Dilu Shine & Style

Dilu Shine & Style Shine & Style ✨💖
Cute Items | Skin Care | Gift Boxes
Self Care to Gift Care 💝
Safe Packaging | Islandwide Delivery
📲 WhatsApp: 075-1886946

🌷 Good Morning 🌷අලුත් දවසක්, අලුත් බලාපොරොත්තු එක්ක ඔබේ දවස ආදරයෙන් හා සතුටින් පිරුණු සුබ දවසක් වේවා! ❤️✨
29/09/2026

🌷 Good Morning 🌷
අලුත් දවසක්, අලුත් බලාපොරොත්තු එක්ක ඔබේ දවස ආදරයෙන් හා සතුටින් පිරුණු සුබ දවසක් වේවා! ❤️✨

27/09/2026

වෙනස්ම සෙට් එකක්�
wa.me/=0751886946
゚viralシ

27/09/2026

�

හැමතැනම හෙව්වට ලේසියෙන් හම්බෙන්නෙ නැති එව්වා ❤️ඔයාගෙ girl friend  ටත් අරන් දෙමුද 💗
27/09/2026

හැමතැනම හෙව්වට ලේසියෙන් හම්බෙන්නෙ නැති එව්වා ❤️

ඔයාගෙ girl friend ටත් අරන් දෙමුද 💗

27/09/2026

���

බලන්නකො ලස්සන..🥺🤍වෙනස්ම පාට සෙට් එකක්..🦋😻
27/09/2026

බලන්නකො ලස්සන..🥺🤍
වෙනස්ම පාට සෙට් එකක්..🦋😻

Cat Eye magix🩷✨💅*අපේ Best Seller Cat Eye Press On Set ✨✔️ Salon shine එක විනාඩි 2න්✔️ 1 Set එකෙන් 2-3 වතාවක් reuse කරන්න...
27/09/2026

Cat Eye magix🩷✨💅*

අපේ Best Seller Cat Eye Press On Set ✨

✔️ Salon shine එක විනාඩි 2න්
✔️ 1 Set එකෙන් 2-3 වතාවක් reuse කරන්න පුලුවන්
✔️ Nail stiker , File, Alcohol Pad ඔක්කොම Box එකේම තියෙනවා

Stock ඉවර වෙන්න කලින් ඉක්මන් කරන්න 👇
DM / WhatsApp - wa.me/=0751886946

Islandwide Delivery Available 🚚

*Bag එකේ නැතුවම බැරි පොඩි Hero 👜✨*කෙල්ලෙක්ගෙ bag එකේ මොනව නැතත් මේක නම් අනිවා තියෙන්න ඕන!අපේ Mini Wet Wipes  Pack එක 🥰💖 ...
27/09/2026

*Bag එකේ නැතුවම බැරි පොඩි Hero 👜✨*

කෙල්ලෙක්ගෙ bag එකේ මොනව නැතත් මේක නම් අනිවා තියෙන්න ඕන!

අපේ Mini Wet Wipes Pack එක 🥰

💖 Lipstick පිහිදාගන්න
💖 එලියෙදි අතපය clean කරගන්න
💖 Phone එක පිහිදාගන්න
💖 ඕනම හදිසි වෙලාවකට

පොඩියි, ලස්සනයි, තැනකට ගෙනියන්න ලේසියි! ඉඩත් යන්නේ නෑ.

Stock ඉවර වෙන්න කලින් ඔයාගේ ටිකත් ගන්න 👇
DM us to Order 💌
wa.me/=0751886946
Islandwide Delivery තියෙනවා 🚚


---

*Toner එකෙන් Sheet Mask එකක්? ඔව්! 😍💦*අපි හැමදාම දාන toner එකෙන්ම face එකටම හරියන sheet mask එකක් හදාගන්න පුලුවන් කියලා ...
27/09/2026

*Toner එකෙන් Sheet Mask එකක්? ඔව්! 😍💦*
අපි හැමදාම දාන toner එකෙන්ම face එකටම හරියන sheet mask එකක් හදාගන්න පුලුවන් කියලා දැනගෙන හිටියාද?

මෙන්න අපේ Magic Compressed Mask! ✨

*හදන්නේ කොහොමද?*
1️⃣ පොඩි බෝලේ වගේ තියෙන mask එක ගන්න
2️⃣ Toner / Rose Water / Serum ටිකක් දාන්න
3️⃣ බලන්නකෝ තත්පරෙන් ලොකු වෙලා sheet mask එකක් වෙනවා!

*ඒ වගේම හදිස්සි Trick එක 🔥*
Toner නැතත් අවුලක් නෑ! ළඟ තියෙන වතුර බෝතලෙන්ම වතුර ටිකක් දාලා විනාඩි 5ක් මූණේ තිබ්බම ඇති. ඉස්සර වගේ ලොකු Tissue pack පිටින් ගෙනියන්න ඕන නෑ. Instant fresh glow එකක් එනවා!

💖 Travel එකට perfect, bag එකේ දාගෙන යන්න පුලුවන්
💖 ඔයා කැමතිම toner එකෙන්ම mask එක හදාගන්න පුලුවන්
💖 Waste නෑ, super clean
එක පාරක් try කරලා බලන්න, ආයේ නවත්තන්න හිතෙන්නේ නෑ 🥺👉👈

Order කරන්න DM කරන්න 💌
wa.me/=0751886946
Islandwide Delivery 🚚
---

Address

2nd Mile Post , Kikiliyamana Colony, Labukelle, Nuwara Eliya
Nuwara Eliya
22200

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dilu Shine & Style posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share