් ඔය රගන ගොඩක් අය රගන්නෙ "නාමල්" ජනාධිපති වෙනකන් විතරයි..!
ඊටපස්සෙ රගන ඒවට පොලියත් එක්ක එයාලට ලැබෙන්නෙ..😁

රජෙක්ගෙ පුතෙක් කියන්නෙ දවසක එයත් රජෙක්ම තමයි..❤️🔥රාජ ලේ තියෙන මිනිස්සු කවදාවත් එක එකා ලග ඇඹරෙන්නෙ නෑ...ඕන අභියෝගයකට මුහු...
07/06/2026

රජෙක්ගෙ පුතෙක් කියන්නෙ දවසක එයත් රජෙක්ම තමයි..❤️🔥
රාජ ලේ තියෙන මිනිස්සු කවදාවත් එක එකා ලග ඇඹරෙන්නෙ නෑ...ඕන අභියෝගයකට මුහුණ දෙනවා..
නාමල් කියන්නෙ අන්න ඒ වගේ රජෙක්ගෙ පුතෙක්...දවසක ඔය දැන් දගලන කොයි කාටත් ඒ රජා ලග දණ ගහන්නම වෙනවා..😁🙏

නාමල් තමා හැමෝගෙම බලාපොරොත්තුව 🥹❤️
02/06/2026

නාමල් තමා හැමෝගෙම බලාපොරොත්තුව 🥹❤️

සමහරුන්ට කවදාවත් දාන්න බැරි විදිහෙ ෆොටො...❤️🙏මේවගේ ලස්සන පවුලක් දැක්කම සමහර එවුන්ට ඊර්ෂ්‍යාවට කේන්ති යනවා..😂
30/05/2026

සමහරුන්ට කවදාවත් දාන්න බැරි විදිහෙ ෆොටො...❤️🙏
මේවගේ ලස්සන පවුලක් දැක්කම සමහර එවුන්ට ඊර්ෂ්‍යාවට කේන්ති යනවා..😂

රජෙක්ගෙ උපදෙස් ලබමින් රජ වෙන කුමාරයෙක්...❤️🔥
28/05/2026

රජෙක්ගෙ උපදෙස් ලබමින් රජ වෙන කුමාරයෙක්...❤️🔥

එක වගේම ආදරයක්..❤️🥹අනිවා අපි ගේම ගහනවා..නාමල් තමයි ඊලග ජනාධිපති..ඩෝබින්ට දුවන්න පාරවල් එහෙම ලෑස්ති කරලා තියාගන්න..😁
25/05/2026

එක වගේම ආදරයක්..❤️🥹
අනිවා අපි ගේම ගහනවා..නාමල් තමයි ඊලග ජනාධිපති..ඩෝබින්ට දුවන්න පාරවල් එහෙම ලෑස්ති කරලා තියාගන්න..😁

🔴 රටක් වටින මනුස්සයෙක් අයින් කරලා පත් කරගත්තා "ජෝකර්" කෙනෙක් 🤢දැන් ගෝඨාභය ජනාධිපතිතුමා අයින් කරන්න දගලපු එවුන්ම විදවනවා,...
22/05/2026

🔴 රටක් වටින මනුස්සයෙක් අයින් කරලා පත් කරගත්තා "ජෝකර්" කෙනෙක් 🤢
දැන් ගෝඨාභය ජනාධිපතිතුමා අයින් කරන්න දගලපු එවුන්ම විදවනවා, දුක්විදිනවා 😂
ඩොලර් එක කීයද කියලා එහෙම අහන්න එපා ඩෝබින්ගෙන්..පවුනෙ උන්ත් මනුස්සයොනෙ 😜

මහින්ද රාජපක්ෂ නැත්තන් "ෆොන්සේකා" කියන්නෙ අසාර්ථක හමුදාපතිකෙනෙක්..😁යුද්ධයට අණ දෙන්නෙ සේනාධිනායකයා.. එහෙම නැතුව හමුදාපතිල...
20/05/2026

මහින්ද රාජපක්ෂ නැත්තන් "ෆොන්සේකා" කියන්නෙ අසාර්ථක හමුදාපතිකෙනෙක්..😁
යුද්ධයට අණ දෙන්නෙ සේනාධිනායකයා.. එහෙම නැතුව හමුදාපතිලට ඕන ඕන විදිහට යුද්ධ කරන්න බෑ...
ඉතින් යුධ ජයග්‍රරහණයේ ලොකුම ගෞරවයව හිමිවෙන්න ඕන සේනාධිනායකයට..
සරත් ෆොන්සේකට හමුදාපතිකම දුන්නෙත් මහින්දම තමයි..එහෙම නොවුනානන් ෆොන්සේකා විශ්‍රාම යන්නෙ නිකන්ම නිකන් හමුදාකාරයෙක් විදිහට..🤦

2029 ට තව වැඩි කාලයක් නෑ..!නාමල් ජනාධිපති කරනවාම තමයි..එදාට සතුටෙන් ගැම්මෙන් රණවිරුවො සමරමු 🔥❤️
19/05/2026

2029 ට තව වැඩි කාලයක් නෑ..!
නාමල් ජනාධිපති කරනවාම තමයි..එදාට සතුටෙන් ගැම්මෙන් රණවිරුවො සමරමු 🔥❤️

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when හදවතේ මහින්ද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share