LAO Produce

LAO Produce Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LAO Produce, Health Food Shop, Oruwala.

කුරක්කන් කුකීස් 🍪🍪
කෘතීම රසකාරක හෝ කල්තබාගැනීමට යොදාගන්නා ශරීරයට අහිතකර කිසිදු රසායනික ද්රව්යයක් භාවිතයෙන් තොරව 100% ස්වාභාවික අපේ දේශීය කුරක්කන් 🌾🌾🌾භාවිතයෙන් නිෂ්පාදිත කුරක්කන් කුකීස්🍪🍪

හොඳම දේ හොයන ඔබට  💪💪
08/01/2026

හොඳම දේ හොයන ඔබට 💪💪

01/01/2026
කුරක්කන් කුකීස්
18/11/2025

කුරක්කන් කුකීස්

පෝෂණ ගුණයෙන් සපිරි කුරක්කන් වලින් සාදා ඇත🍪ස්වාභාවික තන්තු සහ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත්.🍪දරුවන්ගේ නිරෝගී වර්ධනයට කදිමයි...
29/07/2025

පෝෂණ ගුණයෙන් සපිරි කුරක්කන් වලින් සාදා ඇත
🍪ස්වාභාවික තන්තු සහ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත්.
🍪දරුවන්ගේ නිරෝගී වර්ධනයට කදිමයි.
🍪රසවත් හැපෙනසුළු ස්වභාවය.
🍪ඔබේ තේ හෝ කෝපි සමඟ මනාව ගැලපේ.
🍪පෝෂ්‍යදායී සංග්‍රහයක් සඳහා ප්‍රවේශමෙන් බේක් කර ඇත.
🍪අද්විතීය, මිහිරි රසයක් සහිත තෘප්තිමත් වීම.

🍪Made with wholesome kurakkan (finger millet)
🍪Rich in natural fiber and nutrients
🍪Ideal for children's healthy growth
🍪Deliciously crunchy texture
🍪Perfectly complements your tea or coffee
🍪Carefully baked for a wholesome treat
🍪Unique, earthy flavor with a satisfying bite
Description
😋 රසයෙන් පිරි කුරක්කන් කුකීස් - සෞඛ්‍ය සම්පන්න නැවුම් රසයක්! 🍪
ඔබ සොයන්නේ රසවත් වගේම ගුණදායක කෑමක්ද? එහෙනම් මේ අපේ ගෙදර හැදූ නැවුම් කුරක්කන් කුකීස් ඔබ වෙනුවෙන්මයි! පෝෂ්‍ය පදාර්ථවලින් පිරිපුන් කුරක්කන් පිටිවලින් සාදා ඇති මේ කුකීස්, හැම කටක් පාසාම ඔබට අලුත් අත්දැකීමක් ලබා දේවි.
අපේ කුරක්කන් කුකීස් විශේෂ ඇයි?
💯 100% ස්වභාවික අමුද්‍රව්‍ය: කෘතිම රසකාරක හෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු නොවේ.
🌾 පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි: කුරක්කන් වල අඩංගු යකඩ, කැල්සියම් සහ තන්තු මගින් ඔබේ දවසට අවශ්‍ය ශක්තිය ලබා දේ.
👩‍🍳 ගෙදර හැදූ නැවුම් බව: සෑම කුකී එකක්ම අපේ දෑතින්ම, ඉතා පිරිසිදුවට හා ආදරයෙන් සාදනු ලැබේ.
👪 හැමෝටම සුදුසුයි: ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට විශ්වාසයෙන් යුතුව රස විඳිය හැක.
☕ තේ වෙලාවට කදිමයි: උණුසුම් තේ කෝප්පයක් සමඟ හෝ දවස පුරා ක්‍ෂණික ශක්තියක් සඳහා කදිම අතුරුපසකි.
ඔබේ පවුලේ අය සමඟ රසවිඳීමට හෝ මිතුරෙකුට තෑග්ගක් ලෙස ලබා දීමට අපේ කුරක්කන් කුකීස් අදම ඇනවුම් කරන්න! සෞඛ්‍ය සම්පන්න සහ රසවත් අත්දැකීමක් විඳින්න.
අදම ඇනවුම් කරන්න!
#කුරක්කන්කුකීස්

09/11/2024

🌾 LAO කුරක්කන් කුකීස් – ඔබේ සෞඛ්‍යයට ආදරයෙ ස්පර්ශයක් ! 🍪💚

සම්පූර්ණයෙන්ම ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවන ඉහල ගුණාත්මක බවින් සහ පෝෂණයෙන් සමන්විත LAO කුරක්කන් කුකීස් ඔබේ සහ ඔබේ ආදරනීය පවුලේ පෝෂණ ගුණය ඉහල නංවයි.

🌱 පරිසරයට සහ කුකීස් වලට ආරක්ෂාවට - නැවත භාවිතා කළ හැකි විශේෂිත ඇසුරුමකින් ඔබට ලබාදෙමින්, පරිසරයට හිතකාමී බවත් ආරක්ෂාවත් සහතික කරයි.

රස ගුණයෙන් ආදරයෙන් නිපදවූ LAO කුකීස් - ඔබේ ආදරණීය පෝෂණ සංග්‍රහය!

ඉතා පිරිසිදුව සහ සෞඛ්ය සම්පන්නව සාදන " LAO කුරක්කන් කුකීස් ප්‍රණීත රසයකින් සහ පොෂදායි ගුණයකින් යුක්ත වන අතර කිසිදු රසකාර...
05/11/2024

ඉතා පිරිසිදුව සහ සෞඛ්ය සම්පන්නව සාදන " LAO කුරක්කන් කුකීස් ප්‍රණීත රසයකින් සහ පොෂදායි ගුණයකින් යුක්ත වන අතර කිසිදු රසකාරක් මෙහි අඩංගු නොවන නිසාම කුඩා දරුවන්ට පවා ආහාරයට සුදුසු බව අප කියන්නේ ඉතාම වගකීමෙනි.
තත්වයෙන් උසස් දේශීය කුරක්කන් වලින් සාදන ලද "LAO කුරක්කන් කුකිස්" 🍪🍪🍪🍪ඔබේ අතට පත්වන්නේ නැවත භාවිතයට සුදුසු විශේෂිත ඇසුරුමක් තුලිනි . ඉතා පිරිසිදුව සහ සෞඛ්ය සම්පන්නව සාදන " LAO කුරක්කන් කුකීස් ප්‍රණීත රසයකින් සහ පොෂදායි ගුණයකින් යුක්ත වන අතර කිසිදු රසකාරක් මෙහි අඩංගු නොවන නිසාම කුඩා දරුවන්ට පවා ආහාරයට සුදුසු බව අප කියන්නේ ඉතාම වගකීමෙනි.

📞 C𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐔𝐬 𝐍𝐨𝐰:-
0761995544


Address

Oruwala

Website

Alerts

Be the first to know and let us send you an email when LAO Produce posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share