Dr. Asanka Herath

Call

Dr. Asanka Herath නිරෝගී ජීවිතයකට ඔබට අවශ්‍ය ආයුර්වේද වෛද්‍ය උපදෙස් - අවුරුදු 25 කට අධික අත්දැකීම් සමගින්!

විස්මිත ගුණ ඇති දිවුල් බීම
25/08/2026

විස්මිත ගුණ ඇති දිවුල් බීම

24/08/2026

දිවුල් මෙි තරමි ගුණ බව ඔබ දැන සිටියාද ?

අධික උෂ්ණත්වයක් පවතින මෙි දිනවල දියර වර්ග වැඩිපුර ගැනීමට ඔබට නිතරම මතක් කරන අතර ම , මෙි දිනවල සෑම තැනකම දක්නට ලැබෙන දිවුල්, පානයක් ලෙස සකසා පානය කිරීමෙන් ඔබට ලැබෙන විෂ්මිත ගුණ පිලිබදව අද දැනුවත් වෙමු.

විටමින් A,.B, කැල්සියම්, යකඩ , ,පොටෑසියම් බහුල ව ඇත.
අක්මාවෙි ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.
ආහාර ජීරණය පහසු කරයි .
මල බද්ධය නැති කරයි.
හෘද රෝග අවධානම අඩු කරයි .
දියවැඩියාව පාලනය කරයි .
හිසකෙස් වර්ධනය කරයි .
වීදුරුමස් රෝග හා කටෙි ඇතිවන තුවාල සුව කරයි.
ශරීරයේ දැවිල්ල අඩු කරයි.
ලේ පිරිසිදු කරයි.
අධික රැධිර පීඩනය පාලනය කරයි.
ශරීරයේ විෂ ඉවත් කිරීමට උපකාරී වෙි.
ශරීර ශක්තිය වැඩි කරයි.
ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කරයි .
මාංශ පේශී ලිහිල් කරයි.
රාත්‍රි නින්ද අඩු අයට හොද පානයකි .

මෙි ආකාර ගුණ පැවතියද දිවුල් උෂ්ණ අධික පලතුකි.එබැවින් අධික ව ආහාරයට ගැනීමෙන් මුත්‍රා දැවිල්ල, බඩ දැවිල්ල ඇතිවිය හැක. එබැවින් අධික ව ආහාරයට ගැනීමෙන් වළකින්න .

,නීරෝගී ප්‍රීතිමත් දවසක් හැමෝටම ❤️
13/08/2026

,නීරෝගී ප්‍රීතිමත් දවසක් හැමෝටම ❤️

04/08/2026

ආහාර යනු අපේ මුලික අවශ්‍යතාවයන් ගෙන් එකකි.ආහාර නොමැතිව අපට ජීවත් විය නොහැකිය .දරැවන්ගේ ආහාර පරිභෝජනය ගැන දෙමාපියන් වන අප සැලකිලිමත් විය යුතුය .

ආහාර ගැනීම සමිබන්ධයෙන් දරැවන් අතර ගැටළු කීපයකි.

1. නිසි ප්‍රමාණයයෙන් ආහාර නොගැනීම .
මෙි නිසා දරැවන්ගේ බර අඩුවීම.නීරක්තිය, වර්ධනය අඩුවීම සිදුවෙි .

2. අධික ලෙස ආහාර ගැනීම.( තෙල් ,සීනි ,පිටි,ලුනු අධික ආහාර ,ක්ෂණික කෙටි ආහාර ,)
මෙි නිසා බර වැඩිවීම,අධික තරබාරුව , බෝනොවන රෝග වන දියවැඩියාව ,කොලෙස්ටරෝල් ,හදවත් රෝග ,පිලිකා ,වකුගඩු රෝග ,වැනි රෝග තත්වයන්ට දරැවන් ගොදුරුවීමෙි අවධානම

3. ප්‍රධාන ආහාර වෙිල් මගහැරීම.
මෙි නිසා දරැවන්ගේ පෝෂණ ඌණතාවය, ගැස්ට්‍රයිටිස් වැනි තත්ව,දරැවන්ගේ ක්‍රියාශීලි බව අඩුවීම,

4. පෝෂණීය ආහාර වෙිලක් නොගැනීම . (නියමිත ප්‍රමාණයෙන් එලවලු පලතුරැ⁣ ආහාරයට නොගැනීම )
දරැවන්ගේ ප්‍රතිශක්තිය දුර්වල වීම ,විටමින් ඌණතාවය ,මල බද්ධය,ඇස් පෙනීමෙි දුර්වලතා , ඉගෙනීමේ කටයුතු අඩාලවීම,සිදුවිය හැකිය .

02/08/2026

දියවැඩියාව ,හෘදයාබාධ ,අංශභාගය , අධික රැධිර පීඩනය , පිළිකා වැනි බෝ නොවන රෝගවලින් බෙිරී සිටීමට මෙි ඉලක්ක 05 ගැන දැනුවත් වෙන්න,

උසට සරිලන බර පවත්වා ගන්න .

දේශීය එලවළු පලතුරු වැඩිපුර ආහාරයට ගන්න .

සීනි අඩු කරන්න .
දිනකට භාවිතා කරන සීනි ප්‍රමාණය තේ හැදි 06 කට වැඩි නොවිය යුතුය .

ලුනු අඩු කරන්න .
ආහාරවල අඩංගු ලුනු භාවිතය අවම කරන්න .එක් අයෙකුට දිනකට භාවිතා කරන ලුනු ප්‍රමාණය තේ හැදි එක දක්වා සීමා කරන්න .ග්‍රෑම් 400ලුනු පැකට් එකක් හතර දෙනෙකු සිටිනා පවුලකට මසකට සෑහේ.

ට්‍රාන්ස් ⁣පේරන්ටි ( අහිතකර මෙිදය ) ඇති ආහාර අවම කරන්න .

ව්‍යායාම කරන්න .
ව්‍යායාම අවම වශයෙන් සතියකට දින පහක් විනාඩි 30 බැගින් ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න .ඇවිදීම ඉතා සුදුසුයි.

දුමිපානය සහ මධ්‍යසාර භාවිතා කරන්න
.
රැධිර පීඩනය වසරකට වරක්වත් බලාගන්න .

සියළු දෙනාටම සුභ උදෑසනක් ....පින්බර ඇසල පෝය දිනයක් වෙිවා
29/07/2026

සියළු දෙනාටම සුභ උදෑසනක් ....
පින්බර ඇසල පෝය දිනයක් වෙිවා

සුභ උදෑසනක් අධික රස්නයට බොමු ද අඹ බීම එකක් ....
26/07/2026

සුභ උදෑසනක්
අධික රස්නයට බොමු ද
අඹ බීම එකක් ....

සියළු දෙනාටම සුභ උදෑසනක් ❤️
24/07/2026

සියළු දෙනාටම සුභ උදෑසනක් ❤️

22/07/2026

අධික රස්නය සහිත මෙි දිනවල.....

අවිවෙි ගමන් අඩු කරන්න.

කුඩයක් රැගෙන එළියට යන්න අමතක කරන්න එපා.

වතුර බොන්න පිපාසය දැනෙන තෙක්ම ඉන්න එපා. නිතර වතුර බොන්න .
කෘත්‍රිම බීම වර්ග පානය කිරීමෙන් වැළකී ස්වාභාවික පානයක් ( තැඹිලි ,කුරැමිබා, )
හෝ දේශීය පලතුරු පානයක් (කොමඩු, දෙහි,අඹ, නෙල්ලි ,වෙරළු, වැනි )පානය කරන්න .

තද පාට ඇදුමි අදින්න එපා .ලාපාට කපු ඇදුමි අදින්න.

සුභ උදෑසනක්....
21/07/2026

සුභ උදෑසනක්....

Address

Pambala
Pambala

Telephone

+94702575163

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Asanka Herath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share